Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
10 minutes ago
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රාජ්‍ය සේවය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බදු, රාජ්‍ය සේවය හා අපි

ලංකවේ ගොඩක් උන් හිතාගෙන ඉන්නේ රාජ්‍ය සේවයේ ඉන්නන උන්ට පඩි ගෙවන්නේ දෙවියන් වහන්සේ කියලා , උන් දන්නේ නැ දැනගන්න උත්සහ කරන්නෙත් නැ , උන්ට පඩි ගෙවන්න දරන වියදමෙන් 90% දරන්නේ පෞද්ගලික අංශයේ සේවය කරන උන් කියලා ( රාජ්‍ය සේවකයා ඉඩම් හිමියා වන අතර පෞද්ගලික අංශයේ උන් ප්‍රවේනි දසයා හෙවත් වහල්ලුන් වෙයි )

රාජ්‍ය ව්‍යාපාර

මේකේ ඉන්න උනුත් comment කරලා තිබුණ මම දැක්කා , හම්බන්තොට වරාය විකුනන්න එපාලු , එතකොට එකේ පාඩුව දරාගන්න ඕනේ මේ රටේ අහිංසක මිනිස්සුද ? මහින්දවත් රනිල්වත් ජෙප්පෝ වත් , තමන්ගේ ගෙදරින් සල්ලි ගේන්නේ නැ , හැම වියදමක පියවන්නේ බදු ගහලා , බදු වැඩිලු හැබැයි පාඩු ලබන ඒවා විකුනන්න එපාලු , ( ව්‍යංගයෙන් කියන්නේ පාඩු ලබන ඒවා පවත්වාගෙන ග්හිල්ල , අපිට බදු ගහලා පාඩුව පියව ගනින් කියලා )

රජයේ වියදම්

රජයේ වර්තනවියදම් (එදිනෙදා වියදම් )පවත් වාගෙන යන්න තරම් අදායමක් රජයට නැ , එකට හැම මාසයක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරනවා ( (එකියන්නේ ණය ගන්නවා) , කන්නේ ණයට , එණය ගෙවන්නේ මෙන්න මෙහෙම

වසරකින් කල්පිරෙන රු 100/-බැදුම් කරයක් නිකුත් කරනවා පොලිය 10% කට , අවුද්ද පිරුණට පස්සේ ගෙවන්නන වෙනවා Rs 110/= නයෙන් නිදහස් වෙන්න , ආණ්ඩුව කරන්නේ ඒ 110 ගෙවන්න , රු 110/- බැදුම් කරයක් නිකුත් කරනවා 10 % පොලියට තව අවුරුද්දකට , ගෙවන්න ඕනේ මුළු මුදල එකම නයකරේට අවුරුදු 2 වෙනකොට රු 121 වෙලා , ඔය විදියට තමයි රටේ ණය බර වැඩිවෙන්නේ , වර්තන වියදම් පියාව ගන්න ණය ගන්නවට අමතරව , ණය ගෙවන්නෙත් තව ණයක් අරගෙන ( මහින්දත් කරේ මේක , රනිලුත් කරන්නේ මේක , ජෙප්පෝ කතාකරලා වැඩක් නැ උන් දන්න මගුලක් නැ

බැදුම් කර හොරකම ගැන කතා කරණ උන් දන්නේ නැ , කතා කරන්නෙත් නැ ඇයි , මෙතරම් විශල බැදුම්කර නිකුතු කරන්න වෙලා තියෙන්නේ ඇයි කියලා එක තමයි පරශ්නයේ මුල

නිදහස් සේවාවල්

මතක ගන්න ඕනේ නිදහස් නිදහස් කියලා අපිට දෙන කිසිම සේවයක් නිදහස් නැ කියලා ( ඒ හැම එකක් ම හදන්නේ පඩි ගෙවන්නේ අපිට බදු ගහලා ගන්න සල්ලි වලින් කියලා , අපි සෘජුව ගෙවන්නේ නැ හැබැයි වක්‍රව ගෙවනවා

පාලකයන්ගෙන් අයිතිවාසිකම් දිනාගැනීම

මන් අහලා තියනවා ලාල් කාන්ත තුමා කියනවා පාලකයන්ගෙන් අයිති වාසිකම් දිනාගන්න ඕනේ සටන් කරලා " කියලා , අයිතිවාසිකම් කියන්නේ අඩුවෙන් වැඩකරලා වැඩියෙන් පඩි ගන්න රජයේ සේවයේ කියන වච්චන යක් , මු හිතාගෙන ගෙන ඉන්නේ මුන්ට පඩි වැඩි කරන්න සල්ලි පාලකයෝ ගෙදරින් ගෙනැල්ල දෙනවා කියලා , මු දන්නේ නැ පඩි වැඩි කරනකොටම ඒ වියදම ආවරණය කරන්න අනිත් පැත්තෙන් බද්දක් පනවනවා කියලා

[QUOTE="green-007, post: 21007654, member: 557570"] [b]බදු, රාජ්‍ය සේවය හා අපි[/b] ලංකවේ ගොඩක් උන් හිතාගෙන ඉන්නේ රාජ්‍ය සේවයේ ඉන්නන උන්ට පඩි ගෙවන්නේ දෙවියන් වහන්සේ කියලා , උන් දන්නේ නැ දැනගන්න උත්සහ කරන්නෙත් නැ , උන්ට පඩි ගෙවන්න දරන වියදමෙන් 90% දරන්නේ පෞද්ගලික අංශයේ සේවය කරන උන් කියලා ( රාජ්‍ය සේවකයා ඉඩම් හිමියා වන අතර පෞද්ගලික අංශයේ උන් ප්‍රවේනි දසයා හෙවත් වහල්ලුන් වෙයි ) රාජ්‍ය ව්‍යාපාර මේකේ ඉන්න උනුත් comment කරලා තිබුණ මම දැක්කා , හම්බන්තොට වරාය විකුනන්න එපාලු , එතකොට එකේ පාඩුව දරාගන්න ඕනේ මේ රටේ අහිංසක මිනිස්සුද ? මහින්දවත් රනිල්වත් ජෙප්පෝ වත් , තමන්ගේ ගෙදරින් සල්ලි ගේන්නේ නැ , හැම වියදමක පියවන්නේ බදු ගහලා , බදු වැඩිලු හැබැයි පාඩු ලබන ඒවා විකුනන්න එපාලු , ( ව්‍යංගයෙන් කියන්නේ පාඩු ලබන ඒවා පවත්වාගෙන ග්හිල්ල , අපිට බදු ගහලා පාඩුව පියව ගනින් කියලා ) රජයේ වියදම් රජයේ වර්තනවියදම් (එදිනෙදා වියදම් )පවත් වාගෙන යන්න තරම් අදායමක් රජයට නැ , එකට හැම මාසයක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරනවා ( (එකියන්නේ ණය ගන්නවා) , කන්නේ ණයට , එණය ගෙවන්නේ මෙන්න මෙහෙම වසරකින් කල්පිරෙන රු 100/-බැදුම් කරයක් නිකුත් කරනවා පොලිය 10% කට , අවුද්ද පිරුණට පස්සේ ගෙවන්නන වෙනවා Rs 110/= නයෙන් නිදහස් වෙන්න , ආණ්ඩුව කරන්නේ ඒ 110 ගෙවන්න , රු 110/- බැදුම් කරයක් නිකුත් කරනවා 10 % පොලියට තව අවුරුද්දකට , ගෙවන්න ඕනේ මුළු මුදල එකම නයකරේට අවුරුදු 2 වෙනකොට රු 121 වෙලා , ඔය විදියට තමයි රටේ ණය බර වැඩිවෙන්නේ , වර්තන වියදම් පියාව ගන්න ණය ගන්නවට අමතරව , ණය ගෙවන්නෙත් තව ණයක් අරගෙන ( මහින්දත් කරේ මේක , රනිලුත් කරන්නේ මේක , ජෙප්පෝ කතාකරලා වැඩක් නැ උන් දන්න මගුලක් නැ බැදුම් කර හොරකම ගැන කතා කරණ උන් දන්නේ නැ , කතා කරන්නෙත් නැ ඇයි , මෙතරම් විශල බැදුම්කර නිකුතු කරන්න වෙලා තියෙන්නේ ඇයි කියලා එක තමයි පරශ්නයේ මුල නිදහස් සේවාවල් මතක ගන්න ඕනේ නිදහස් නිදහස් කියලා අපිට දෙන කිසිම සේවයක් නිදහස් නැ කියලා ( ඒ හැම එකක් ම හදන්නේ පඩි ගෙවන්නේ අපිට බදු ගහලා ගන්න සල්ලි වලින් කියලා , අපි සෘජුව ගෙවන්නේ නැ හැබැයි වක්‍රව ගෙවනවා පාලකයන්ගෙන් අයිතිවාසිකම් දිනාගැනීම මන් අහලා තියනවා ලාල් කාන්ත තුමා කියනවා පාලකයන්ගෙන් අයිති වාසිකම් දිනාගන්න ඕනේ සටන් කරලා " කියලා , අයිතිවාසිකම් කියන්නේ අඩුවෙන් වැඩකරලා වැඩියෙන් පඩි ගන්න රජයේ සේවයේ කියන වච්චන යක් , මු හිතාගෙන ගෙන ඉන්නේ මුන්ට පඩි වැඩි කරන්න සල්ලි පාලකයෝ ගෙදරින් ගෙනැල්ල දෙනවා කියලා , මු දන්නේ නැ පඩි වැඩි කරනකොටම ඒ වියදම ආවරණය කරන්න අනිත් පැත්තෙන් බද්දක් පනවනවා කියලා [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom