රාජ්‍ය සේවා විමර්ශන?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,200
    31,929
    113
    gov service වල අක්‍රමිකතා වෙනකොට විමර්ශනයට යන නිලධාරීන් බහුතරේ අන්තිමට ගන්නෙම අක්‍රමිකතාව කරපු උන්ගෙ පැත්ත, මේකට NPP එක මොකද්ද කරන්නෙ? AKD ට කවුරු හරි සහෝදරයෙක් කියන්න අතලොස්සකට වඩා වැඩි කොටසක් ඉන්නවා, එකා එකා deal දාගෙන මහජනයා අපහසුතාවයට පත්කරනවා, මොකද මෙහෙම මිනිස්සු gov එකේ තියාගෙන AKD නෙමෙයි කවුරු ආවත් system change කරන්න බැහැ, ඉහළ නිලධාරීන් සිට පහළට, පහළ සිට ඉහළට බහුතර දූෂිත ක්‍රියා වෙන්නේ එකිනෙකා දැනුවත්ව, බහුතර එවන් දූෂිත නිලධාරීන් ස්ථාන මාරු වෙනකොට, ලිපි ලේඛන අස්ථාන ගතකිරීම් කරනවා, වෙන තැන වලින් එන උන්ව දුරකථන මාර්ගයෙන් එකිනෙකා රැකගෙන ඉන්නවා, මෙවැනි නිලධාරී කල්ලි ගැසීම් බහුතරයක් පවතින නිසා, අතොලොස්සට පමණක් නොව එකී කල්ලි සියල්ලටම විනය ක්‍රියාමාර්ග ගත යුතුයි.

    • Like
    Reactions: 2osama

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    උසාවි පොලිසි තියෙනවා නම් ඔය හොරු අල්ලන කන්සෙප්ට් එක විහිලුවක් නෙද, උසාවි පොලිසි කියන්නෙ ලන්කාවෙ විහිලුවක්,

    ලන්කාවෙ රාජ්‍ය සෙවෙ කියන්නෙ කාටවත් වගනොකියන අන්ත දුශිත ක්‍රමවෙද හාදා ගත්ත සිස්ටම් එකක්,

    ඔවා වෙනස් කරනවට රටෙ මිනිස්සුම කැමති නැ,
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,346
    74,922
    113
    gov service වල අක්‍රමිකතා වෙනකොට විමර්ශනයට යන නිලධාරීන් බහුතරේ අන්තිමට ගන්නෙම අක්‍රමිකතාව කරපු උන්ගෙ පැත්ත, මේකට NPP එක මොකද්ද කරන්නෙ? AKD ට කවුරු හරි සහෝදරයෙක් කියන්න අතලොස්සකට වඩා වැඩි කොටසක් ඉන්නවා, එකා එකා deal දාගෙන මහජනයා අපහසුතාවයට පත්කරනවා, මොකද මෙහෙම මිනිස්සු gov එකේ තියාගෙන AKD නෙමෙයි කවුරු ආවත් system change කරන්න බැහැ, ඉහළ නිලධාරීන් සිට පහළට, පහළ සිට ඉහළට බහුතර දූෂිත ක්‍රියා වෙන්නේ එකිනෙකා දැනුවත්ව, බහුතර එවන් දූෂිත නිලධාරීන් ස්ථාන මාරු වෙනකොට, ලිපි ලේඛන අස්ථාන ගතකිරීම් කරනවා, වෙන තැන වලින් එන උන්ව දුරකථන මාර්ගයෙන් එකිනෙකා රැකගෙන ඉන්නවා, මෙවැනි නිලධාරී කල්ලි ගැසීම් බහුතරයක් පවතින නිසා, අතොලොස්සට පමණක් නොව එකී කල්ලි සියල්ලටම විනය ක්‍රියාමාර්ග ගත යුතුයි.

    අක්‍රමිකතා නැති කරන්න එක විදියක් තමා පඩි වැඩි කරන එක. මොකද ඔය හොරකම් කරන එක ගොඩක් උන් කරන්නෙ (කොච්චර වැරදි උනත්) ජීවිතේ ගැටගහන්න. උන්ගේ පඩිය උන්ට ජීවත් වෙන්න සරිලන විදියට වැඩි කලාට පස්සෙ ඔය කරන සෙල්ලම් කර්නන පුලුවන්. නැත්තන් වෙන්නෙ ඊට කලින් ගෙදර යන්න.

    singapore වල පොලිටීශන්ලා තමා ලොකුම පඩි ගන්නෙ ලොකෙන්ම. හේතුව තමා උන්ට හොරකන් කන්න හේතුවක් නැති කරන එක.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    ඕක වෙනස් කරන්න බැහැ මෝකා ආවත් මොකෝ එන හැම එකාම එන්න ඕනේ චන්දෙන් නේ