01. කියන දේට ඇහුම්කන් නොදීම.
02. හමුවීමට පැමිණෙන මිනිසුන්ට මීටිමක යන්න සැමවිටම පහල නිලධාරීන් ලවා කියවීම.
03. හමුවීමට එන මහජනයාට දැඩි ස්වරයෙන් ආමන්ත්රණය.
04. ගැටළු ලිඛිතව යොමු කළ පසු, සිතා මතා ගැටළුවල ඇති දූෂිත නිලධාරී අක්රමිකතා යටගසන ලෙස ප්රති උත්තර ලිපි සකසා එවීම.
05. එම වෙනස් කොට යවන ලිපි ඉළහ ස්ථරයන්ටත් නොමග යැවීමේ චේතනාවෙන් පිටපත් ආකාරයෙන් යැවීම.
06. තම නිලධාරීන් සම්බන්ධ අක්රමිකතා ප්රසිද්ධියේ පැමිණිලිකාර මහජනයා ඉදිරියේ ප්රශ්න නොකොට සිටීම.
තව එමටයි, නොලියවුණු දේවල් කියාගෙන යමු බලන්න...