රාජ්‍ය සේවෙ දූෂිතයන් හඳුනා ගැනීමට ක්‍රම...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    01. කියන දේට ඇහුම්කන් නොදීම.
    02. හමුවීමට පැමිණෙන මිනිසුන්ට මීටිමක යන්න සැමවිටම පහල නිලධාරීන් ලවා කියවීම.
    03. හමුවීමට එන මහජනයාට දැඩි ස්වරයෙන් ආමන්ත්‍රණය.
    04. ගැටළු ලිඛිතව යොමු කළ පසු, සිතා මතා ගැටළුවල ඇති දූෂිත නිලධාරී අක්‍රමිකතා යටගසන ලෙස ප්‍රති උත්තර ලිපි සකසා එවීම.
    05. එම වෙනස් කොට යවන ලිපි ඉළහ ස්ථරයන්ටත් නොමග යැවීමේ චේතනාවෙන් පිටපත් ආකාරයෙන් යැවීම.
    06. තම නිලධාරීන් සම්බන්ධ අක්‍රමිකතා ප්‍රසිද්ධියේ පැමිණිලිකාර මහජනයා ඉදිරියේ ප්‍රශ්න නොකොට සිටීම.

    තව එමටයි, නොලියවුණු දේවල් කියාගෙන යමු බලන්න...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896

    හුත්තො මේ ඇත්තටම අහන්නෙ. මොකක්ද උඹට ඔය රාජ්ය සේවයත් එක්ක තියෙන ප්‍රශ්නේ.

    1. උඹ රාජ්ය සේවයට apply කරලා රිජෙක්ට් වෙච්ච එකෙක්ද?
    2. නැත්තන්, ඉඳල නොකරපු එකකට අයින් කරපු එකෙක්ද?
    3. නැත්තන් රාජ්යසේවයේ එකෙක් උඹට පුකේ ඇරියද?
    4. නැත්තන් රාජ්ය සේවයේ එකෙක් උඹ බහින කෑල්ලට පුකේ ඇරියද?

    ඇත්තටම මොකද උනේ කියපන්කො බන්. කැරිම කරුමයක්නෙ බන් උඹ දවස ගානේ මේකේ ත්‍රෙඩ් දාන්නේ
     
    මට කියපන්කො දූෂිත රාජ්‍ය සේවෙට බනිද්දි උඹට රිදෙන්නෙ මොකද කියල? ලොල්
     
    • Like
    Reactions: saja

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    හුත්තො මේ ඇත්තටම අහන්නෙ. මොකක්ද උඹට ඔය රාජ්ය සේවයත් එක්ක තියෙන ප්‍රශ්නේ.

    1. උඹ රාජ්ය සේවයට apply කරලා රිජෙක්ට් වෙච්ච එකෙක්ද?
    2. නැත්තන්, ඉඳල නොකරපු එකකට අයින් කරපු එකෙක්ද?
    3. නැත්තන් රාජ්යසේවයේ එකෙක් උඹට පුකේ ඇරියද?
    4. නැත්තන් රාජ්ය සේවයේ එකෙක් උඹ බහින කෑල්ලට පුකේ ඇරියද?

    ඇත්තටම මොකද උනේ කියපන්කො බන්. කැරිම කරුමයක්නෙ බන් උඹ දවස ගානේ මේකේ ත්‍රෙඩ් දාන්නේ
    මූ මේ ත්‍රෙඩ් දදා කියන්න ට්‍රයි කරන්නේ අනුර කුමාරට මෙලෝ වැඩක් කරගන්න බැරි රාජ්‍ය සේවකයෝ නිසා කියලා.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    දැන් උබට කලින් ආන්ඩු කාලේ රාජ්‍ය සේවයේ නෙවෙයිද අවුල තිබ්බේ? :lol:
    අනේ හුකේ..
    තවම උන් ඉන්නව, දැන් උන් බොරුවට NPP වගේ රඟපානවා, පරණ වැරදි යටගහගන්න දඟලන්නේ,
     
    • Haha
    Reactions: tharakaf

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,435
    5,134
    113
    ඒ මිනිස්සුත් ජීවත් වෙන්න එපැයි.
    පොඩ්ඩක් හොරකම් කරාට කමක් නෑ
     
    • Wow
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    මූ මේ ත්‍රෙඩ් දදා කියන්න ට්‍රයි කරන්නේ අනුර කුමාරට මෙලෝ වැඩක් කරගන්න බැරි රාජ්‍ය සේවකයෝ නිසා කියලා.
    ඉතිං ඒක ඇත්තනේ...
    ප්‍රාදේශීය, පළාත්, අමාත්‍යාංශය වලට යනකං වෙන වෙන ගේම් ගහන්නේ ඕකුංනෙ, ඉතිං අනුරට සත් චේතනාවක් තිබ්බත්, මෙහෙම උන් මේ ස්ථර වල දොරටු රකින්නෝ වෙලා කල්ලි ගැහිලා, ප්‍රශ්න යටගහද්දී අනුර කොහොමද රට කරන්නේ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    ඉතිං ඒක ඇත්තනේ...
    ප්‍රාදේශීය, පළාත්, අමාත්‍යාංශය වලට යනකං වෙන වෙන ගේම් ගහන්නේ ඕකුංනෙ, ඉතිං අනුරට සත් චේතනාවක් තිබ්බත්, මෙහෙම උන් මේ ස්ථර වල දොරටු රකින්නෝ වෙලා කල්ලි ගැහිලා, ප්‍රශ්න යටගහද්දී අනුර කොහොමද රට කරන්නේ?
    ඉතිං ඒක ඇත්තනේ...

    නටන්න ගිය හැම තැනකම පොළව ඇද උන කුමාර අයියාගේ කතා වස්තුව.
    හැබැයි අපි දන්නවා කුමාර අයියා කියපු දේවල් එක්ක නටන එක නන් මහ කජ්ජක් නෙවෙයි කියල මේ රාජ්‍යය සේවය සොරී මේ ඇද වෙච්ච පොළව නෙවෙයි නන්.
     
    • Haha
    Reactions: Mr Bones

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,320
    25,110
    113
    tracing Geo-location.. ... ...
    තවම උන් ඉන්නව, දැන් උන් බොරුවට NPP වගේ රඟපානවා, පරණ වැරදි යටගහගන්න දඟලන්නේ,

    එතකොට NPP එකට හෝදලාම ඡන්දේ දුන්නේ කොයි රජයේ සේවකයෝ ද? ඒ අර පිවිතුරු කට්ටියද?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    මොහු කිරියේ රාජ්‍ය සේවකයා යන වචනය යෙදූ වාර ගණන සදහන් කර වටිනා දම්රෝ දොර දෙකේ ශීතකරණයක් දිනාගන්න.
    ඉස්සරහට "දූෂිත" කෑල්ලත් ඕන

    එතකොට NPP එකට හෝදලාම ඡන්දේ දුන්නේ කොයි රජයේ සේවකයෝ ද? ඒ අර පිවිතුරු කට්ටියද?

    ------ Post added on Jan 12, 2025 at 3:39 PM
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මට කියපන්කො දූෂිත රාජ්‍ය සේවෙට බනිද්දි උඹට රිදෙන්නෙ මොකද කියල? ලොල්

    ලයිට් නැත්නම් leco එකෙන් කනෙක්ෂන් එක ගන්න බලපං 😄
     
    • Haha
    Reactions: jhnnwp