රාජ්‍ය_පරිපාලන_ලේකම්

KDH

Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    රාජ්‍ය_පරිපාලන_ලේකම්

    https://www.facebook.com/hirunews/videos/361220957866372/

    :cool: ජෙ ජෙ රත්නසිරි ලේකම්තුමාට සිංහල බෞද්ධ අපගේ උත්තමාචාරය :cool:

    පාස්කුප්‍රහාරයට සම්බන්ධ අයගෙන් ප්‍රශ්න නොකර රාජ්‍ය සේවකයෝ ගෙනත් ප්‍රශ්න කරනවා..මේ මනුස්සයා මේ ප්‍රහාරයට කිසිම සම්බන්ධයක් නැනේ...

    හිස්බුල්ලා කියනවා හකීම් ඇවිත් සහරාන් හම්බඋනාලු..එහෙව් හම්බයව කමිටුවට දාගෙන අනිත් උන්ගෙන් ප්‍රශ්න අහනවා..:lol:

    මේකේ මුන් කරන්නේ තනිකරම බොරුවක්

    මාධ්‍ය ඉදිරියේ කල ප්‍රශ්න කිරීම්ද තවත් එක් නාටකයක්ම පමණි......

    64717542_2417856541777763_2122815670839148544_n.jpg

    62530010_2356550977701702_2581091872483049472_n.jpg
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    හැගීම්වලට වහල් වෙන්න එපා.... ඔය හැම දෙයක් ගැනම සවාධානව බුද්ධියෙන් බලාගෙන හිටපල්ලා.... දවසක් එයි... එදාට ඔය අල්ටකීලා, කම්බහොරු එක පොදියට පිටමං කරල දාමු....:yes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මාද්‍ය සංදර්ශන.... මිනිස්සුන්ව මෝඩයට අරන් ඉන්නේ...එක අතකට වරදකුත් නැහැ බන්...දැක්කනේ මංගලව පිළිගන්න මාතර හිටපු හරක් ටික
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    හැගීම්වලට වහල් වෙන්න එපා.... ඔය හැම දෙයක් ගැනම සවාධානව බුද්ධියෙන් බලාගෙන හිටපල්ලා.... දවසක් එයි... එදාට ඔය අල්ටකීලා, කම්බහොරු එක පොදියට පිටමං කරල දාමු....:yes:

    මාද්‍ය සංදර්ශන.... මිනිස්සුන්ව මෝඩයට අරන් ඉන්නේ...එක අතකට වරදකුත් නැහැ බන්...දැක්කනේ මංගලව පිළිගන්න මාතර හිටපු හරක් ටික

    පාත්තයෝ උබ කියනදේ නිකෝ කියලා තියෙන විදියේ මිනිස්සු ඉන්න රටකින් බලාපොරොත්තුවෙන්න පුලුවන්ද?
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ

    මිනිස්සු දැන් ටික ටික හරි පාරට වැටෙනවා...බලමු ඉතින් ..මේ ඊයේ රාජිතයට උන දේ....

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    :cool: ජෙ ජෙ රත්නසිරි ලේකම්තුමාට සිංහල බෞද්ධ අපගේ උත්තමාචාරය :cool:

    උබලාගේ බොරු දේශප්‍රේමී ලොක්කෝ කෑගැහුවා මේවා ටිවී එකේ පෙන්නන්න එපා කියලා.. බලපන් මේවා මෙහෙම එලියට දාන එකේ වටිනාකම..
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,936
    1
    60,945
    113
    Mother Earth
    මොනා කියන්නද කියල හිතා ගන්න බෑ මේ වේස බල්ලො රටට කෙළවන හැටි දැක්කම. ශරියා විශ්‍ය විද්‍යාලත් හදල. ඒකත් අරාබි ගෘහ නිර්මාණශිල්පයට අනුව. නෙදකින් මේ වගේ කොන්ද පණ නැති කාලකන්නි ජනාධිපති කෙනෙක්. ඕකට ශාප වෙනවා කැරි වේසිගෙ පුතා. :(
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    පාත්තයෝ උබ කියනදේ නිකෝ කියලා තියෙන විදියේ මිනිස්සු ඉන්න රටකින් බලාපොරොත්තුවෙන්න පුලුවන්ද?

    දැන් මිනිස්සු වෙනස් වීගෙන එනවා... ඊයේ දයා ගමගේ ඉස්කෝලයක් ලග උත්සවයක සවුන්ඩ් දැම්ම කියල දෙමාපියන් ළමයින්ව ඉස්කෝලෙන් අරන් ගෙදර ගෙනියනවා... රාජිත පස්සේ ජංගි හොරෙක් පස්සේ ගමේ එවුන් එලවනව වගේ එලවගෙන යනවා.... තව දුරටත් මිනිස්සු රවට්ටන්න බෑ.... ඒ අතර එකෙක් දෙන්නෙක් ඉන්නවා වහල් මානසිකත්වයෙන් මිදෙන්න බැරි.....​
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    :cool: ජෙ ජෙ රත්නසිරි ලේකම්තුමාට සිංහල බෞද්ධ අපගේ උත්තමාචාරය :cool:

    උබලාගේ බොරු දේශප්‍රේමී ලොක්කෝ කෑගැහුවා මේවා ටිවී එකේ පෙන්නන්න එපා කියලා.. බලපන් මේවා මෙහෙම එලියට දාන එකේ වටිනාකම..

    ඔය මනුස්සයා ඔහොම කියයි කියලා දන්නවනම් උන් ඔය මනුස්සයව ගෙන්නන්නේ නෑ....ගෙන්නුවේ ඒ ගොල්ලෝ කියන පදේට නටවන්න සහ ජාතිවාදියෙක් කියලා ලේබල් එක ගස්සවන්න...වැඩේ දෙල් උනා...කමිටුව චාටර් උනා.....හිස්බුල්ලා එක්ක කතාකරන ෆොටෝස් පහතින් තියෙනවා නේ? දැක්කේ නැද්ද? අන්න ඒකයි ඇත්ත...ඔය කමිටුව බොරු පඩ ෂෝ එකක් විතරයි,....

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    දැන් මිනිස්සු වෙනස් වීගෙන එනවා... ඊයේ දයා ගමගේ ඉස්කෝලයක් ලග උත්සවයක සවුන්ඩ් දැම්ම කියල දෙමාපියන් ළමයින්ව ඉස්කෝලෙන් අරන් ගෙදර ගෙනියනවා... රාජිත පස්සේ ජංගි හොරෙක් පස්සේ ගමේ එවුන් එලවනව වගේ එලවගෙන යනවා.... තව දුරටත් මිනිස්සු රවට්ටන්න බෑ.... ඒ අතර එකෙක් දෙන්නෙක් ඉන්නවා වහල් මානසිකත්වයෙන් මිදෙන්න බැරි.....​

    :yes::yes::yes:

    අපි බලමු මචං ඉතින් නේද? හැමදාම මිනිස්සු උනත් ඉවසන්නේ නෑනේ..
     
    pradeepkuma83

    Member
    Jul 7, 2016
    393
    24
    0
    සුමන්තිරන් කොටියත් මේ කමිටුවෙ ඉන්නව කියන්නෙ කවර කතාද ඉතින්... :no:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සිංහලයගේ රටේ බහුතරයට කෙලවෙද්දි උන් උන්ම නඩු අහගෙන උන් උන්ම සැනසෙන අමුතු රටක් මේක......
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113
    සුදුසුකම් සහිත රාජ්‍ය සේවකයන් වශයෙන් ඇමති හොරුන් ඉදිරියේ නොබියව,කෙලින් අදහස් ප්‍රකාශ කිරීමේ ආදර්ශය.

    තමන්ගෙන් ප්‍රශ්න අහපු දෙකයි පනහේ බැංකු හොරුන්ටයි කොටි ඒජන්තයන්ටයි දෙකට තුනට නැමෙන්න ගියේ නෑ. හොරුන්ට සර් කියන්න ගියේ නෑ.නිලදාරීන් පිට වැරදි පටවල අතහොදගන්න හදපු තක්කඩින්ට පොලව පලන් යන්න උත්තර දුන්න,කෙලින් කතා කරපු,අමාත්‍යංශ ලේකම්තුමනි, ඔබ‍ට ජනතා උත්තමාචාරය! copied

    We Need This Kind Of People!

    64595536-2315929575328208-2461802115069116416-n.png
     
    Last edited:
    • Like
    Reactions: silent one

    RESPECT
     
    :love::love::love:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර

    ඔය මනුස්සයා ඔහොම කියයි කියලා දන්නවනම් උන් ඔය මනුස්සයව ගෙන්නන්නේ නෑ....ගෙන්නුවේ ඒ ගොල්ලෝ කියන පදේට නටවන්න සහ ජාතිවාදියෙක් කියලා ලේබල් එක ගස්සවන්න...වැඩේ දෙල් උනා...කමිටුව චාටර් උනා.....හිස්බුල්ලා එක්ක කතාකරන ෆොටෝස් පහතින් තියෙනවා නේ? දැක්කේ නැද්ද? අන්න ඒකයි ඇත්ත...ඔය කමිටුව බොරු පඩ ෂෝ එකක් විතරයි,....

    රාජ්‍ය_පරිපාලන_ලේකම් ත්‍රෙඩ් එකේ නම් ඇතුලේ අන්තවදියෝ.. මාරු මාකටින්.. :lol::lol::lol:

    ගූ වන්සද කියල දුන්නේහ්..