රාජ්_සෝමදේවගේ_කැනීම්_බලපත්‍ර_අහෝසි_කරේ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    erozan,

    තොගේ අතිඋත්තම පුරාවිද්යා ජෙනරාල් බල්ලා ඇයි මේවට බුරන්නේ නැත්තේ කියලා කියහන්කෝ...
    :baffled::lol::lol::lol::rofl:

    අක්කරෙයිපත්තුව සාගම වට්ටමඩුව දැගැබ ඩෝසර් කිරීයි.
    සාම්පූර් සුදු කුඩා දාගැබ මුළුමනින්ම ඩෝසර් කිරීයි.
    අරිසිමලේ ප්‍රධාන ආරණ්‍ය සේනාසන භූමිය ආක්‍රමණය කරයි.
    යාන් ඔය දාගැබ ඩෝසර් කරයි.
    සෙම්බුමලේ පුද බිමේ පිහිටි දාැගබ කඩා දමා එහි ගඩොලින් කෝවිලක්හදයි.
    මන්නාරම වෙරළ පුරාවිද්‍යා සංරක්ෂිතය තුළ ඉපැරණි බෞද්ධ සිද්ධස්ථාන මත හින්දු කෝවිල් හදයි
    සමන්තුරේ වලතාපිටිය ගම්මානයේ පුරාවස්තු විනාශ කරයි.
    දීඝවාපිය පරිවාර චෛත්‍ය භූමිය ආක්‍රමණය කර ව්‍යාජ බලපත්‍ර හදයි
    මුහුදු මහා විහාරය සතු අක්කර 700ක ඉඩමෙන් අක්කර 697ක්ම ආක්‍රමණය කරයි.
    කුච්චවේලි පුරාවිද්‍යා ඉඩම ආක්‍රමණය කර ව්‍යාජ බලපත්‍හදයි
    පුල්මුඬේ නාගලෙන නම් විහාරයට අයත් භූමිය ආක්‍රමණය කරයි.


    උතුරේ බුදු පිළිම, රණවිරු ස්මාරක ගැලවීමට උත්සාහ කරන විග්නේෂ්වරන් දැන් ‘නාගදීපය’ වැනි ‘බුදුුන්ගේ පාපහස’ ලැබූ බෞද්ධ උරුමයන්හි සිංහල නාම පුවරු ගැලවීමට සූදානම්:cool::cool::cool:


    දැන් ඉන්න පුරාවිද්යා ජෙනරාල් බල්ලා නියම යහපාලන රූකඩයක්.ජරාම ජෙනරාල් කාරයා තමා මූ.. මොකද දාගැබ් ඩෝසර් කරන කොටත් උඩ බලාගෙන රාජ් සෝමදේවට බුර බුර හිටියේ..


    පුරාවිද්යා අධ්යක්ශ ජෙනරාල්වරයාට පොලිස් හමුදා හෝ අධිකරණ බලයක් නැනෙ ඒව නවත්තන්ඩ..තර්කය කිසිම පදනමක් නැති දෙයක්.

    අර මනුස්සයත් කරල තියෙන්නෙ අන්යාගමිකයො කරපු දේම නේද ,ගවේශනය කරල හොයා ගත්ත දේවල් හරි අඩුම ගානෙ රිපෝට් හරි ඉදිරිපත් කරන්ඩ ඔනෙ ඒකනෙ පිලි ගත්ත නීතිය..

    නිතියට පිටින් අන්යාගමිකයො ගියත් රාජ් සෝමදේව ගියත් එකම වරද ..වාද කරන්ඩ නෙමේ සොයා ගත්ත දේවල් ඉදිරිපත් කරන්ඩ ඔනෙ ඒව පුද්ගලික දේවල් නෙමෙයි ලග තියා ගන්ඩ..
    .
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මුන් හැම එකාගෙම ජාතකේ අවුල් බන් . මුන් ලැබෙන්න මාස 10 වගේ ඉස්සර මුන්ගේ අම්මල ඉන්දියාවේ වන්දනාවේ ගිහින් තියෙන සීන් එකක් තියෙන්නේ.

    මොකද කෙනෙක්ගේ වරදක් පෙන්නනකොට ඒ මනුස්සය කිව්වේ මේකයි, නමුත් සත්‍ය මේකයි.. මෙන්න ඒකට සාක්ෂි කියල යම්කිසි ක්‍රමවේදයක් තියෙනවා වරදක් පෙන්නල දෙන. හැබැයි මුන්ට මොන සාක්ෂි ඉදිරිපත් කලත් ඒවා ගැන කතාවක් නැහැ. එකම පරමාර්ථය පහර ගැසීම.

    හේතු දෙකයි මෙහෙම හැසිරෙන්න තියෙන්නේ. එක්කෝ කලින් කිව්වා වගේ අම්මා වන්දනාවේ ගිහින් වෙච්ච සීන් එකක්.

    එහෙම නැත්නම් මෙහෙම පහර දෙන්න මුන්ට සල්ලි ලැබෙනවා. මේ කාලේ එහෙම සීනුත් ගොඩක් යන නිසා එහෙම එකක් වෙන්නත් පුළුවන්.

    සමහරවිට ඔය දෙකම වෙන්නත් පුළුවන්.

    :yes::yes::yes:සහතික ඇත්ත. අම්මා වන්දනාවේ ගිහින් වෙච්ච සීන් එකක් තමයි ...:P:rofl:
     

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    මේවා ඇත්තටම හොයන්නේ ඉතිහාසය හොයන්න ඕනා නිසාද නැත්තම් ලංකාවේ අයිතිකාරයා සිංහලද දෙමළද කියලා හොයන්න ඕනා නිසාද? ඇත්තටම මේවා වැදගත්ද බන් ඔය කියන තරම්. ඉස්සෙල්ලාම ආවේ දෙමල එකාද සිංහල එකාද කියලා ඇත්තටම දැන් වැඩක් තියනවද?

    ඇත්තටම මේ හොයන්නේ උඹේ අම්මාට හිකුවේ මොකාද කියලයි. මොකද උඹ මෙහෙ ඉපදන්න ඕනේ එකෙක් නෙමෙයි තමිල්නාඩුවේ ඉපදෙන්න ඕනේ එකෙක්
     

    Ozzman

    Active member
  • Jul 5, 2008
    632
    71
    28
    HELL
    Raj Somadeva is a shame to archaeology. Archaeology is not based on myths but facts. You need peer review for a scientific research and all he does is using ignorant masses speak for him and spreading factless fairytales. People like him is what helped Hitler to spread his ideology of pure Aryan race and look what happened.
     

    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    Raj Somadeva is a shame to archaeology. Archaeology is not based on myths but facts. You need peer review for a scientific research and all he does is using ignorant masses speak for him and spreading factless fairytales. People like him is what helped Hitler to spread his ideology of pure Aryan race and look what happened.

    What are his fairy tales and what is the real history you think of ?history preached by Wigneshwaran or RW ???

    Come out with facts man ?
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    රජගල කැනීම් නිසාලු හෑරුවොත් බඩු මාට්ටුයි ඉතිහාසය අලුතින් ලියන්න වෙනවා
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    රාජ් සෝමදෙවට ගහන්න ඕනේ නම් එතුමා කියන ඒවා බොරු කියල ඔප්පු කරන්න. නිකන් නරි වාදන් නැතුව.
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    44113605-2107598799270758-5584753117519413248-n.jpg