රාජා භවතු ධම්මිකො

aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    රාජා භවතු ධම්මිකො

    දැක්කනේ ඔයාලට උන වැඩේ.දැන් කොහොමද.පෝලිම් වල ඉදන් කෑම ගන්න වෙලා තියෙන්නේ.එලියට බහින්න බෑ.විසාලා මහනුවර වගේ නේද?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,548
    72,752
    113
    මාලඹේ
    FB-IMG-1586101182898.jpg
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,067
    3,897
    113
    විසාලා නුවරත් ගෙදෙට්ට ගෙනත් බඩු විකුණුවද බං?

    රජයෙන් සහනාධාර දීල ජනතාවට පහසුකම් දුන්නද අනිත් රටවල් වලට වඩා?
     

    amaszin

    Active member
  • May 2, 2019
    313
    55
    28
    ඔයාලට ඕන දැහැමි රජ කෙනෙක්.මම වගේ දැහැමි පාලකයෙක් ආවහම ඔය ප්‍රශ්න ගිය පාරක්වත් හොයාගන්න බෑ
     

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    ඔයාලට අවුරුද්දත් නැති උනා නේද? රාජා බවතු දම්මිකා:lol::lol:
     

    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    දැක්කනේ ඔයාලට උන වැඩේ.දැන් කොහොමද.පෝලිම් වල ඉදන් කෑම ගන්න වෙලා තියෙන්නේ.එලියට බහින්න බෑ.විසාලා මහනුවර වගේ නේද?


    Serious bn... I miss UNP era.. 1978 - 1991
     

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    ආනන්දය,අධාර්මික පාලනය පවතින විට අධාර්මික බව පැතිරෙන කොට ස්වභච ධර්මයා අධිකරනයක් ලෙස ඉස්මතුවී ජනතාවට දඩුවම් කරන සේක්යා-Buddhist book of the deads