රාජා

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    1.jpg

    2.jpg

    3.jpg


    නවම් මහා පෙරහැරේ කරඬුව වැඩමකරවන කොළඹ-ගංගාරාමයේ රාජා ඇතු හදිසියේ රෝගාගුරු වී තිබේ.ආරංචිය සැලවූ වහාම ඇතුගේ සුව දුක් බැලීමට මේවන විට විවිධ පිරිස් ගංගාරාමයට ඇදී එමින් සිටිති.