රාජිතගේ කක්කුස්සි කට ඈරපු එකේ ප්‍රතිපල බ&#3540

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,391
    5,572
    113
    Panadura
    photo.php
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,778
    87,205
    113
    ආශ්චර්යමත් රටක
    fb එකෙන් කාලෙකට පස්සෙ මර ගැම්මක් එන්නෙ කලගුන සලකන සීහලු ඉන්නව දකිද්දි මාරම සතුටුයි.. :cool::cool:

    paksha bedayak na mekata. :yes::yes: :love:

    mage profile eke inna bayyo,toyyo,jeppo hama ekama share karala tiyenawa. profile pic dan tiyenawa. :yes::yes::love::love::love:

    dan kohomath me anduwa epa wela inne.. eth meka wenama kathawak. kohoma unath eelaga para chande denakota jathiya,agama gana hithana eketa witarai denne.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    අපේ එකාලට තාම තේරෙන්නෙ නෑ අමාරුවෙන් දිනාගත්ත නිදහස සහ ඒකෙ වටිනාකම.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    paksha bedayak na mekata. :yes::yes: :love:

    mage profile eke inna bayyo,toyyo,jeppo hama ekama share karala tiyenawa. profile pic dan tiyenawa. :yes::yes::love::love::love:

    dan kohomath me anduwa epa wela inne.. eth meka wenama kathawak. kohoma unath eelaga para chande denakota jathiya,agama gana hithana eketa witarai denne.

    අනිවාර්යෙන් පක්ශ බේදයක් තියෙන්ඩ කිසිම විදිහක් නැනෙ..මොකෑ බෝම්බ පිපිරුවෙ ටොයියො ,බයියො, ජෙප්පො වෙන් කරල නෙමේනෙ...කොටි ගම් බලට පැනල කෑලි කෑලි කැපුවෙත් ටොයි බයි බේද බලල නෙමේ.. සීහලු ගාව කෙලෙහිගුනේ තියෙනවනම් යුධ විජයග්‍රහනය අනිව සමරන්ඩ ඔනෙ..මොකෑ රණවිරුවො යුද්දෙ කරේ බයියො විතරක් බේරන්ඩ බලාගෙ නෙමේනෙ..ඒක නිසා රණවිරුවව සීහලු අනිවාර්යෙන් මතකේ තියාගන්ඩම ඔනෙ..
     
    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    උපුටා ගෑනීමක්............

    දෙවනි ලෝක යුද්ධෙ ඉවර උනාම හිට්ලර්ගේ ඥාති පුත්තුන්ට ලමයෙක්වත් හදන්න දීල නෑ, හේතුව හිට්ලර්ගේ Blood line එක කපන්න. එච්චර අන්තයකට ගිහින් තියෙනව උන්, එහෙමයි ත්‍රස්ථවාදීන්ට බටහිර උන් සලකන්නෙ.

    දෙවනි ලෝක යුද්දේ ඉවර වෙලා අවුරුදු 72ක් වෙනවා, අවුරුදු 72ක් ගිහිල්ලත් රුසියාව මැයි 8 V-Day පැරඩ් එක තියනව. ජර්මන්කාරයොන්ට පව්, දුක හිතෙයි කියල නොතිය ඉන්නවද? නෑ. ගිය අවුරුද්දේ ආරාධිත අමුත්තා චීන ජනපති. V-Day එකේ තියෙනව Immortal Regiment March කියල එකක්. දෙවනි ලෝක යුද්දෙට සහභාගි උන අයගේ පින්තූරු ඔසවන් යන පැරඩ් එකක්, මේ අවුරුද්දේ සහභාගීත්වය 800,000ක්. සාමාන්‍යයෙන් ඕකෙ මුලින්ම යන්නේ ව්ලැඩමීර් පුටින් එයාගේ තාත්තගේ පින්තූරේ උස්සන්. කොහොමද ගැම්ම? මේකේ ඉන්න එකාලට අවුරුදු 8කට කලින් ඉවර වෙච්චි යුද්දෙ මතකත් නෑ. ඊයේ එක පත්තරේක මුල් පිටුවෙ නෑ යුද්ධෙ දිනල අවුරුදු 8යි කියල.

    ත්‍රස්ථවාදය සහමුලින් යුධමය වශයෙන් පරාද කරපු එකම හමුදාවට මෙහෙමද සලකන්නේ? ලෝකේ හතර වෙනියට ලොකුම හමුදාව ඉන්දියාවට බැරි උනා, ලෝකේ බලගතුම හමුදාව ඇමරිකාව තාම ඇෆ්ඝනිස්ථානෙන් තලීබාන් උන්ගෙන් කනවා, ISIS උන්ගෙන් කනවා, ඇෆ්ඝනිස්ථානය, ඉරාකය, ලිබියාව කෝ ඔය ලොකු ලොකු හමුදා ගිහින් සාමයක් අරන් දීලා තීද? ඒවා යන්නෙත් එක ආමි එකක් විදියට නෙවෙයි ඇමරිකන්, ප්‍රංශ, කැනඩා, ඕස්ට්‍රේලියා, මහා බ්‍රිතාන්‍ය කියල ගැන්සි පිටින්. කෝ ඉරාකේ ලිබියාවේ මිනිස්සු තාම නිදහසේ පාරේ බැහැල යනවද ලොකු ආමි වලින් ඇවිල්ල යුද්ධ ඉවර කරලත්? ඒත් අපේ සොල්දාදුවෝ තියෙන අවම සම්පත් වලින් උපරිමේටත් එහා ප්‍රයෝජන අරගෙන ලබා දීපු දේ අගය කරන්න තරම් කොන්දක් අපිට නෑ

    රුසියාවේ Victory day, ඇමරිකාවේ Veterans Day, ප්‍රංශේ Armistice Day, එහෙමයි රටක ආරක්ෂක බලකා වල සේවයට බටහිර උන් සලකන්නෙ.

    "අපි ලේ නෑයෝ, ඔක්කොම මිනිස්සු, යුද්දෙට කිසි දිනීමක් නෑ අපි ඔක්කොම පැරදි,එයාලගේ අම්මලත් පව්, ඒ අම්මලගෙත් කඳුළු කඳුළු තමයි. ඔක්කොම මැරිච්ච මිනිස්සු සිහි කරන්න ඕන" කියල කියන් එන්න ඉන්න එකාලට කියන්නේ, ඇමරිකාවේ යුධ විරුවන් සිහිකර්න Memorial day එනවා ලබන 29 සඳුදා. පුලුවන්නම් හොයන් එනෝ ඔසාමා බින් ලාඩන් සිහිකරල එදාට පහනක්/ඉටිපන්දමක් උස්සන් ඉන්න එකෙක්ගේ ෆොටෝ එකක්. ඌත් යුද්ධෙ නිසා මැරිච්ච මිනිහෙක්නේ.

    මැරිච්ච අල්කයිඩා උන්, ISISකාරයෝ උන් සමරනවා අහල තීද? දැකල තීද? උන්ටත් අම්මල අප්පල ඉන්නව තමා. උන්ට අම්මල අප්පල ගැන සිහියක් ආදරයක් තීනම් ත්‍රස්ථවාදී වැඩ කොරන්න යාවියැ? දැන් කිඹුල් කඳුළු හෙලනෝ වෙඩි කාල මලාට පස්සෙ ඕන වින්දිතයෙක්ට හම්බෙන නිසැක අනුකම්පාව වාසියට අරගෙන.ත්‍රස්ථවාදී පුත්තරයා තුවක්කුවක් උස්සන් පස්සෙන් පන්නන් ආවනම් බලාගන්න තිබ්බ අම්මයි කඳුළු ගැන.

    ත්‍රස්ථවාදීන්ගේ පවුල් "මහාවීර පවුල්", ඒ ත්‍රස්ථවාදී මිනීමරුවන්ගෙන් අපිව බේරගත් මිනිස්සු "අටපාස් ආමිකාරයෝ"

    අපේ එකාලට තාම තේරෙන්නෙ නෑ අමාරුවෙන් දිනාගත්ත නිදහස සහ ඒකෙ වටිනාකම. යුද්ධෙ නැති උනායින් බඩ වියත නැති වෙච්චි සෑහෙන්න සෙට් එකක් ඉන්නව, උන්ට තාම අමාරුයි වෙච්ච පාඩුව. මේ ලඟදි මම යූටියුබ් එකේ බලාගෙන ලොක්හීඩ් මාටින් එකේ ලොක්කි, (ලොක්කි කිව්වේ CEO ඉන්නේ ගෑණියෙක්, ලොක්හීඩ් මාටින් කියන්නේ ඇමරිකාවේ ප්‍රධාන ආයුධ සැපයුම්කරුවෙක්, F-35 ජෙට් එහෙම එයාලගේ බඩු) කියනෝ ආසියා හා අප්‍රිකා කලාප වල බිස්නස් දියුණු කරන්න ඉස්සරහට කටයුතු කරනව කියල. උන්ගේ බිස්නස් කියන්නේ මොනාද? ආයුධ. ඒ බිස්නස් දියුණු කරනව කියන්නේ? තව යුද්ධ. මෙහේ යුද්ධෙ නැති උනායින් උන්ට උනේ මොකක්ද?

    මේ පක්ස බදන් ඉන්න පකිස් බූරුවොන්ටයි, විශේෂයෙන් අර බෙල්ලෙ පාළුවට ඔලුව තීන වෙන්ඩ-රැඩිකල් සිපයියොන්ටයි ඕව කියල තේරුම් කරන්න යුනිකෝඩ් නාස්ති කර කර කාලේ කනවට වඩා හොඳයි හරක් පයියක් අරන් මම මටම තලා ගන්නව

    නියම කමෙන්ට් එක :love::love:
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    අපි අපේ විජයග්‍රහණ දිනය සැමරිය යුතුයි : එත් උබලට හිත්තෙන්නේ නැද්ද මෙතන යටින් වෙන පොලිටිකල් ගේම් එකක් යනවා කියල: එක්කෝ අරුට, රාජිතට පිස්සු එත් උ ගහපු කලින් ගේම් අනුව මේක වෙන අරමුණක් තියනවා: එක්කෝ කැඩෙන්න ගිය දමිල පක්ෂ එකතු කරන්න: එක සිංහල අපිට වැදගත් නැති උනාට: යහපාලන රෙද්දේ පක්ෂයෙන් නැවත චන්දයකදී දෙමල චන්ද ටික ඔක්කොම බෙදීමකින් තොරව ගන්න පුළුවන්: ඒවගේ ගේම් එකක්:
    මොකද එදා ඔය press conference එක රුපවාහිනියේ live දුන්නා; 12.00 PM වල ඉදන් 12 30 වෙනකන්: වෙනදට එහෙම press conference එකක් ලයිව් දෙන්නේ නෑ. (මේක ගැන හරියට කියන්න බෑ. මම දන්නා widihata)

    තව මේකෙන් වෙන්නේ උතුරේ දෙමල අය දකුණේ අයත් එක්ක තරහ කරවල උන්ට වෙනම රටක අවශ්‍ය තව මතු කරනන් පුළුවන්; එතකොට උතුරු පළාත් සභාවට චන්දයක් තියයි ශ්‍රී ලංකාවෙන් වෙන් වෙන්න කම්තිද කියල; වැඩි vote ආවයින් පස්සේ ඒවගේ ගෙමකින් Federal Government එකක් ගෙන්න ලේසියි; මොකද උන් ඉල්ලුවොත් අපිට යුද්ධ කරන්නත් බෑ දැන් ත්‍රස්තවාදියෝ කියල කොටසක් නැති නිසා: ලෝකෙට අපිව වැටෙන්නේ ත්‍රස්තවාදියෝ විදිහට;
    ඒවගේ ගේමක් ද කොහෙද යන්නේ

    ඔව් උබ කියන දේවල් හරි මමත් කියන්නේ, මුන් ඔක්කොම කරන්නේ දේශපාලන වාසි ගැනිලි තමා බන්,එකෙක්ට රට ගැන හැගීමක් නැ බන් ඊළගට එන චන්දෙ තමා උන්ට ලොකු
    අපේ බල්ලෝ හැත්ත විතරක් නෙමේ බන් තම්බි දෙමල දේශපාලුවෝ ඔක්කොම ඒකයි උන් සල්ලි වලට බලයට ඕන එකෙක් පාවලදෙනවා , අ හින්දා අපි කලබල වෙන්න ඕනේ නැ මේවා නිකම් අපිට දෙන මෝඩ චුන් විතරයි
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ත්‍රස්ථවාදීන්ගේ පවුල් "මහාවීර පවුල්", ඒ ත්‍රස්ථවාදී මිනීමරුවන්ගෙන් අපිව බේරගත් මිනිස්සු "අටපාස් ආමිකාරයෝ"
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    http://www.elakiri.com/forum/showthread.php?t=1851806

    අද පාඩම රකේ පැඩිකල්... මම හෙන රැඩිකල්...
    ==================================

    මං මගේ දරුවන්ට කියලා දුන්නා යුද්ධයක සැබෑ ජයග්‍රහණයක් නෑ කියලා...උන් අහගෙන හිටියා...ඊට පස්සේ මං උන්ට කියලා දුන්නා යුද්ධයක ඇති වීරත්වයක් නෑ කියලා...උන් අහගෙන ඔලුව වැනුවා.

    පහුවෙනිදා උදේ නැගිටලා බලනකොට තමයි දන්නේ අල්ලපු ගෙදර එකා වැටේ මායිම ගලවලා අපේ ඉඩමෙන් තීරුවක් අල්ලගෙන කියලා...මට කිසි ගානක් නෑ...අල්ලපු ගෙදර එකා මොනව වුනත් අපේම රටේ අපේම ගමේ කාගේ හරි අම්මා කෙනෙකුගේ දරුවෙක් නේද කියලා හිත හදා ගත්තා.

    ඊට පස්සේ වැඩ ඇරිලා ගෙදර එනකොට අල්ලපු ගෙදර එකා අපේ ගෙදරට ඇවිල්ලා මගේ ගෑනිගේ ඇඟපත අත ගානවා...මට කේන්ති ගියේ නෑ...අල්ලපු ගෙදර එකාටත් මට වගේම හැඟීම් දැනීම් පහල වෙනවා ඇති...කාගේ උනත් අපේම රටේ..අපේම අම්මා කෙනෙකුගේ දරුවෙක් නේ...රණ්ඩු වුණොත් අපටමයි ලැජ්ජාව...මම අහක බලාගෙන කාමරේට ගියා.

    ඊට පහුවෙනිදා මම වැඩ ඇරිලා ගෙදර එනකොට මෙන්න අල්ලපු ගෙදර එකා ඇඳුම් කඩමාලු, බඩුමුට්ටුත් අරගෙන ඇවිල්ලා අපේ ගෙදර තිබුණ හිස් කාමරේක පදිංචි වෙලා...මම මුකුත් කිව්වේ නෑ...ඌටත් මේ රටේ මේ මහ පොළවේ මට තියෙන අයිතියම තියෙනවා නේද කියලා මම හිත හදා ගත්තා.

    මෙන්න ඊළඟ දවසේ වැඩ ඇරිලා ගෙදර එනකොට අල්ලපු ගෙදර එකා මගේ අවුරුදු තුනේ පොඩි එකාට හොඳටම තළලා..පොඩි එකාගේ අතකුත් කැඩිලා...මම සද්ද නැතුව හිටියා..අපේ පොඩි එකාගේ වැරැද්දක් වෙන්න ඇති...පොඩි අය හරියට හදාගන්න එක අපේ වගකීම...නැත්නම් ඉතින් අල්ලපු ගෙදර එකාගේ අයිතිවාසිකම් උල්ලංඝනය වෙන නිසා ඌට කේන්ති ගිහිල්ලා ගහන එක සාධාරණයි. මොනව වුනත් අල්ලපු ගෙදර එකා අපේම රටේ, අපේම ගමේ කාගේ හරි අම්මා කෙනෙක්ගේ දරුවෙක් නේ.

    පහුවෙනිදා ගෙදර එනකොට අල්ලපු ගෙදර එකා අපේ ගෙදර බඩු මුට්ටු ටිකයි, ගෑණිවයි ළමයි දෙන්නවයි ගෙදරින් එලියට දාලා...ඒක උගේ ගෙදරලු...ගෙදර මුල් පදිංචි කරුවා ඌ ලු...මගේ ගෙදර ඉන්න කොට ඌ තනියම නිසා අසාධාරණයක් වුණාලු..දැන් මට ගෙදරින් යන්නලු...ඌ කියන එකත් ඇත්ත..අපි මනුෂ්‍යත්වයට මුල් තැන දෙන්න ඕන..අල්ලපු ගෙදර එකා උනත් ඌ අපේම රටේ අපේම සහෝදරයෙක්...
    ගෙයක් වෙනුවෙන් දෙකට බෙදිලා මරාගෙන කවුරුත් දිනන්නේ නෑ...ඉතිරිවෙන්නේ ලේ පැල්ලම් ටිකක් විතරයි...මම ගෑණිවයි, ළමයි දෙන්නවයි බඩු ටිකත් අරගෙන පාරට බැස්සා...

    මං හෙන රැඩිකල්......ඔයගොල්ලොත් මං වගේ වෙන්න!

    ==================================

    සොනාල ගුණවර්ධන

    :D:D:D:D
     
    wamkchathuranga

    Active member
  • Apr 13, 2009
    472
    220
    43
    අපේ ගෙදර
    ඕකා මීලේනියම් සිටි seen එකේදිත් කිවුවෙ ඔය වගේ කතානේ.නිලාබ්දීන් ආබාධිතයෙක් කිවුවෙ press conference තියලා.
     
    shana

    Member
    May 4, 2006
    292
    23
    0
    රාජිතය කට ඈරියා විතරයි.. බුකියේ බලන බලන ප්‍රොෆයිල් එක මෑයි 18 වෙනුවෙන් වෙනස් වෙලා. කොල්ලො කෙල්ලො ඈන්ටිලා අන්කල්ලා පොඩි එවුන් හෑමෝම රණවිරුවො වෙනුවෙන් මොකක් හරි දෙයක් ෂෙයා කරලා. ඔන්න ඕක තමයි ලන්කාවේ බහුතරයකගේ හද ගෑස්ම. සිරසේ ලොක්කන්ට අල්ල අල්ල හිටපු සමහර නිවේදිකාවෝ එහෙම උත්සහ කරලා තිබුනා මේක ශෝක දිනයක් කියලා කියන්න. ඒ අයටත් බොහෝම හොද කොමෙන්ට් කට්ටිය දීලා තිබුනා. කාලෙකට පස්සේ ආතල් එකක් ගන්න අවස්තාව දුන්නට, ලන්කාවේ එවුන්ට අතීතය මතක් කරලා දුන්නට තෑන්ක්යු කක්කුස්සි කටා

    aniwaaarayen saahenna kaalakata passe ehema gammak dakke..
    eeka sira.. dakina dakina poost eke raajithage palu yanna baninawa
    May18 samarana post .. :love::love::love::love:

    habai .... lassana vade kiyanne.. ara OIL parice vadi karapu eka gana thibba
    kathaawa ehemma yata giyaa vage. Minissunta amathaka unaa vage ..
    but tickeuth ganan giya...thawa monaa vadi veida danne naa OIL price eka hinda...
    eka velaavakata hithenava aanduwa plan karalama Raajithata kivvada kiyala
    mokak hari kunu kathaawak kiyapan kiyala ...

    ps: udde dinapu eka samaranna epaa kiyanava neme.. habai daily mokada venne kiyalath avabooden inna oonne... :(
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    :yes::yes::yes:
    ඔය වගේ වෛශ්‍යා පරයන්ට පෝළිමේ ගිහිල්ල කතිර ගහන එවුන්ගේ ජාතකේ මොකක් හරි අවුලක් තියෙනවා....
    mahinda gawa iddid dinum ranil gawa iddid dinum,a kiyanne mahinda ranil dennatama chande dunna unge jathake awlne bn
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    උපුටා ගෑනීමක්............

    දෙවනි ලෝක යුද්ධෙ ඉවර උනාම හිට්ලර්ගේ ඥාති පුත්තුන්ට ලමයෙක්වත් හදන්න දීල නෑ, හේතුව හිට්ලර්ගේ Blood line එක කපන්න. එච්චර අන්තයකට ගිහින් තියෙනව උන්, එහෙමයි ත්‍රස්ථවාදීන්ට බටහිර උන් සලකන්නෙ.

    දෙවනි ලෝක යුද්දේ ඉවර වෙලා අවුරුදු 72ක් වෙනවා, අවුරුදු 72ක් ගිහිල්ලත් රුසියාව මැයි 8 V-Day පැරඩ් එක තියනව. ජර්මන්කාරයොන්ට පව්, දුක හිතෙයි කියල නොතිය ඉන්නවද? නෑ. ගිය අවුරුද්දේ ආරාධිත අමුත්තා චීන ජනපති. V-Day එකේ තියෙනව Immortal Regiment March කියල එකක්. දෙවනි ලෝක යුද්දෙට සහභාගි උන අයගේ පින්තූරු ඔසවන් යන පැරඩ් එකක්, මේ අවුරුද්දේ සහභාගීත්වය 800,000ක්. සාමාන්‍යයෙන් ඕකෙ මුලින්ම යන්නේ ව්ලැඩමීර් පුටින් එයාගේ තාත්තගේ පින්තූරේ උස්සන්. කොහොමද ගැම්ම? මේකේ ඉන්න එකාලට අවුරුදු 8කට කලින් ඉවර වෙච්චි යුද්දෙ මතකත් නෑ. ඊයේ එක පත්තරේක මුල් පිටුවෙ නෑ යුද්ධෙ දිනල අවුරුදු 8යි කියල.

    ත්‍රස්ථවාදය සහමුලින් යුධමය වශයෙන් පරාද කරපු එකම හමුදාවට මෙහෙමද සලකන්නේ? ලෝකේ හතර වෙනියට ලොකුම හමුදාව ඉන්දියාවට බැරි උනා, ලෝකේ බලගතුම හමුදාව ඇමරිකාව තාම ඇෆ්ඝනිස්ථානෙන් තලීබාන් උන්ගෙන් කනවා, ISIS උන්ගෙන් කනවා, ඇෆ්ඝනිස්ථානය, ඉරාකය, ලිබියාව කෝ ඔය ලොකු ලොකු හමුදා ගිහින් සාමයක් අරන් දීලා තීද? ඒවා යන්නෙත් එක ආමි එකක් විදියට නෙවෙයි ඇමරිකන්, ප්‍රංශ, කැනඩා, ඕස්ට්‍රේලියා, මහා බ්‍රිතාන්‍ය කියල ගැන්සි පිටින්. කෝ ඉරාකේ ලිබියාවේ මිනිස්සු තාම නිදහසේ පාරේ බැහැල යනවද ලොකු ආමි වලින් ඇවිල්ල යුද්ධ ඉවර කරලත්? ඒත් අපේ සොල්දාදුවෝ තියෙන අවම සම්පත් වලින් උපරිමේටත් එහා ප්‍රයෝජන අරගෙන ලබා දීපු දේ අගය කරන්න තරම් කොන්දක් අපිට නෑ

    රුසියාවේ Victory day, ඇමරිකාවේ Veterans Day, ප්‍රංශේ Armistice Day, එහෙමයි රටක ආරක්ෂක බලකා වල සේවයට බටහිර උන් සලකන්නෙ.

    "අපි ලේ නෑයෝ, ඔක්කොම මිනිස්සු, යුද්දෙට කිසි දිනීමක් නෑ අපි ඔක්කොම පැරදි,එයාලගේ අම්මලත් පව්, ඒ අම්මලගෙත් කඳුළු කඳුළු තමයි. ඔක්කොම මැරිච්ච මිනිස්සු සිහි කරන්න ඕන" කියල කියන් එන්න ඉන්න එකාලට කියන්නේ, ඇමරිකාවේ යුධ විරුවන් සිහිකර්න Memorial day එනවා ලබන 29 සඳුදා. පුලුවන්නම් හොයන් එනෝ ඔසාමා බින් ලාඩන් සිහිකරල එදාට පහනක්/ඉටිපන්දමක් උස්සන් ඉන්න එකෙක්ගේ ෆොටෝ එකක්. ඌත් යුද්ධෙ නිසා මැරිච්ච මිනිහෙක්නේ.

    මැරිච්ච අල්කයිඩා උන්, ISISකාරයෝ උන් සමරනවා අහල තීද? දැකල තීද? උන්ටත් අම්මල අප්පල ඉන්නව තමා. උන්ට අම්මල අප්පල ගැන සිහියක් ආදරයක් තීනම් ත්‍රස්ථවාදී වැඩ කොරන්න යාවියැ? දැන් කිඹුල් කඳුළු හෙලනෝ වෙඩි කාල මලාට පස්සෙ ඕන වින්දිතයෙක්ට හම්බෙන නිසැක අනුකම්පාව වාසියට අරගෙන.ත්‍රස්ථවාදී පුත්තරයා තුවක්කුවක් උස්සන් පස්සෙන් පන්නන් ආවනම් බලාගන්න තිබ්බ අම්මයි කඳුළු ගැන.

    ත්‍රස්ථවාදීන්ගේ පවුල් "මහාවීර පවුල්", ඒ ත්‍රස්ථවාදී මිනීමරුවන්ගෙන් අපිව බේරගත් මිනිස්සු "අටපාස් ආමිකාරයෝ"

    අපේ එකාලට තාම තේරෙන්නෙ නෑ අමාරුවෙන් දිනාගත්ත නිදහස සහ ඒකෙ වටිනාකම. යුද්ධෙ නැති උනායින් බඩ වියත නැති වෙච්චි සෑහෙන්න සෙට් එකක් ඉන්නව, උන්ට තාම අමාරුයි වෙච්ච පාඩුව. මේ ලඟදි මම යූටියුබ් එකේ බලාගෙන ලොක්හීඩ් මාටින් එකේ ලොක්කි, (ලොක්කි කිව්වේ CEO ඉන්නේ ගෑණියෙක්, ලොක්හීඩ් මාටින් කියන්නේ ඇමරිකාවේ ප්‍රධාන ආයුධ සැපයුම්කරුවෙක්, F-35 ජෙට් එහෙම එයාලගේ බඩු) කියනෝ ආසියා හා අප්‍රිකා කලාප වල බිස්නස් දියුණු කරන්න ඉස්සරහට කටයුතු කරනව කියල. උන්ගේ බිස්නස් කියන්නේ මොනාද? ආයුධ. ඒ බිස්නස් දියුණු කරනව කියන්නේ? තව යුද්ධ. මෙහේ යුද්ධෙ නැති උනායින් උන්ට උනේ මොකක්ද?

    මේ පක්ස බදන් ඉන්න පකිස් බූරුවොන්ටයි, විශේෂයෙන් අර බෙල්ලෙ පාළුවට ඔලුව තීන වෙන්ඩ-රැඩිකල් සිපයියොන්ටයි ඕව කියල තේරුම් කරන්න යුනිකෝඩ් නාස්ති කර කර කාලේ කනවට වඩා හොඳයි හරක් පයියක් අරන් මම මටම තලා ගන්නව

    ඔබගේ අදහස් ප්‍රකාශයට මා හිස නමා ගරුකරමි
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    :yes::yes:
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,679
    10,268

    bump