රාජිතගේ ප්‍රභාකරන් මහත්තයා

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,964
    40,827
    113
    රාජිත කියන්නෙ පට්ට හොරෙක්. වටේම උන්ව ශේප් කරගෙන ඉන්න එක තමයි ඌගෙ ප්‍රතිපත්තිය. ගිය ආණ්ඩුව කාලෙත් මූ බොදුබල සේනාවට බැන්නා. හැබැයි ඒක රාජිතගෙ පෞද්ගලික මතයක් විතරයි. ජනාදිපතිගෙ මතයක් උනේ නෑ. මේ ආණ්ඩුවෙත් මූ විකාර කියවනවා. ඒවා රාජිතගෙ පෞද්ගලික මතද නැද්ද, මූ කියවන ඒවා ජනාදිපතිගෙ මතයද නැද්ද කියලා කියන එක වගකිව යුතු උන්ගෙ වගකීමක්. කොහොමත් මූ වගේ පරයෙක්ගෙ කතා ගනන් ගන්නෙ නැතුව ඉන්න එක තමයි හොඳ. වාචාල කමට කියවන්න විතරයි දන්නෙ.
     
    Akilamalli

    Junior member
  • Oct 23, 2007
    188
    6
    18

    රාජිත කියන්නේ රජයේ නිල මාධ්‍ය ප්‍රකාශක. ඒ කියන්නේ රජයේ මතය .
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රාජිත කියන්නේ චන්දය මනාපය බලය වෙනුවෙන් ඕනෑම බලු වැඩක් කිරීමට, බලු කතාවක් කීමට උප්පත්තියෙන්ම හුරුවූ අපතයෙකි.

    අපතයින් පිටුදකිමු.
     
    • Like
    Reactions: netlife007

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,827
    113
    රාජිත කියන්නේ රජයේ නිල මාධ්‍ය ප්‍රකාශක. ඒ කියන්නේ රජයේ මතය .

    කැබිනට් තීරණ දැනුම්දෙන කෙනෙක් විතරයි. තීරණ ගන්න බලයක් නෑ. රජයේ මත ප්‍රකාශ කරන්න තරම් බලයකුත් නෑ. ඕකා කියවන දේවල් පෞද්ගලික මත. රජයෙ මතයක් නම් ජනාධිපති හෝ ජනාධිපති ලේකම් වගේ කෙනෙක් පිට කරයි.

    අපේ මාධ්‍යවේදියොත් ඉතින් අපේම මිනිස්සුනෙ බන්. රාජිතට උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්න බැරි ප්‍රශ්න කියලා ප්‍රශ්න තොරලා අහන්නෙ නෑනේ. උන්ට ඕනේ මොකක් හරි නිවුස් එකක්. රාජිත කියන්නෙ වේලෙන උන්ට මහා සාගරයක්. මොකද ඌ කට ඇරියොත් වාචාලකමට කියවන එකමනෙ කරන්නෙ. රාජිතටත් මයික් එකකුයි කැමරා එකකුයි දැක්කම වෙන මුකුත් ඕන නෑ වාචාල කමට කියවන්නම තමයි ආස.
     
    දැන් ඔබතුමා කියන්නේ කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක කරන ප්‍රකාශ ගණන් ගන්න එපා කියලද? එතකොට අපි කොහොමද දන්නේ ගණන් ගන්න ඕන ප්‍රකාශ මොනවද නැති ප්‍රකාශ මොනවද කියල. රාජිත යුධ්ධේ කාලෙත් හිටියේ යුධ විරෝධී ඉස්තාවරයේ . ඒ නිසා රාජිත ගේ හැටි අමුතුවෙන් කියන්න ඕනේ නෑ . එත් ඔහු දරන තනතුර නිසා ඇතිවන බලපෑම වැඩිය්. මොකද වෙන රටවල නිව්ස් වල ඕක යන්නේ රාජිතගේ මතය විදියට නෙවෙයි . ශ්‍රී ලංකා රජයේ මතය විදියට .
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,827
    113
    දැන් ඔබතුමා කියන්නේ කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක කරන ප්‍රකාශ ගණන් ගන්න එපා කියලද? එතකොට අපි කොහොමද දන්නේ ගණන් ගන්න ඕන ප්‍රකාශ මොනවද නැති ප්‍රකාශ මොනවද කියල. රාජිත යුධ්ධේ කාලෙත් හිටියේ යුධ විරෝධී ඉස්තාවරයේ . ඒ නිසා රාජිත ගේ හැටි අමුතුවෙන් කියන්න ඕනේ නෑ . එත් ඔහු දරන තනතුර නිසා ඇතිවන බලපෑම වැඩිය්. මොකද වෙන රටවල නිව්ස් වල ඕක යන්නේ රාජිතගේ මතය විදියට නෙවෙයි . ශ්‍රී ලංකා රජයේ මතය විදියට .

    නෑ මචන්. මම එහෙම කියන්නෙ නෑ. බල්ලන්ව ගැට ගහලා තියාගන්න එක ගෙදර භාරකාරයගෙ වගකීමක්. ගැට ගහලා තියන්න ඕන පිස්සු බල්ලනව ගැට නොගහා තියපු නිසා තමයි මහින්දගෙ ආණ්ඩුවත් චාටර් උනේ, මේ ආණ්ඩුවටත් ඒකම තමයි වෙලා තියෙන්නෙ.

    මම කිව්වේ, රාජිතට බලය තියෙන්නෙ කැබිනට් එකේ තීරණ දැනුම් දෙන්න විතරයි. ඔන්න රාජිත කිව්ව නම්, කැබිනට් එකේ ජවිපෙයි ප්‍රභාකරනුයි.... ඔය කතාව ගැන කතා උනා. ඒකට ජනාධිපතිත් එකඟ උනා. අපි තීරණයක් ගත්තා. මෙන්න ප්‍රතිකා. අන්න එහෙම කිව්ව නම් ඒක ඌගේ සීමාව ඇතුලෙ කියපු දෙයක්. එතකොට ඒක රජයෙ මතයක්.

    රාජිතගෙන් ඕන ප්‍රශ්නයක් අහපන් බන් ඕකට උත්තර දෙන්න බැරි ප්‍රශ්නයක් නෑ. මොනාම හරි හිතලා කියනවා. දන්න්වනේ ඕකගෙ හැටි.
     
    රාජිත කියන්නේ යහපාලන රජය ගේන්න කැපවුන යහපාලනේ ඉන්න ප්‍රධානම ඇමති කෙනෙක් .කැබිනට් තීරණ විතරක් දැනුම් දෙන්න විතරක් ඉන්නවනම් ඒ දේවල් විතරක් කතා කරලා කට වහන් ඉන්න ඕන . දෙශීය හා විදෙශීය මාධ්‍යවෙදීන් ඉස්සරහ අර වගේ කතා නොකළ යුතුයි. ඕව වෙන රටවල මීඩියා වල යන්නේ රජයේ මතය විදියට . රජය වහාම මේ ප්‍රකාශය ගැන තමාගේ ස්ථාවරය මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කරන්න ඕන.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,827
    113
    රාජිත කියන්නේ යහපාලන රජය ගේන්න කැපවුන යහපාලනේ ඉන්න ප්‍රධානම ඇමති කෙනෙක් .කැබිනට් තීරණ විතරක් දැනුම් දෙන්න විතරක් ඉන්නවනම් ඒ දේවල් විතරක් කතා කරලා කට වහන් ඉන්න ඕන . දෙශීය හා විදෙශීය මාධ්‍යවෙදීන් ඉස්සරහ අර වගේ කතා නොකළ යුතුයි. ඕව වෙන රටවල මීඩියා වල යන්නේ රජයේ මතය විදියට . රජය වහාම මේ ප්‍රකාශය ගැන තමාගේ ස්ථාවරය මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කරන්න ඕන.

    :yes::yes:
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    රාජිත කියන්නෙ පට්ට හොරෙක්. වටේම උන්ව ශේප් කරගෙන ඉන්න එක තමයි ඌගෙ ප්‍රතිපත්තිය. ගිය ආණ්ඩුව කාලෙත් මූ බොදුබල සේනාවට බැන්නා. හැබැයි ඒක රාජිතගෙ පෞද්ගලික මතයක් විතරයි. ජනාදිපතිගෙ මතයක් උනේ නෑ. මේ ආණ්ඩුවෙත් මූ විකාර කියවනවා. ඒවා රාජිතගෙ පෞද්ගලික මතද නැද්ද, මූ කියවන ඒවා ජනාදිපතිගෙ මතයද නැද්ද කියලා කියන එක වගකිව යුතු උන්ගෙ වගකීමක්. කොහොමත් මූ වගේ පරයෙක්ගෙ කතා ගනන් ගන්නෙ නැතුව ඉන්න එක තමයි හොඳ. වාචාල කමට කියවන්න විතරයි දන්නෙ.

    පැත්තට පුක දීම හා ලාවට පුක දීම
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    chandrika.jpg

    ඇහැකුත් පොට්ට වෙච්ච මේ හුත්තිත් මිස්ටර් ප්‍රභාකරන් කියපු එකේ.ඔය හිවලා ත්‍රස්තවාදීන්ට අපේ දරුවෝ කියපු එක පුදුම වෙන්න දෙයක් නෙමෙයි.

    සමහර සිංහල කියා ගන්න වේසියෝ වේසිගේ පුතාලා ඉන්නවා ජාතකේ අවුල් උන්ගේ... වෙන්ඩ රැඩිකල් සොන්නයෝ