ප්‍රභාකරන් සහ විජේවීර

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,644
    13,360
    113

    ප්‍රභාකරන් සහ විජේවීර​

    කැරලි නායකයන් වන ප්‍රභාකරන් සහ විජේවීර යන දෙදෙනා ගතහොත් ප්‍රභාකරන් පිලිබඳ මනෝ විද්‍යාත්මක විශ්ලේශන ගනනාවක් සිදු කෙරිලා තියනවා. නමුත් විජේවීර පිලිබඳ විශ්ලේශන අතේ ඇඟිලි ගනනටත් වඩා අඩුයි.

    ප්‍රභාකරන් සිදු කලේ ජාතිවාදය යොදාගෙන කැරලිකරුවන් බිහි කිරීම . ඒක එතරම් අමාරු දෙයක් නොවෙයි. තමන් ගේ ජාතිය වෙනුවෙන් මැරෙන්න මිනිසුන් මානසිකව සූදානම් කිරීම අසීරු නෑ. නමුත් විජේවීර ප්‍රභාකරන්ට වඩා දක්‍ෂයෙක්. ඔහු සරළ ජාතිවාදය වෙනුවට පන්ති වයිරය සහ කුල පීඩනය භාවිතා කරලා කැරලිකරුවන් නිර්මාණය කරනවා.

    ප්‍රභාකරන්ටත් පෙර ඔහු ළමා සොල්දාදුවන් (රතු ගැටව්) නිපදවනවා. ප්‍රභාකරන් වගේම තමන් ගේ දේශපාලන ඉල්ලක්කය වෙනුවෙන් ජීවිත පූජා කරන්න මිනිසුන් මෝටිවේට් කරනවා. ශ්‍රී ලංකා හමුදාවෙන් බිහිවූ සුපිරි ජෙනෙරල් කෙනක්ටවත් බැරි උනා කිසිම දිරිදීමනාවක් නොදී තමන් ගේ ජීවිතය දෙන ප්‍රහාරකයන් නිර්මානය කර ගන්න. විජේවීර ඒ දේ කලා. ඔහු කියූ දේ දේවභාශිත වගේ පිලිගන්න මිනිස්සු නිර්මාණය කලා. ඇල්ල වැල්ලවාය පාර හදන්නේ ඇමරිකන් ප්ලේන් බාන්න , බෙන්තර හෝටලය ඇමරිකානු බේස් එකක් කිව්වම ඔහුගේ අනුගාමිකයෝ විශ්වාස කලා. මේ අය සාමාන්‍ය මිනිස්සු නොවෙයි උයන්ගොඩ, කීරවැල්ල , ගාමිනී සමරනායක වගේ මහාචාර්‍යවරු වගේම බෝපගේ , විජිත නානයක්කාර වගේ මිනිස්සුත් මේ විශ්වාසවන්තයන් අතර හිටියා. ඒ කියන්නේ ඔහුගේ කොමියුනිකේශන් ස්කිල් එක කෙතෙක් බලව්ත් ද ?

    විජේවීර පිලිබඳ නිසි විශ්ලේශනයක් තවමත් හරි හැටි කෙරී නෑ.

    https://transyl2014.blogspot.com/2025/03/blog-post_27.html
     
    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    ප්‍රභාකරන් සිදු කලේ ජාතිවාදය යොදාගෙන කැරලිකරුවන් බිහි කිරීම . ඒක එතරම් අමාරු දෙයක් නොවෙයි. තමන් ගේ ජාතිය වෙනුවෙන් මැරෙන්න මිනිසුන් මානසිකව සූදානම් කිරීම අසීරු නෑ. නමුත් විජේවීර ප්‍රභාකරන්ට වඩා දක්‍ෂයෙක්. ඔහු සරළ ජාතිවාදය වෙනුවට පන්ති වයිරය සහ කුල පීඩනය භාවිතා කරලා කැරලිකරුවන් නිර්මාණය කරනවා.
    1000000% k aththa
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,157
    6,611
    113
    East Blue (Goa Kingdom)
    කැරලි නායකයන්

    මුන්ට ත්‍රස්තවාදියෝ කියන්නේ නැතුව කැරලි නායකයෝ කියන උන්ගේ මොළ තමයි check කරන්න ඕන .
    2.50 පොන්න මිලේච්ච ත්‍රස්තවාදියෝ දෙන්නට කැරලි නායකයෝ ලු
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,043
    4,694
    113
    Sri Lanka
    Both of them are terrorists according to my view.

    එකෙක් සටන පාවලා දුන්නා අහු උන ගමන්. බයගුල්ලෙක්.

    අනික් එකා පොඩි ළමයිව සොල්දාදුවො විදිහට පාවිච්චි කලා. ම්ලේච්ඡ ත්‍රස්තවාදීයෙක්.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    විජේවීර විතරක් නෙවෙයි සේරම ජේවීපී කාරයෝ ත්‍රස්තවාදියෝ
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    විජේවීර නෙවෙයි සිරාම නායකයා.
    උබල දන්න පක.
    විජේවීර ව හිටන් brain wash කරලා හැදුව මනුස්සයා තාම ඉන්නවා.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    විජේවීර නෙවෙයි සිරාම නායකයා.
    උබල දන්න පක.
    විජේවීර ව හිටන් brain wash කරලා හැදුව මනුස්සයා තාම ඉන්නවා.
    mahinda rajapaksha wenna berida
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    විජේවිර ගැන සම්පුර්ණයෙන් ලියවුන ආටිකල් එකක් එහෙම තියෙනවද බන්
    මන් පොර ගැන වැඩිය දන්නේ නෑ
     
    • Like
    Reactions: Yin And Yang

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    Wijeweera took arms to get power quickly . JVP supported Mrs B and then JR to come to power and then CBk and then MR and then MS and only govt that they did not support was GR- and pohottuwa.
    So it is wrong to say 76 years of bad rule as they were part of it !f and did the most of the damage to economy eg Price formula , Educational Reform, white paper, Private Campus , to name few. In fact Rohana Wijeweera in his first Presidential Election speech heavily criticised Mahaweli Project and said that JR had bit more than he could chew!! he said that we cannot pay debts (only Victoria was a gift from UK) CRITICIZE GCEC(NOW BOI).
    BEOPLE ARE GULLIBLE
     
    • Like
    Reactions: CohenLenstra

    jaxonblack

    Well-known member
  • Nov 28, 2024
    233
    422
    63
    විජේවීර නෙවෙයි සිරාම නායකයා.
    උබල දන්න පක.
    විජේවීර ව හිටන් brain wash කරලා හැදුව මනුස්සයා තාම ඉන්නවා.
    Till Win
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    විජේවීර නෙවෙයි සිරාම නායකයා.
    උබල දන්න පක.
    විජේවීර ව හිටන් brain wash කරලා හැදුව මනුස්සයා තාම ඉන්නවා.

    උබ කියන කතාවේ ඇත්තකුත් තියනවා.
    මූ ස්ටේජ් වල කෑගහන එකා උනාට ගේම් එක ප්ලේ කරේ වෙන කීපදෙනෙක්.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    ප්‍රභාකරන් සිදු කලේ ජාතිවාදය යොදාගෙන කැරලිකරුවන් බිහි කිරීම . ඒක එතරම් අමාරු දෙයක් නොවෙයි. තමන් ගේ ජාතිය වෙනුවෙන් මැරෙන්න මිනිසුන් මානසිකව සූදානම් කිරීම අසීරු නෑ. නමුත් විජේවීර ප්‍රභාකරන්ට වඩා දක්‍ෂයෙක්. ඔහු සරළ ජාතිවාදය වෙනුවට පන්ති වයිරය සහ කුල පීඩනය භාවිතා කරලා කැරලිකරුවන් නිර්මාණය කරනවා.
    1000000% k aththa
    ගම්වල ඉන්නසිංහල හරක් ඕනෙ දෙයක් පිලිගන්නව
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    982
    113
    V
    both should have been BBQed long before they started to run loose.
    always thought prabha did more damage than wije .
    but now seeing the numbers i think it is actually wije who ruined the entire nation.
     
    • Love
    Reactions: speedmalli

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113

    ප්‍රභාකරන් සහ විජේවීර​

    කැරලි නායකයන් වන ප්‍රභාකරන් සහ විජේවීර යන දෙදෙනා ගතහොත් ප්‍රභාකරන් පිලිබඳ මනෝ විද්‍යාත්මක විශ්ලේශන ගනනාවක් සිදු කෙරිලා තියනවා. නමුත් විජේවීර පිලිබඳ විශ්ලේශන අතේ ඇඟිලි ගනනටත් වඩා අඩුයි.

    ප්‍රභාකරන් සිදු කලේ ජාතිවාදය යොදාගෙන කැරලිකරුවන් බිහි කිරීම . ඒක එතරම් අමාරු දෙයක් නොවෙයි. තමන් ගේ ජාතිය වෙනුවෙන් මැරෙන්න මිනිසුන් මානසිකව සූදානම් කිරීම අසීරු නෑ. නමුත් විජේවීර ප්‍රභාකරන්ට වඩා දක්‍ෂයෙක්. ඔහු සරළ ජාතිවාදය වෙනුවට පන්ති වයිරය සහ කුල පීඩනය භාවිතා කරලා කැරලිකරුවන් නිර්මාණය කරනවා.

    ප්‍රභාකරන්ටත් පෙර ඔහු ළමා සොල්දාදුවන් (රතු ගැටව්) නිපදවනවා. ප්‍රභාකරන් වගේම තමන් ගේ දේශපාලන ඉල්ලක්කය වෙනුවෙන් ජීවිත පූජා කරන්න මිනිසුන් මෝටිවේට් කරනවා. ශ්‍රී ලංකා හමුදාවෙන් බිහිවූ සුපිරි ජෙනෙරල් කෙනක්ටවත් බැරි උනා කිසිම දිරිදීමනාවක් නොදී තමන් ගේ ජීවිතය දෙන ප්‍රහාරකයන් නිර්මානය කර ගන්න. විජේවීර ඒ දේ කලා. ඔහු කියූ දේ දේවභාශිත වගේ පිලිගන්න මිනිස්සු නිර්මාණය කලා. ඇල්ල වැල්ලවාය පාර හදන්නේ ඇමරිකන් ප්ලේන් බාන්න , බෙන්තර හෝටලය ඇමරිකානු බේස් එකක් කිව්වම ඔහුගේ අනුගාමිකයෝ විශ්වාස කලා. මේ අය සාමාන්‍ය මිනිස්සු නොවෙයි උයන්ගොඩ, කීරවැල්ල , ගාමිනී සමරනායක වගේ මහාචාර්‍යවරු වගේම බෝපගේ , විජිත නානයක්කාර වගේ මිනිස්සුත් මේ විශ්වාසවන්තයන් අතර හිටියා. ඒ කියන්නේ ඔහුගේ කොමියුනිකේශන් ස්කිල් එක කෙතෙක් බලව්ත් ද ?

    විජේවීර පිලිබඳ නිසි විශ්ලේශනයක් තවමත් හරි හැටි කෙරී නෑ.

    https://transyl2014.blogspot.com/2025/03/blog-post_27.html
    Pissek
    අන්න ඔය ගොං හුත්තගෙ පවුලට වැලිසර කෑම්ප් එකේ තියන් උබලගෙ බදු සල්ලි වලින් කන්න බෝන්න වාහන හැමදේම