රාජිතගේ ප්‍රභාකරන් මහත්තයා

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    chandrika.jpg


    ඇහැකුත් පොට්ට වෙච්ච මේ හුත්තිත් මිස්ටර් ප්‍රභාකරන් කියපු එකේ.ඔය හිවලා ත්‍රස්තවාදීන්ට අපේ දරුවෝ කියපු එක පුදුම වෙන්න දෙයක් නෙමෙයි.

    සමහර සිංහල කියා ගන්න වේසියෝ වේසිගේ පුතාලා ඉන්නවා ජාතකේ අවුල් උන්ගේ... වෙන්ඩ රැඩිකල් සොන්නයෝ

    උන්ට ඕනෙ අවධානෙ. ඇත්තටම උන් පව්. උන් රැඩිකල් වෙනව කියල හිතාගෙන කරන්නේ මෝඩ දේවල්. අපිට වැඩකුත් නෑ රටට වැඩකුත් නෑ ලෝකෙට වැඩකුත් නෑ. හරියට කූරු ඇද ගෑරුප්පුව වගේ. ඒ ගෑරුප්පුව දිහා හැමෝම බලනව. අවධානය ලබා දෙවන. ඒත් වැඩක් ගන්න බෑ. වැඩ ගන්න පුළුවන් හරි කෙලින් කූරු තියන ගෑරුප්පුවෙන් විතරයි. අනුභව කරන්නා ලංකාවනම් ඒකා අර ඇද ගෑරුප්පුවෙන් කාලා කට තුවාල කරගෙන. කන්න හම්බෙලා නෑ. අපිට වෙලා තියෙන්නෙ ඒක. කෙලින් තියන හොඳ පරණ ගෑරුප්පුවක් තියෙද්දි ඇද ගෑරුප්පුවක් තෝරගෙන කට තුවාල කරගෙන.

    (මමනම් ඔය රැඩිකල් අදහස් තියන උන් රස්සාවකටවත් ගන්න කැමති නෑ. උන ආත්මාර්ථකාමී යි. බෝල පාස් කරන්න රුසියො. Team work na. Narcissistic හැත්ත. උන්ගෙ මූනුපොත බැලුවාම ඔක්කොම හොයාගන්න පුළුවන්).
     
    Last edited:

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    රාජිත කියන්නෙ පට්ට හොරෙක්. වටේම උන්ව ශේප් කරගෙන ඉන්න එක තමයි ඌගෙ ප්‍රතිපත්තිය. ගිය ආණ්ඩුව කාලෙත් මූ බොදුබල සේනාවට බැන්නා. හැබැයි ඒක රාජිතගෙ පෞද්ගලික මතයක් විතරයි. ජනාදිපතිගෙ මතයක් උනේ නෑ. මේ ආණ්ඩුවෙත් මූ විකාර කියවනවා. ඒවා රාජිතගෙ පෞද්ගලික මතද නැද්ද, මූ කියවන ඒවා ජනාදිපතිගෙ මතයද නැද්ද කියලා කියන එක වගකිව යුතු උන්ගෙ වගකීමක්. කොහොමත් මූ වගේ පරයෙක්ගෙ කතා ගනන් ගන්නෙ නැතුව ඉන්න එක තමයි හොඳ. වාචාල කමට කියවන්න විතරයි දන්නෙ.

    Itin e wachalaya karanna beri thanathuru walin ayn karala danna one oya gobboyo dennama tama.

    un denna ekata wiruddawa prakasayak wak nikut karan nathnam meka rajaye mathaya tama

    me rajaye redi hodanna gihilla nondi wenna epa ban