සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී රාජිත සේනාරත්න මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත. ඒ හේතුවෙන් ඒ මහතා මේ වන විට නිවෙස් ප්රතිකාරවලට යොමු කර තිබේ. මන්ත්රීවරයා ඇසුරු කළ සියලු දෙනාම නිරෝධායනයට ලක් කර ඇත.