රාජිතට බැනල කෙලව ගත්ත නේද

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    රාජිතට බැනල කෙලව ගත්ත නේද

    ඖෂධ 60 ක මිල ඉහළ දමයි

    (රංජන් කස්තුරි)

    මීට ඉහතදී මිල අඩුකර තිබූ ඖෂධ වර්ග 60 ක මිල ඊයේ (15) රාත්‍රීයේ සිට වැඩිකර තිබේ.

    ඒ අනුව ඇල්බෙන්ඩසෝල් , ඇමොක්සලීන්,පැරසිටමෝල්,සෙෆියුරොක්සිම් ඇතුළු අත්‍යාවශ්‍ය ඖෂධවර්ග
    රැසක මිල වැඩිකර ඇත.

    ඇල්බෙන්ඩසෝල් මිලිග්‍රෑම් 400 ක මිල රුපියල් 36.04 දක්වාද ,ඇමොක්සලීන් ක්ලැවුලීනික් ඇසිඩි මිලිග්‍රෑම් 156ක
    මිල රුපියල් 345.35 දක්වාද, ක්ලැරිත්‍රෝමයිසීන් මිලිග්‍රෑම් 125 රුපියල් 523.72 දක්වාද, ඇස්ප්‍රීන් මිලිග්‍රෑම් 75
    රුපියල් 3.60 දක්වාද, ඇස්ප්‍රින් මිලිග්‍රෑම් 100 රුපියල් 6.37 දක්වාද,බෙක්ලොමෙතසෝන් මයික්‍රො ග්‍රෑම් 100
    රුපියල් 609.61 දක්වාද ,ඉන්සියුලින් සොලියුබල් හියුමන් නික්ෂේපන රුලියල් 1372.80 දක්වාද වශයෙන්
    මිල ඉහළ නංවා තිබේ.

    මෙලෙස මිල ඉහළ නංවන ලද ඖෂධ සියල්ල මීට ඉහතදී මිල පාලනයකට ලක්කරමින් මිල අඩුකර තිබූ ඒවාය.

    සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක්
    මගින් එම ඖෂධවල මිල ඉහළ නංවා තිබේ.


    ලංකාදීප
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අනවශ්‍ය පුද්ගලයො බෙහෙත් බොනව. හොඳ වැඩක් :yes:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    32710821_617479151956692_5722495076639178752_n.jpg
     

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    මෙහෙම කරා කියල රාජිතයට විරුද්ධ එවුන් මොකුත් කියන එකක් නෑ. පහුගිය කාලෙ උන් කිවුවෙ වැඩක් නැති බෙහෙත් අඩු කරලා තියෙන්නෙ, බාල බෙහෙත් අඩු කරලා තියෙන්නෙ, අනවශ්‍ය බෙහෙත් අඩු කරලා තියෙන්නෙ වගේ කතානෙ. :lol:
     
    • Like
    Reactions: lodbrok