රාජිතව හිරේද?

JohnnySS

Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    රනිල්ලා මහින්දට ෂොට් එක දෙන්නේ නෑ....මහින්ද රනිල්ට ෂොට් එක දෙන්නේ නෑ..
    ගැලරියේ අපි බොරු ෆයිට් වලට විසිල් ගහනවා... හුරේ තියෙනවා..
    අන්තියේදී නාට්‍ය ඉවර වෙනවා :lol:
    :yes:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,668
    1
    57,778
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    කියපං බලන්න ....එතකොටත් තිබ්බේ රාජපක්ෂ ආණ්ඩුව නේද :lol::lol:
    අවුරුදු 4ක්ම ඇයි බං උන්ව අල්ලන්නේ නැතුව හිටියේ..
    අපි කියන්නේ බැසිල් වුනත් මහින්ද වුනත් රනිල් වුනත් රාජිත වුනත් රවී වුනත් ගම්මන්පිල වුනත් වීරවංස වුනත් වැරදි කාරය දේශපාලනයකින් තොරව අල්ලලා හිරේ දාන්න කියලා :growl:

    🡇🡇🡇🡇🡇🡇🡇

    රනිල්ලා මහින්දට ෂොට් එක දෙන්නේ නෑ....මහින්ද රනිල්ට ෂොට් එක දෙන්නේ නෑ..
    ගැලරියේ අපි බොරු ෆයිට් වලට විසිල් ගහනවා... හුරේ තියෙනවා..
    අන්තියේදී නාට්‍ය ඉවර වෙනවා :lol:

    :yes:

    life-involves-maintaining-oneself-between-contradictions-that-cant-be-solved-by-analysis-quote-1.jpg
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,668
    1
    57,778
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴


    මේ සීඇයිඩී කාරයින්ව දැක්කම දුක හිතෙනව. පව් බන්. රාජිතය ඉන්න තැන හොයාගන්න බැරි නම් අනික් වැඩ කෙරෙන හැටි හිතාගන්න පුලුවන්.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    පෝරිසාදයා;25036871 said:
    රාජිතය මහින්දගෙ පරණම යාලුවෙක්...කෝල් කරලා පොඩ්ඩක් හොස්පිටල් ඇඩ්මිට් වෙන්න කියලා ඇති..බයිපාස් එකක් කලානෙ සින්ගපොර් වල..ස්ක්‍රිප්ට් එක ලියල ඇත්තෙ.හෙට දිහාට රගපායි..අවුරුද්ද ඉවරවෙනකන් මේ නාටකේ.. හිරු දෙරණ බලල හුරේ රාජිතය හිරේ කියල විසිල් ගහල හාල් එලවලු මිල අමතක කරල ඇල්වතුර එකක් බිල නිදාගමු දැන් අලුත් රටක් කියලා සංතෝස වෙලා :lol::lol::lol:

    රාජිත රෝහල් ගත කෙරේ
    (නිමන්ති රණසිංහ)

    හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතාට අද පස්වරුවේ ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ බව ඒ මහතාගේ නීතිඥවරු පැවසූහ.

    හරි නේද සිංහලු ..:lol::lol::lol:
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    පෝරිසාදයා;25039839 said:
    රාජිත රෝහල් ගත කෙරේ
    (නිමන්ති රණසිංහ)

    හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතාට අද පස්වරුවේ ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ බව ඒ මහතාගේ නීතිඥවරු පැවසූහ.

    හරි නේද සිංහලු ..:lol::lol::lol:


    :baffled: