රාජිතව හිරේද?

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    රාජිත හිරේද?

    ඊයේ නේ වරෙන්තුව ආවේ, කෝ තාම arrest කලේ නෑ නේ :no:

    ඔන්න ඔකයි සීන් එක, හරියටම නීතීයට ඕකුන්ව අල්ලන්න යද්දි කතානයකට, පාර්ලිමේන්තුවට දන්වලා, ඌට ආරන්චිය එනවා, ඊට පස්සේ ඌ ගානට නීතිය නවන්න plan ගහන්න time තියෙනවා. එකපාරටම අල්ලලා හිරේ දැම්මොත් ඔන්න නීතී විරොධියි, රාජ පක්ෂ භීෂනේ,දැන් මේ රටේ නීතීයක් නෑ අනන් මනන් බයිලා මිනිස්සුන්ගේ ඔලුවට දානවා.

    බලපන්කො පාඨලීගේ case එකේ ඌ නිකන් බබා වෙන්න හදන හැටි, Driver කාරයව අල්ලලා, CCTV මකලා ඒ මදිවට උගේ personal phone එක තියලා තියෙන්නේ හැප්පුන වාහනේ, :lol::lol::lol:

    නීතීය ක්‍රියාත්මක කරත් වැරදි නොකලත් වැරදි :oo:

    Last edited:

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    කුදලන් එන්න තියෙන්නෙ පාට ලී වගේ.අණබෙර ගහන්න යන්නෙ නැතිව.........
    ටොයියො අහයි දැන් කෝ ඇල්ලුවද කියල?.......
    :lol::lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,674
    1
    57,785
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සහතික ඇත්ත. මතකද අර ගම්පහ පැත්තෙ අයිතිකාරයෙක් නැති ලොකු මන්දිරයක් තිබුන. නීතිය නවන්න දේසපාලුවන්ට සිම්පල්
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    රජිතා හැංගිලා ලු වුව හොයනවා 30වෙනකම් කට්ටි පනින්නේ පව් ඔයි ඕකා
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    සහතික ඇත්ත. මතකද අර ගම්පහ පැත්තෙ අයිතිකාරයෙක් නැති ලොකු මන්දිරයක් තිබුන. නීතිය නවන්න දේසපාලුවන්ට සිම්පල්

    කියපං බලන්න ....එතකොටත් තිබ්බේ රාජපක්ෂ ආණ්ඩුව නේද :lol::lol:
    අවුරුදු 4ක්ම ඇයි බං උන්ව අල්ලන්නේ නැතුව හිටියේ..
    අපි කියන්නේ බැසිල් වුනත් මහින්ද වුනත් රනිල් වුනත් රාජිත වුනත් රවී වුනත් ගම්මන්පිල වුනත් වීරවංස වුනත් වැරදි කාරය දේශපාලනයකින් තොරව අල්ලලා හිරේ දාන්න කියලා :growl:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    රාජිතය මහින්දගෙ පරණම යාලුවෙක්...කෝල් කරලා පොඩ්ඩක් හොස්පිටල් ඇඩ්මිට් වෙන්න කියලා ඇති..බයිපාස් එකක් කලානෙ සින්ගපොර් වල..ස්ක්‍රිප්ට් එක ලියල ඇත්තෙ.හෙට දිහාට රගපායි..අවුරුද්ද ඉවරවෙනකන් මේ නාටකේ.. හිරු දෙරණ බලල හුරේ රාජිතය හිරේ කියල විසිල් ගහල හාල් එලවලු මිල අමතක කරල ඇල්වතුර එකක් බිල නිදාගමු දැන් අලුත් රටක් කියලා සංතෝස වෙලා :lol::lol::lol:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,612
    25,505
    113
    පෝරිසාදයා;25036871 said:
    රාජිතය මහින්දගෙ පරණම යාලුවෙක්...කෝල් කරලා පොඩ්ඩක් හොස්පිටල් ඇඩ්මිට් වෙන්න කියලා ඇති..බයිපාස් එකක් කලානෙ සින්ගපොර් වල..ස්ක්‍රිප්ට් එක ලියල ඇත්තෙ.හෙට දිහාට රගපායි..අවුරුද්ද ඉවරවෙනකන් මේ නාටකේ.. හිරු දෙරණ බලල හුරේ රාජිතය හිරේ කියල විසිල් ගහල හාල් එලවලු මිල අමතක කරල ඇල්වතුර එකක් බිල නිදාගමු දැන් අලුත් රටක් කියලා සංතෝස වෙලා :lol::lol::lol:

    ඌ හැංඟිලා බන් :lol:

    http://www.elakiri.com/forum/showpost.php?p=25036880&postcount=26
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පෝරිසාදයා;25036871 said:
    රාජිතය මහින්දගෙ පරණම යාලුවෙක්...කෝල් කරලා පොඩ්ඩක් හොස්පිටල් ඇඩ්මිට් වෙන්න කියලා ඇති..බයිපාස් එකක් කලානෙ සින්ගපොර් වල..ස්ක්‍රිප්ට් එක ලියල ඇත්තෙ.හෙට දිහාට රගපායි..අවුරුද්ද ඉවරවෙනකන් මේ නාටකේ.. හිරු දෙරණ බලල හුරේ රාජිතය හිරේ කියල විසිල් ගහල හාල් එලවලු මිල අමතක කරල ඇල්වතුර එකක් බිල නිදාගමු දැන් අලුත් රටක් කියලා සංතෝස වෙලා :lol::lol::lol:
    රනිල්ලා මහින්දට ෂොට් එක දෙන්නේ නෑ....මහින්ද රනිල්ට ෂොට් එක දෙන්නේ නෑ..
    ගැලරියේ අපි බොරු ෆයිට් වලට විසිල් ගහනවා... හුරේ තියෙනවා..
    අන්තියේදී නාට්‍ය ඉවර වෙනවා :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,865
    40,617
    113
    කලින් දවසෙ උසාවි ගිහින් ආපු පාටලියව පොලිසියෙ හෙන සෙට් එකක් දම්මලා ගේ වටලලා අරන් ගියා. ඇරෙස්ට් කරන්න එපා කියලා තුන් වතාවක් ඉල්ලපු රාජිතයව අල්ලන්න කලින් වරෙන්තු ලැබුනා කියලා නිවුස් වලට දැම්මා. බයියො ගන්න හිටපු ආතල් ස කල් යවනවනෙ. විරුවා ඔහොමෙයි වැඩ කොරන්නෙ.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    dan hanguna ekata anuraya mokada danne na kiyanne. kalin una nam media genalla lapaya ge sadde balanna tibba. dan sadda na e lapaya:D:D;);):yes::yes::D:D
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    dan hanguna ekata anuraya mokada danne na kiyanne. kalin una nam media genalla lapaya ge sadde balanna tibba. dan sadda na e lapaya:D:D;);):yes::yes::D:D

    :lol::lol::lol: උබ ලපයගෙ ගිය ආත්මෙ වයිරක්කාරයෙක්ද බන්?? :lol::lol: මොක කරත් ලපයටමනෙ උබ බනින්නේ :lol:මං දැන් දෙතුන් තැනකම දැක්කා
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    :lol::lol::lol: උබ ලපයගෙ ගිය ආත්මෙ වයිරක්කාරයෙක්ද බන්?? :lol::lol: මොක කරත් ලපයටමනෙ උබ බනින්නේ :lol:මං දැන් දෙතුන් තැනකම දැක්කා

    apo na .lapayawa eka athmayaka dana ekek tawa athmayak uge passe enne na:D:D:yes::yes:;);):D:D adu gane uge punchi ammath koi wele baluwath ireland yanne ekai :D:D:yes::yes:;);):D:D
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    දේශපාලනයේ ලොකු ලොකු ගේම් දිපු ලොකු ලොකු අතු කවදද ඕයි හිරේ ගියේ. අපි කට ඇරන් අරුන් මුන්ව ඇතුලට දානකන් බලන් ඉන්නවා ටැප් එකත් ඇරත් , අන්තිමට වතුරත් අහක වතුර බිලත් වැඩි, අල්ලපු එකෙකුත් නෑ නඩු දාපු එකෙකුත් නෑ ඊලගට ආන්ඩුව පෙරලෙනකන්.
    පක්ෂ විපක්ෂ එකෙක්ට එකෙක් ඕනි නැතුව ලංකාව වගේ රටක දේශපාලනය කරන්න බෑ. කවුරුත් රැගුවට කිසිම කෙනෙක් තරහ කරගන්නෙ නෑ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    චන්ඩියා හෑන්ගුණාද? හෑන්ගෙන්න කියලා ලොක්කෙක් කියලා හෑන්ගිලා වගේ ඉන්නවද? ගෑලරියට ආතල් දෙනවද? බදූදීනුත් ඔය වගේම ඉදීද? මහ මෑතිවරණයේදී ප්‍රතිපල ලෑබෙයි :):):):)
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    lapa kumaraya gen ahuwwanam kiyai rajitha ina thana. mokada lapaya nodanna kunu godak me loke nane:D:D:yes::yes:;);):D:D
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,892
    2
    115,940
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    z_p07-health-minister.jpg