රාජිත එක්ක රෑ කෑමක්... Photos..
ඔන්න රාජිත එහෙම කලගුණ සලකන්න පටන් අරගෙන.
2015 කුප්‍රකට ජනවාරි 08 කුමන්ත්‍රණයට සෘජුව දායක උන ශ්‍රී ලංකා විදෙස් ජනමාධ්‍යවේදීන්ගේ සංගමයට (FCA) බඩකට පිරෙන්න ඊයේ රෑ කෑමක් එක්ක බීමකුත් රාජිත ලැහැස්ති කරලා තිබ්බා.
රාජිත මේක ලැහැස්තිකලේ රාජිතගේ නිල නිවසේදී.
චිවාස් රීගල්, රෙමි මාර්ටින් වැනි වටිනා බීමවලින් තමයි මෙයාලා සප්පායම් උනේ.
මේ සල්ලි රාජිත ගෙදරින් ගෙනාපුවා වෙන්න ඇති.
දැන් තේරෙනවානේ බීබීසියේ අමීන්ලා, ඒපීඑෆ් එකේ ඉෂාරලා වගේම , අමල්, වරුණලා රෙදි උස්සගෙන කඩේ ගිය හේතුව.
ඉතින් මුන් කොච්චර ස්වාධීනව පුවත් වාර්තා කරනව ඇද්ද.
බලාගෙන ඉමු.
හොද හොදදේ එළිවෙන ජාමෙට අපි දෙන්නම්කෝ

එකම තැන ඉන්න දෙන්නෙක්. එක්කෙනෙක් focus එක්කෙනෙක් out of focus

මේවට හිනවනේනද අඩන්නද කියල හිතාගන්න බෑ දෙකම කලා...