මොකද්ද වැරැද්ද ?"මහනුවර රැල්ලත් / දහසක් බාධා මැද සජිත් ගේ හැකියාවත්(රාජපක්ෂ බලකොටුව තුල )"
ලොල්....උබට වැරදිලා සහෝදරයා....

ලොල්....උබට වැරදිලා සහෝදරයා.... ජනාධිපතිවරණයට රාජිත හිරුණිකා චම්පික ගේ සහභාගීත්වය මෙන්ම වේදිකාව තුල වාග් විලාශය බලපෑවා තමයි එවකට පැවති රාජපක්ෂ රෙජීමය පරාජය කරන්න.... නමුත් හිතන්න එපා මෙවර මහමැතිවරණයට ඔවුන්ගේ සහභාගීත්වය ලොකු දෙයක් කලා කියලා...
UNP එකේ ජයග්‍රහණයට මූලිකවම බලපෑවේ හරීන් ප්‍රමුඛ බදුල්ල රැල්ලත් / මහනුවර රැල්ලත් / දහසක් බාධා මැද සජිත් ගේ හැකියාවත්(රාජපක්ෂ බලකොටුව තුල ) /කොළඹ දිස්ත්‍රික්කයට තරඟ වැදුනු අතිශය තරඟකාරී උගත් අපේක්ෂකයන් නිසයි මෙවැනි ජයග්‍රහණයක් ලැබුවේ...
උබ හිතනවද චම්පික හෙළ උරුමෙන් ඉල්ලුවා නම් පාර්ලිමේන්තු එයි කියලා...???හික්...
පැවතුන තත්වය තුළ කොහෙත්ම හෙළ උරුමෙට ඡන්ද පදනමක් තිබ්බේ නෑ... ස්ථානෝචිත ප්‍රඥ්ඥාව යොදවලා තමයි UNP එකට හේත්තු උනේ.. අච්චර රනිල්ව විවේඡනය කරපු රතන හාමුදූරුවෝ චම්පිකලා ජීවිතේට UNP එකත් එක්ක ඒවී කියලා හිතනවද???
චම්පිකලා බොහොම කපටි විදියටයි දේශපාලනේ කරන්නේ... වාසි පැත්තට හෝයියා...
ප්‍රතිපත්තියක් නැති මිනිස්සු.එයාගේ උගත් කම වෙනයි...
අනික් පැත්තත් අපි දන්නවා..(රිගාර්ඩින්ග් ඩිවොස් කේස්![]()
)
හිරුණිකා ප්‍රාදේශිය සභා ඡන්දෙන් එක්ල්ක්ෂය පන්නලා මනාප ගත්තා.ඒත් මෙවර 70i..චම්පික / හිරුණිකා ආව එකෙන් තමයි රෝසිලා මංජු ශ්‍රී ලා වගේ පතාක UNP කාරයෝ හැලුනේ...
ගාල්ල වගේ නෙමෙයි.. කොළඹ හොඳ උගත් ඡන්දදායකයෝ පිරිසක් ඉන්නේ.. ගිය පාර ලිස්ට් එකෙන් ආපු හර්ෂ / එරාන් වගේ අය මේ පාර කතිරෙන් පාර්ලිමේන්තු යැවුවේ අන්න ඒ අයට වටිනාකමක් දෙන්න ඕනේ නිසා... ලැබිය යුත්තාට එය ලැබිය යුතුමයි... ඒ නිසා කවුරු හරි කියනවා නම් මේ රාජිතලා චම්පිකලා නිසා ගොඩ ගියා කියලා ඒක මහ මෝඩ කථාවක්...![]()

රාජිතලා චම්පිකලා කව්ද රනිල් එක්ක.

Champika nam balapemak kala kiyamuko miniha dakshayi! Eth minihath Fonseka kenek wenawa thaniyen awa nam 

Minissu hebei champika nisa nam tikak chande denna athi sinhala baudda chanda 

pora hena balapemak kala nam kaluthara dinanna epaya
mata nam uu Ranil ekka inna wimal weerawansa kenek 

Hoda padam machan Hirunikawa dinewwata achchara amaru kale UNP eke indapu Rosy wage aya paraddalaMaju Sri lawa ehemath eliyata dala
Kalakiruna ewa ahapuwama CMB wala UNP un gena
හිරුනිකා ට කොලන්නාවේ චන්ද තියනවා. පාටලී චම්පිකට නම් අපේ මෝඩයෝ චන්දේ දීල තියනවා. 
මහින්දව එලවපු රාඡිත,චම්පිකට රනිල් මොකෙද්ද![]()

ලොල්....උබට වැරදිලා සහෝදරයා.... ජනාධිපතිවරණයට රාජිත හිරුණිකා චම්පික ගේ සහභාගීත්වය මෙන්ම වේදිකාව තුල වාග් විලාශය බලපෑවා තමයි එවකට පැවති රාජපක්ෂ රෙජීමය පරාජය කරන්න.... නමුත් හිතන්න එපා මෙවර මහමැතිවරණයට ඔවුන්ගේ සහභාගීත්වය ලොකු දෙයක් කලා කියලා...
UNP එකේ ජයග්‍රහණයට මූලිකවම බලපෑවේ හරීන් ප්‍රමුඛ බදුල්ල රැල්ලත් / මහනුවර රැල්ලත් / දහසක් බාධා මැද සජිත් ගේ හැකියාවත්(රාජපක්ෂ බලකොටුව තුල ) /කොළඹ දිස්ත්‍රික්කයට තරඟ වැදුනු අතිශය තරඟකාරී උගත් අපේක්ෂකයන් නිසයි මෙවැනි ජයග්‍රහණයක් ලැබුවේ...
උබ හිතනවද චම්පික හෙළ උරුමෙන් ඉල්ලුවා නම් පාර්ලිමේන්තු එයි කියලා...???හික්...
පැවතුන තත්වය තුළ කොහෙත්ම හෙළ උරුමෙට ඡන්ද පදනමක් තිබ්බේ නෑ... ස්ථානෝචිත ප්‍රඥ්ඥාව යොදවලා තමයි UNP එකට හේත්තු උනේ.. අච්චර රනිල්ව විවේඡනය කරපු රතන හාමුදූරුවෝ චම්පිකලා ජීවිතේට UNP එකත් එක්ක ඒවී කියලා හිතනවද???
චම්පිකලා බොහොම කපටි විදියටයි දේශපාලනේ කරන්නේ... වාසි පැත්තට හෝයියා...
ප්‍රතිපත්තියක් නැති මිනිස්සු.එයාගේ උගත් කම වෙනයි...
අනික් පැත්තත් අපි දන්නවා..(රිගාර්ඩින්ග් ඩිවොස් කේස්![]()
)
හිරුණිකා ප්‍රාදේශිය සභා ඡන්දෙන් එක්ල්ක්ෂය පන්නලා මනාප ගත්තා.ඒත් මෙවර 70i..චම්පික / හිරුණිකා ආව එකෙන් තමයි රෝසිලා මංජු ශ්‍රී ලා වගේ පතාක UNP කාරයෝ හැලුනේ...
ගාල්ල වගේ නෙමෙයි.. කොළඹ හොඳ උගත් ඡන්දදායකයෝ පිරිසක් ඉන්නේ.. ගිය පාර ලිස්ට් එකෙන් ආපු හර්ෂ / එරාන් වගේ අය මේ පාර කතිරෙන් පාර්ලිමේන්තු යැවුවේ අන්න ඒ අයට වටිනාකමක් දෙන්න ඕනේ නිසා... ලැබිය යුත්තාට එය ලැබිය යුතුමයි... ඒ නිසා කවුරු හරි කියනවා නම් මේ රාජිතලා චම්පිකලා නිසා ගොඩ ගියා කියලා ඒක මහ මෝඩ කථාවක්...![]()
ලොල්....උබට වැරදිලා සහෝදරයා.... ජනාධිපතිවරණයට රාජිත හිරුණිකා චම්පික ගේ සහභාගීත්වය මෙන්ම වේදිකාව තුල වාග් විලාශය බලපෑවා තමයි එවකට පැවති රාජපක්ෂ රෙජීමය පරාජය කරන්න.... නමුත් හිතන්න එපා මෙවර මහමැතිවරණයට ඔවුන්ගේ සහභාගීත්වය ලොකු දෙයක් කලා කියලා...
UNP එකේ ජයග්‍රහණයට මූලිකවම බලපෑවේ හරීන් ප්‍රමුඛ බදුල්ල රැල්ලත් / මහනුවර රැල්ලත් / දහසක් බාධා මැද සජිත් ගේ හැකියාවත්(රාජපක්ෂ බලකොටුව තුල ) /කොළඹ දිස්ත්‍රික්කයට තරඟ වැදුනු අතිශය තරඟකාරී උගත් අපේක්ෂකයන් නිසයි මෙවැනි ජයග්‍රහණයක් ලැබුවේ...
උබ හිතනවද චම්පික හෙළ උරුමෙන් ඉල්ලුවා නම් පාර්ලිමේන්තු එයි කියලා...???හික්...
පැවතුන තත්වය තුළ කොහෙත්ම හෙළ උරුමෙට ඡන්ද පදනමක් තිබ්බේ නෑ... ස්ථානෝචිත ප්‍රඥ්ඥාව යොදවලා තමයි UNP එකට හේත්තු උනේ.. අච්චර රනිල්ව විවේඡනය කරපු රතන හාමුදූරුවෝ චම්පිකලා ජීවිතේට UNP එකත් එක්ක ඒවී කියලා හිතනවද???
චම්පිකලා බොහොම කපටි විදියටයි දේශපාලනේ කරන්නේ... වාසි පැත්තට හෝයියා...
ප්‍රතිපත්තියක් නැති මිනිස්සු.එයාගේ උගත් කම වෙනයි...
අනික් පැත්තත් අපි දන්නවා..(රිගාර්ඩින්ග් ඩිවොස් කේස්![]()
)
හිරුණිකා ප්‍රාදේශිය සභා ඡන්දෙන් එක්ල්ක්ෂය පන්නලා මනාප ගත්තා.ඒත් මෙවර 70i..චම්පික / හිරුණිකා ආව එකෙන් තමයි රෝසිලා මංජු ශ්‍රී ලා වගේ පතාක UNP කාරයෝ හැලුනේ...
ගාල්ල වගේ නෙමෙයි.. කොළඹ හොඳ උගත් ඡන්දදායකයෝ පිරිසක් ඉන්නේ.. ගිය පාර ලිස්ට් එකෙන් ආපු හර්ෂ / එරාන් වගේ අය මේ පාර කතිරෙන් පාර්ලිමේන්තු යැවුවේ අන්න ඒ අයට වටිනාකමක් දෙන්න ඕනේ නිසා... ලැබිය යුත්තාට එය ලැබිය යුතුමයි... ඒ නිසා කවුරු හරි කියනවා නම් මේ රාජිතලා චම්පිකලා නිසා ගොඩ ගියා කියලා ඒක මහ මෝඩ කථාවක්...![]()
ජනදිපතිවරණයෙන් MR පරාජය නොවන්නට එ.ජා.ප. යට මෙවැනි ජයක් ගැන සිතිය හැකිද?
රනිල් ගේ plan නැත්නම් රාජිත චම්පික තාමත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවක ඉන්නවා![]()
යුග පෙරලියක ඇරබුම කියන පොත කියවල බලන්න ඔකේ මහමොල කරැවන් කවුද කියලා ලංකාදීපේ දියතේ යනවා.යුග පෙරලියක ඇරබුම කියන පොත කියවල බලන්න ඔකේ මහමොල කරැවන් කවුද කියලා ලංකාදීපේ දියතේ යනවා.
කවුද ලියන්නෙ,
උබ නැට්ට පාගගෙන මෙතන කියන්නෙ ජනතා අභිලාශයට එරෙහිව කුමන්ත්‍රණ කරන එවුන් ගැන.
ජයග්‍රහනයට එකතු උනා කියල කුමන්ත්‍රණ කරන්න පුලුවන්ද
අශොක අභයගුණවර්ධන ලියන්නේ

බූරු පුතේ ඌ ගැන තමයි අපි කියන්නෙ
mama me thread eke mulinma daapu post eka balapan
ලොල්....උබට වැරදිලා සහෝදරයා.... ජනාධිපතිවරණයට රාජිත හිරුණිකා චම්පික ගේ සහභාගීත්වය මෙන්ම වේදිකාව තුල වාග් විලාශය බලපෑවා තමයි එවකට පැවති රාජපක්ෂ රෙජීමය පරාජය කරන්න.... නමුත් හිතන්න එපා මෙවර මහමැතිවරණයට ඔවුන්ගේ සහභාගීත්වය ලොකු දෙයක් කලා කියලා...
UNP එකේ ජයග්‍රහණයට මූලිකවම බලපෑවේ හරීන් ප්‍රමුඛ බදුල්ල රැල්ලත් / මහනුවර රැල්ලත් / දහසක් බාධා මැද සජිත් ගේ හැකියාවත්(රාජපක්ෂ බලකොටුව තුල ) /කොළඹ දිස්ත්‍රික්කයට තරඟ වැදුනු අතිශය තරඟකාරී උගත් අපේක්ෂකයන් නිසයි මෙවැනි ජයග්‍රහණයක් ලැබුවේ...
උබ හිතනවද චම්පික හෙළ උරුමෙන් ඉල්ලුවා නම් පාර්ලිමේන්තු එයි කියලා...???හික්...
පැවතුන තත්වය තුළ කොහෙත්ම හෙළ උරුමෙට ඡන්ද පදනමක් තිබ්බේ නෑ... ස්ථානෝචිත ප්‍රඥ්ඥාව යොදවලා තමයි UNP එකට හේත්තු උනේ.. අච්චර රනිල්ව විවේඡනය කරපු රතන හාමුදූරුවෝ චම්පිකලා ජීවිතේට UNP එකත් එක්ක ඒවී කියලා හිතනවද???
චම්පිකලා බොහොම කපටි විදියටයි දේශපාලනේ කරන්නේ... වාසි පැත්තට හෝයියා...
ප්‍රතිපත්තියක් නැති මිනිස්සු.එයාගේ උගත් කම වෙනයි...
අනික් පැත්තත් අපි දන්නවා..(රිගාර්ඩින්ග් ඩිවොස් කේස්![]()
)
හිරුණිකා ප්‍රාදේශිය සභා ඡන්දෙන් එක්ල්ක්ෂය පන්නලා මනාප ගත්තා.ඒත් මෙවර 70i..චම්පික / හිරුණිකා ආව එකෙන් තමයි රෝසිලා මංජු ශ්‍රී ලා වගේ පතාක UNP කාරයෝ හැලුනේ...
ගාල්ල වගේ නෙමෙයි.. කොළඹ හොඳ උගත් ඡන්දදායකයෝ පිරිසක් ඉන්නේ.. ගිය පාර ලිස්ට් එකෙන් ආපු හර්ෂ / එරාන් වගේ අය මේ පාර කතිරෙන් පාර්ලිමේන්තු යැවුවේ අන්න ඒ අයට වටිනාකමක් දෙන්න ඕනේ නිසා... ලැබිය යුත්තාට එය ලැබිය යුතුමයි... ඒ නිසා කවුරු හරි කියනවා නම් මේ රාජිතලා චම්පිකලා නිසා ගොඩ ගියා කියලා ඒක මහ මෝඩ කථාවක්...![]()
hikz helaurumaya gena kiyanne helaurumata chande dapu kenek vidiyata. ape pattenam okkoma innwa and gihin balapan champika page eke comment kidene champika vitarak manapu dapu aya innwada kidenek aliyata katire gahapu aya pita palathwala aya hitan. uba dannawa
champika ada dinne helarumaya nisa eka ubata wada champika dannawa balapan gihin kiyapan champika liyala tliyana ewa lpage mukuth noddana harak nikan ohe kiyawanne natuwaජාතික ආන්ඩුවක් අපිට එපා.අපිට ඕනී යූන්පි ආන්ඩුවක්

![]()
දැන් රාජිත,චම්පික කපලා දාපන්,න්ගෙන් කර ගන්න ඕන වැඩේ කර ගත්තනේ..
සජිවත් කපපන්,නැත්නම් උ රනිල්ට දවසක කපන නිසා..
UNP උන්ගේ නියම මුණු එනවා,දින ගන්න කම් වදිනවා,දින්නම මද ගහනවා![]()