රාජිත චම්පික කුමන්ත්‍රනය රනිල් පරදවයි

amilapunk

Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    ඕව කරන්න හම්බවෙන්නේ නැහැ. දෙමල සන්දානය දැනටමත් ආණ්ඩුවක් හදන්න රනිල්ට සහය දෙන්න ලෑස්ති වෙලා ඉන්නේ. රනිල් පුළුවන් තරම් ට්‍රයි කරන්නේ දෙමල සන්දනේ සහය ගන්නේ නැතුව නිදහස් පක්ෂේ මයිත්රීගේ කට්ටිය අරන් ආණ්ඩුව හදන්න.

    Eka thama hondama wede. Neththan Dannwane TNA eke heti
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,358
    9,136
    113
    Around the world
    රනිල් තමයි චන්දයට පෙර හා පසුවත් කියන්නෙ සෑවොම එකතුවෙන් ආන්ඩුවක් සාදන බව . එහෙනම් ඒ සදහා කරන සාකච්චා කුමන්ත්‍රනයක් වන්නෙ කෙසේද

    චම්පිකලා නෑතිව තනියෙන් unp දිනුවා කියන අයට කියන්න තියෙන්නෙ රනිල් කියපු එක අහන්න කියලයි " අපි තනියෙන් තමයි චන්දයට එන්න ආවේ ඒත් මහින්ද චන්දයට ආවා. ඒ නිසා අපි එක්සත් ජාතික පොදු පෙරමුණක් ලෙස චන්දයට ආවා"
    ඒ කියන්නෙ රනිලුත් දන්නවා තනියෙන් දිනන්න බෑරි බව
     
    Baggi

    Member
    Apr 11, 2011
    12
    1
    0
    2015_08_20_103712.png

    බොරු නිව්ස් දාන්න එපා පකෝ.:angry::angry:
     
    • Like
    Reactions: djjaya

    Baggi

    Member
    Apr 11, 2011
    12
    1
    0
    ලොල්....:D උබට වැරදිලා සහෝදරයා.... ජනාධිපතිවරණයට රාජිත හිරුණිකා චම්පික ගේ සහභාගීත්වය මෙන්ම වේදිකාව තුල වාග් විලාශය බලපෑවා තමයි එවකට පැවති රාජපක්ෂ රෙජීමය පරාජය කරන්න.... නමුත් හිතන්න එපා මෙවර මහමැතිවරණයට ඔවුන්ගේ සහභාගීත්වය ලොකු දෙයක් කලා කියලා... :D

    UNP එකේ ජයග්‍රහණයට මූලිකවම බලපෑවේ හරීන් ප්‍රමුඛ බදුල්ල රැල්ලත් / මහනුවර රැල්ලත් / දහසක් බාධා මැද සජිත් ගේ හැකියාවත්(රාජපක්ෂ බලකොටුව තුල ) /කොළඹ දිස්ත්‍රික්කයට තරඟ වැදුනු අතිශය තරඟකාරී උගත් අපේක්ෂකයන් නිසයි මෙවැනි ජයග්‍රහණයක් ලැබුවේ...

    උබ හිතනවද චම්පික හෙළ උරුමෙන් ඉල්ලුවා නම් පාර්ලිමේන්තු එයි කියලා...??? :rofl:හික්... :Pපැවතුන තත්වය තුළ කොහෙත්ම හෙළ උරුමෙට ඡන්ද පදනමක් තිබ්බේ නෑ... ස්ථානෝචිත ප්‍රඥ්ඥාව යොදවලා තමයි UNP එකට හේත්තු උනේ.. අච්චර රනිල්ව විවේඡනය කරපු රතන හාමුදූරුවෝ චම්පිකලා ජීවිතේට UNP එකත් එක්ක ඒවී කියලා හිතනවද???:rofl: චම්පිකලා බොහොම කපටි විදියටයි දේශපාලනේ කරන්නේ... වාසි පැත්තට හෝයියා...:oo: ප්‍රතිපත්තියක් නැති මිනිස්සු.එයාගේ උගත් කම වෙනයි...
    11.gif
    අනික් පැත්තත් අපි දන්නවා..(රිගාර්ඩින්ග් ඩිවොස් කේස්:P)

    හිරුණිකා ප්‍රාදේශිය සභා ඡන්දෙන් එක්ල්ක්ෂය පන්නලා මනාප ගත්තා.ඒත් මෙවර 70i..චම්පික / හිරුණිකා ආව එකෙන් තමයි රෝසිලා මංජු ශ්‍රී ලා වගේ පතාක UNP කාරයෝ හැලුනේ...:oo:

    ගාල්ල වගේ නෙමෙයි.. කොළඹ හොඳ උගත් ඡන්දදායකයෝ පිරිසක් ඉන්නේ.. ගිය පාර ලිස්ට් එකෙන් ආපු හර්ෂ / එරාන් වගේ අය මේ පාර කතිරෙන් පාර්ලිමේන්තු යැවුවේ අන්න ඒ අයට වටිනාකමක් දෙන්න ඕනේ නිසා... ලැබිය යුත්තාට එය ලැබිය යුතුමයි... ඒ නිසා කවුරු හරි කියනවා නම් මේ රාජිතලා චම්පිකලා නිසා ගොඩ ගියා කියලා ඒක මහ මෝඩ කථාවක්...:lol:

    සිංහල බෞද්ධ චන්ද ප්‍රතිශතය බෙහෙවින් වැඩිවෙලා තියෙන්නෙ චම්පිකලා හින්දා තමයි බුරුවො. චම්පික නෙමේ විමල් ගම්මන්පිල ඔය කව්රුත් වෙනම ආවනම් ඇපත් නැහැ.චම්පික නිසා යූන්පී එකට චන්ද වැඩීවුනා මිසක් අඩු උනේ නැහැ.රනිල්ට යුන්පී එකට චම්පිකට නොමිනෙශන් දෙන්න අවුලක් නැත්නම් වෙන උන්ට මොකද මෙච්චර පශ්චත් බාගේ අමාරුව.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,358
    9,136
    113
    Around the world
    චම්පිකලා unp එකත් සමග එකතුවී චන්දය ඉල්ලපු එකෙන් රනිල් අවොත් රට බෙදනවා කියා ඈති මතය මිනිස්සුන්ගෙ හිත් වලින් දුරු උනා. මෙතෙක් කල් රනිල්ට දිනන්න බෑරි උනෙ ඔය ලේබලය නිසයි. චම්පිකලා ඉන්න නිසා unp එකට බය නෑතිව මුලු රටේ මිනිස්සු චන්දය දුන්නා. අද unp එකත් ඒකීය බව පිලි අරන් තියෙන්නෙ චම්පිකලා නිසා තමයි.

    රනිල්ටවත් මහින්දටවත් චම්පිකල අත හෑර යාමෙන් මෙ රටේ ඉදිරි ගමනක් නෑත. යතාර්තය එයයි
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    ලොල්....:D උබට වැරදිලා සහෝදරයා.... ජනාධිපතිවරණයට රාජිත හිරුණිකා චම්පික ගේ සහභාගීත්වය මෙන්ම වේදිකාව තුල වාග් විලාශය බලපෑවා තමයි එවකට පැවති රාජපක්ෂ රෙජීමය පරාජය කරන්න.... නමුත් හිතන්න එපා මෙවර මහමැතිවරණයට ඔවුන්ගේ සහභාගීත්වය ලොකු දෙයක් කලා කියලා... :D

    UNP එකේ ජයග්‍රහණයට මූලිකවම බලපෑවේ හරීන් ප්‍රමුඛ බදුල්ල රැල්ලත් / මහනුවර රැල්ලත් / දහසක් බාධා මැද සජිත් ගේ හැකියාවත්(රාජපක්ෂ බලකොටුව තුල ) /කොළඹ දිස්ත්‍රික්කයට තරඟ වැදුනු අතිශය තරඟකාරී උගත් අපේක්ෂකයන් නිසයි මෙවැනි ජයග්‍රහණයක් ලැබුවේ...

    උබ හිතනවද චම්පික හෙළ උරුමෙන් ඉල්ලුවා නම් පාර්ලිමේන්තු එයි කියලා...??? :rofl:හික්... :Pපැවතුන තත්වය තුළ කොහෙත්ම හෙළ උරුමෙට ඡන්ද පදනමක් තිබ්බේ නෑ... ස්ථානෝචිත ප්‍රඥ්ඥාව යොදවලා තමයි UNP එකට හේත්තු උනේ.. අච්චර රනිල්ව විවේඡනය කරපු රතන හාමුදූරුවෝ චම්පිකලා ජීවිතේට UNP එකත් එක්ක ඒවී කියලා හිතනවද???:rofl: චම්පිකලා බොහොම කපටි විදියටයි දේශපාලනේ කරන්නේ... වාසි පැත්තට හෝයියා...:oo: ප්‍රතිපත්තියක් නැති මිනිස්සු.එයාගේ උගත් කම වෙනයි...
    11.gif
    අනික් පැත්තත් අපි දන්නවා..(රිගාර්ඩින්ග් ඩිවොස් කේස්:P)

    හිරුණිකා ප්‍රාදේශිය සභා ඡන්දෙන් එක්ල්ක්ෂය පන්නලා මනාප ගත්තා.ඒත් මෙවර 70i..චම්පික / හිරුණිකා ආව එකෙන් තමයි රෝසිලා මංජු ශ්‍රී ලා වගේ පතාක UNP කාරයෝ හැලුනේ...:oo:

    ගාල්ල වගේ නෙමෙයි.. කොළඹ හොඳ උගත් ඡන්දදායකයෝ පිරිසක් ඉන්නේ.. ගිය පාර ලිස්ට් එකෙන් ආපු හර්ෂ / එරාන් වගේ අය මේ පාර කතිරෙන් පාර්ලිමේන්තු යැවුවේ අන්න ඒ අයට වටිනාකමක් දෙන්න ඕනේ නිසා... ලැබිය යුත්තාට එය ලැබිය යුතුමයි... ඒ නිසා කවුරු හරි කියනවා නම් මේ රාජිතලා චම්පිකලා නිසා ගොඩ ගියා කියලා ඒක මහ මෝඩ කථාවක්...:lol:

    මචන්, උබ හිතනවද චම්පික, රාජිතල වගේම ජේ.වී.පි. එකේ මිනිස්සු ටික හිටියෙ නැත්තන් ගියපාර ජනාධිපතිවරනේ මහින්දව ගෙදර යවන්න පුළුවන් වෙයි කියල.. ආණ්ඩුව පෙරලෙන්න මූලික හේතුව උනේ ඒ මිනිස්සු. මොකෝ වෙන එකෙකේටවත් මහින්දට විරුද්ධ වෙන්න තරම් කොන්ද පණක් තිබ්බෙ නෑ. මිනිස්සුන්ට ඇත්ත පෙන්නල දීල බය නැතුව කතා කරේ ඒ මිනිස්සු විතරයි. මම රනිල් ගැන වැඩිය කතා කරන්න යන්නෙ නෑ.. මොකෝ දන්නෝ දනිති මිනිහ මොන වගේ පුද්ගලයෙක්ද කියල. කොහොමත් ලංකාවෙ ඉන්නෙ ගගෙන් වතුර බිල මුහුදට ආවඩන්න දක්ෂ සෙට් එකක්නෙ. ඒක නිසා ඔය ගැන මීට වැඩිය කතා කරල තේරුමක් නෑ.:D
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    සිංහල බෞද්ධ චන්ද ප්‍රතිශතය බෙහෙවින් වැඩිවෙලා තියෙන්නෙ චම්පිකලා හින්දා තමයි බුරුවො. චම්පික නෙමේ විමල් ගම්මන්පිල ඔය කව්රුත් වෙනම ආවනම් ඇපත් නැහැ.චම්පික නිසා යූන්පී එකට චන්ද වැඩීවුනා මිසක් අඩු උනේ නැහැ.රනිල්ට යුන්පී එකට චම්පිකට නොමිනෙශන් දෙන්න අවුලක් නැත්නම් වෙන උන්ට මොකද මෙච්චර පශ්චත් බාගේ අමාරුව.
    :shocked::lol::lol::lol:මල්ලියා නිකන් ගොනෙක් වගේ තප්පුලන්න එපා.... උඹේ දේශපාලන දැනුම හිතා ගන්න පුළුවන්... ඇයි ලංකාවේ බෞද්ධ ඡන්ද තියෙන්නේ හෙළ උරුමෙයි චම්පිකයි ලඟද??? චම්පිකයි රතන හාමුදුරුවෝ නැත්නම් ඡන්ද වැටෙන්නේ නැද්ද???කොළඹ දිස්ත්‍රික්කයේ ලිස්ට් එකේ මුලට අවේ නැත්තේ එහෙනම් Colombo වැඩිපුර ඉන්නේ මුස්ලිම් වෙන්න ඇති... නිකන් පලයන් මල්ලි යන්න...:lol: පොයින්ට් එකට කථා කරපන්...:D

    චම්පික ඔච්චර ලේසියෙන් දිනන නිසා වෙන්න ඇති පුක උඩ දාගෙන ඔච්චර කැම්පේන් එකක් කලේ... යකෝ මට මැසේජ් කීයක් ආවද? ගෙදරට ලියුම් කීයක් ආවද... වෙන එකෙක්න් එහෙම එවනවද??? පොඩ්ඩක් හොයලා බලපන් චම්පික කොච්චර වියදම් කලාද කියලා කැම්පේන් එකට.. මීඩීයා වල දන්න එවුන් ඉන්නවා නම් අහපන් කවුද වැඩියෙන්ම ඇඩ් දැම්මේ කියලා...:rofl: මේවා අපි දැනගෙන කථා කරන්නේ... උගේ උපන් දිනේට වියදම් කලේ කොහොමද කියලා පොඩ්ඩක් ෆේස්බුක් එකට ගිහින් බලපන් දැක්කේ නැත්නම්... නිකන් ගොනෙක් වගේ හැසිරෙන්නේ නැතුව.:yes:

    ඔව් ඕන පොඩි බබෙක්ට තේරෙනවා තමා චම්පික ආවම ඡන්ද වැඩි උනා කියලා.. මම නෑ කියලා නෑනේ.චම්පික ගැන මට නම් අබමල් රේණුවකවත් ෆුකේ මාරුවක් නෑ... මම හම්බ කරන් මම කනවා.චම්පික ආවා කියලා UNP කාටවත් අමාරුවක් නෑ තමා...
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    :rofl: hikz helaurumaya gena kiyanne helaurumata chande dapu kenek vidiyata. ape pattenam okkoma innwa and gihin balapan champika page eke comment kidene champika vitarak manapu dapu aya innwada kidenek aliyata katire gahapu aya pita palathwala aya hitan. uba dannawa :angry: champika ada dinne helarumaya nisa eka ubata wada champika dannawa balapan gihin kiyapan champika liyala tliyana ewa lpage mukuth noddana harak nikan ohe kiyawanne natuwa
    :lol::lol::lol:ඇත්ත කියද්දි හරියට රිදෙනවා නේද මල්ලි..??? සෝම හාමුදුරුවෝ පෙරටු කරගත්තු කාලේ නම් හෙළ උරුමෙට හොඳ ඡන්ද පදනමක් තිබ්බා.එකනේ ඒ කාලේ ලක්ෂ 5ක් ගත්තේ... උඹ මට කියන්න එපා උගේ පේජ් එක ෆලොව් කරන්න.. මම ඉස්සර ඉඳන් ඒක ෆලෝ කරන කෙනෙක්... චම්පික උගතෙක් විදියට ගොඩක් උගත් විද්වත් අය එයාගේ පේජ් එක ෆල්ලොව් කරනවා.. හරවත් මත share වෙනවා..

    ඔච්චර ලොකු විශ්වාසයක් තියෙනවා නම් එන්න තිබ්බනේ තනියම... මොන එහෙකටද ඇවිල්ලා මුක්කු ගැහුවේ??? චම්පික ගැන මට කොහෙවත් පෞද්ගලික තරහක් නෑ.. ඔව් චම්පික උගත්. මොරටු සරසවියේ සාමර්ථ උපාධියක් හිමී.. එදා මෙදා තුර විශ්වවිද්‍යාලයේ POWER සම්බන්ධව ලියවුනු හොඳම Research අතරේ ඔහුගේ Research එක තියෙනවා.. ඔහුගේ දැනුම සම්බන්ධව කිසි ගැටලුවක් නෑ... ඔහු හොඳ නෑ කියන්නෙත් නෑ... මෙතන මම ගොඩ නැගූ මතය උනේ UNP එක දිනන්න ප්‍රධාන සාධකේ හෙළ උරුමය නෙමේ කියන එකයි...
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    අර සන්ධානෙන් 20-30 අරගෙන කෙලින්ම යූන්පි ආන්ඩුවක් පිහි‍ටුවා ගත්තනම් හරි.කොහොමත් දෙමල සන්ධානේ රනිල්ට සපෝට්.මේ ජාතික ආන්ඩුව වැඩක් නෑ.මේ රටට ඕන යූන්පී ආන්ඩුවක්.ඕනිනම් චම්පක රාජිත එක්ක හයක් යූන්පි එකෙන් යයි.නමුත් ඒකට විස්සක් සන්ධානෙන් ගන්න පුලුවන්.ශක්තිමත් යුන්පි ආන්ඩුවක් හදන්න එන්න කට්ටිය සන්ධානේ පොරකනවා.මෛත්‍රීපාල ඉදිරි වසර පහ තුල ශ්‍රී ලංකා එක්ක මහින්දගෙන් බේරගෙන බයියන්ගේ මහින්ද සන්නිය අමතක කරලා පක්ෂය තුල බලය තහවුරු කරගන්න එකයි කරන්න ඕන.මහින්ද කරේ ශ්‍රී ලංකා එකේ චන්ද්‍රිකා සන්නිය අමතක කරවන එක.මහින්ද ඉන්නේ තව වසර පහකින් බලය ඇල්ලීමේ පරම චේතනාවෙන්.ඒක නිසා මහින්දව දේශපාලනයෙන් තොලොන්චි කරන්න වෙනවා.
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මචන්, උබ හිතනවද චම්පික, රාජිතල වගේම ජේ.වී.පි. එකේ මිනිස්සු ටික හිටියෙ නැත්තන් ගියපාර ජනාධිපතිවරනේ මහින්දව ගෙදර යවන්න පුළුවන් වෙයි කියල.. ආණ්ඩුව පෙරලෙන්න මූලික හේතුව උනේ ඒ මිනිස්සු. මොකෝ වෙන එකෙකේටවත් මහින්දට විරුද්ධ වෙන්න තරම් කොන්ද පණක් තිබ්බෙ නෑ. මිනිස්සුන්ට ඇත්ත පෙන්නල දීල බය නැතුව කතා කරේ ඒ මිනිස්සු විතරයි. මම රනිල් ගැන වැඩිය කතා කරන්න යන්නෙ නෑ.. මොකෝ දන්නෝ දනිති මිනිහ මොන වගේ පුද්ගලයෙක්ද කියල. කොහොමත් ලංකාවෙ ඉන්නෙ ගගෙන් වතුර බිල මුහුදට ආවඩන්න දක්ෂ සෙට් එකක්නෙ. ඒක නිසා ඔය ගැන මීට වැඩිය කතා කරල තේරුමක් නෑ.:D
    මේකයි සහෝ... චම්පික, රාජිතල වගේම ජේ.වී.පි. ආගමනය උනේ ජනාධිපතිවරණයේදි නේහ්.. එතනදි 1000000%ක් ඔවුන්ගේ උත්සහය බලපෑවා.. මම නෑ කියලා නෑ නේ ඒක?? හැමෝම රෙජීමය පරද්දන්න තමයි කටයුතු කලේ... ජෙප්පොත් වෙනම ශේප් එකේ ගේම ගැහුවා... හැමෝම එක කූලකයක් විදියට හිටපු නිසා තමයි ජයග්‍රහණය කලේ.ඒක ජනවාරි 8න් ඉවර උනානේ..

    මම කථා කලේ මහ මැතිවරණය ගැන... චම්පික ප්‍රමුක හෙළ උරුමෙට බැරි උනේ ඇයි වෙනම එන්න...??? අච්චර රනිල්ව විවේඡනය කරපු රතන හාමොදුරුවෝ චම්පිකලා මෙන්න රෙදි නැතුව යූ ඇන්පී එකෙන්ම ඉල්ලනවා... සමාජයේ කථාවක් තියෙනවා නේහ් ආ චම්පිකලා ආවොත් දින්නවා... ඇයි මැජික් නිසාද?? නෑ ඔවුන් කල් යල් බලලා වාසි පැත්තට සෙට් වෙනවා.. පස්සේ කියනවා ආහ් අපි ආපු නිසා තමයි දින්නේ... අපි තමයි වැඩ්ඩෝ... වේදිකා තුල කථාවෙන් උත්තේජනයක් ලැබෙනවා තමයි.. හැබැයි අන්තිමට ඔක්කොම ලකුණු ගන්නේ එයාලා... ආහ් යුද්දේ දින්නේ අපි නිසා.. මාවිලාරු ඉඳන් ගහමු කිවුවේ අපි.. අහ් අපි වැඩ්ඩෝ.. විරෝධාර රණවිරුවෝ එතකොට මුකුත් කරලා නෑ...:rofl:

    වැටිලා හිටිය අලියට පනදීලා නැගිට්ටුවේ හරීන් බදුල්ලේ පළාත් සභා ඡන්දෙන්...ජනාධිපතිවරණයෙදි හැමෝම එකා වගේ හිටපු නිසා ගොඩ ගියා... මහ මැතිවරණයට එද්දි ලොකු බලපෑමක උනේ නෑ හෙළ උරුමේ හිටපු එක.. කාරණා කිහිපයක් මත එකේ ඡනේ වැඩි උනා.. ආහ් චම්පික ආවා දැන් රට බෙදෙන්නේ නෑ.. අපිට විශ්වාසයි.. මොන බයි කථාද බන්.... උපාසක අම්මලා ඔහොම හිතලා කතිරේ ගැහුවද දන්නේ නෑ... ඔළුව්ක් තියෙන UNP කාරයොන්ට නම් ඔය විකාර බැලුවේ නෑ.. රට ගොඩ නගන්න හොඳ Vison එකක් තියෙන්නේ කාටද කියලයි ඡන්දය පාවිච්චි කලේ...

    ඔය බොහෝ තරුණ පිරිස් චම්පිකව ඔළුව උඩ තියන් හිටියට අපි නම් එහෙම නෑ.. මොකද අපි හැම පැත්ත ගැනම දැනුවත් නිසා...;)
     
    Last edited:
    • Like
    Reactions: Rated_R

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet

    Aye kiyanna deyak naha :yes::yes: Lesatama kiyala thiyenawa
     
    • Like
    Reactions: C h o p p e

    nikidw

    Member
    Apr 16, 2014
    749
    67

    E ubalane.. :P API nama champika tamai danata inna hodama pocitician vidiyata teruma aran inne. API kiyanne mulu lankawama da? :yes: :rofl:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    E ubalane.. :P API nama champika tamai danata inna hodama pocitician vidiyata teruma aran inne. API kiyanne mulu lankawama da? :yes: :rofl:
    :rofl: ඒ උඹ හිතන් ඉන්න විදියනේ... එහෙම හිතාගෙන හිටපු දෙන්....:P චම්පික ගැන දන්නෝ දනිති....;)
     
    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    :rofl: ඒ උඹ හිතන් ඉන්න විදියනේ... එහෙම හිතාගෙන හිටපු දෙන්....:P චම්පික ගැන දන්නෝ දනිති....;)

    https://www.facebook.com/slupfa/videos/vb.310211301258/10153435696476259/?type=2&theater
    Watch this video
    no offence watch this video. I know about him more than you do if think.. I know about his family and his personal problem about wife. One of my friend has taught his daughter so dont tell me anything. Now dont insult this man he has special ability and knowledge that most of dont have. No one is perfect everyone has weakens but we have to absorb whats the good in them. criticizing someone is always not good.
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    මේකයි සහෝ... චම්පික, රාජිතල වගේම ජේ.වී.පි. ආගමනය උනේ ජනාධිපතිවරණයේදි නේහ්.. එතනදි 1000000%ක් ඔවුන්ගේ උත්සහය බලපෑවා.. මම නෑ කියලා නෑ නේ ඒක?? හැමෝම රෙජීමය පරද්දන්න තමයි කටයුතු කලේ... ජෙප්පොත් වෙනම ශේප් එකේ ගේම ගැහුවා... හැමෝම එක කූලකයක් විදියට හිටපු නිසා තමයි ජයග්‍රහණය කලේ.ඒක ජනවාරි 8න් ඉවර උනානේ..

    මම කථා කලේ මහ මැතිවරණය ගැන... චම්පික ප්‍රමුක හෙළ උරුමෙට බැරි උනේ ඇයි වෙනම එන්න...??? අච්චර රනිල්ව විවේඡනය කරපු රතන හාමොදුරුවෝ චම්පිකලා මෙන්න රෙදි නැතුව යූ ඇන්පී එකෙන්ම ඉල්ලනවා... සමාජයේ කථාවක් තියෙනවා නේහ් ආ චම්පිකලා ආවොත් දින්නවා... ඇයි මැජික් නිසාද?? නෑ ඔවුන් කල් යල් බලලා වාසි පැත්තට සෙට් වෙනවා.. පස්සේ කියනවා ආහ් අපි ආපු නිසා තමයි දින්නේ... අපි තමයි වැඩ්ඩෝ... වේදිකා තුල කථාවෙන් උත්තේජනයක් ලැබෙනවා තමයි.. හැබැයි අන්තිමට ඔක්කොම ලකුණු ගන්නේ එයාලා... ආහ් යුද්දේ දින්නේ අපි නිසා.. මාවිලාරු ඉඳන් ගහමු කිවුවේ අපි.. අහ් අපි වැඩ්ඩෝ.. විරෝධාර රණවිරුවෝ එතකොට මුකුත් කරලා නෑ...:rofl:

    වැටිලා හිටිය අලියට පනදීලා නැගිට්ටුවේ හරීන් බදුල්ලේ පළාත් සභා ඡන්දෙන්...ජනාධිපතිවරණයෙදි හැමෝම එකා වගේ හිටපු නිසා ගොඩ ගියා... මහ මැතිවරණයට එද්දි ලොකු බලපෑමක උනේ නෑ හෙළ උරුමේ හිටපු එක.. කාරණා කිහිපයක් මත එකේ ඡනේ වැඩි උනා.. ආහ් චම්පික ආවා දැන් රට බෙදෙන්නේ නෑ.. අපිට විශ්වාසයි.. මොන බයි කථාද බන්.... උපාසක අම්මලා ඔහොම හිතලා කතිරේ ගැහුවද දන්නේ නෑ... ඔළුව්ක් තියෙන UNP කාරයොන්ට නම් ඔය විකාර බැලුවේ නෑ.. රට ගොඩ නගන්න හොඳ Vison එකක් තියෙන්නේ කාටද කියලයි ඡන්දය පාවිච්චි කලේ...

    ඔය බොහෝ තරුණ පිරිස් චම්පිකව ඔළුව උඩ තියන් හිටියට අපි නම් එහෙම නෑ.. මොකද අපි හැම පැත්ත ගැනම දැනුවත් නිසා...;)

    මචෝ..මම කිසිම දේශපාලනඤ්යෙක්ව ඔලුව උඩ තියන් ඉන්න එකෙක් නෙමෙයි. මොකෝ මහත්මා දේශපාලනය කියන එක දැන් පොතට විතරක් සිමා වෙච්ච දෙයක්. ඒත් රනිල් ප්‍රමුක unp එකට ඔය කියන තරම් ස්වාධීනව චන්දෙ දිනන්න පුළුවන්කම තිබ්බනම් ඇයි මෙච්චර කාලයක් බලේට එන්න බැරි උනේ?? රනිල්ට ඔය කියන තරම් මිනිස්සුන්ගෙ මනාප තිබ්බනම් ගිය පාර ජනාධිපතිවරණෙ ඇයි තනියෙන් තරග කරේ නැත්තෙ? මමත් කියන්නෙ නෑ හෙළ උරුමෙන් චන්දෙ ඉල්ලුවනම් චම්පිකට ඔය කියන තරම් චන්ද වැටෙයි කියල.. නමුත් ඒ මිනිස්සුත් බල තන්හාවට මහින්දගෙ පැත්ත අරන් වැඩ කරානම් අද මොන වගේ තත්වයක් ලංකාවෙ ඇති වෙයිද කියල හිතල බලපන්..
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    රාජිතලා චම්පකල හිරුනිකාලා ගැන විශ්වාසය තියාගෙන ඉන්න එක ගොන් කමක්.ඒක නිසා වෙන එවුන් ටිකක් සන්ධානෙන් කඩා ගන්නම වෙනවා.
    ආහ්.. එකනිසා තමා එහෙනං උංව විස්වාස කරන්න ගිහින් පොනිල තුමා උකේ ලෑතරත් කඩාගෙන තියෙන්නෙ.