ඕව කරන්න හම්බවෙන්නේ නැහැ. දෙමල සන්දානය දැනටමත් ආණ්ඩුවක් හදන්න රනිල්ට සහය දෙන්න ලෑස්ති වෙලා ඉන්නේ. රනිල් පුළුවන් තරම් ට්රයි කරන්නේ දෙමල සන්දනේ සහය ගන්නේ නැතුව නිදහස් පක්ෂේ මයිත්රීගේ කට්ටිය අරන් ආණ්ඩුව හදන්න.
Eka thama hondama wede. Neththan Dannwane TNA eke heti

උබට වැරදිලා සහෝදරයා.... ජනාධිපතිවරණයට රාජිත හිරුණිකා චම්පික ගේ සහභාගීත්වය මෙන්ම වේදිකාව තුල වාග් විලාශය බලපෑවා තමයි එවකට පැවති රාජපක්ෂ රෙජීමය පරාජය කරන්න.... නමුත් හිතන්න එපා මෙවර මහමැතිවරණයට ඔවුන්ගේ සහභාගීත්වය ලොකු දෙයක් කලා කියලා...
හික්...
පැවතුන තත්වය තුළ කොහෙත්ම හෙළ උරුමෙට ඡන්ද පදනමක් තිබ්බේ නෑ... ස්ථානෝචිත ප්රඥ්ඥාව යොදවලා තමයි UNP එකට හේත්තු උනේ.. අච්චර රනිල්ව විවේඡනය කරපු රතන හාමුදූරුවෝ චම්පිකලා ජීවිතේට UNP එකත් එක්ක ඒවී කියලා හිතනවද???
ප්රතිපත්තියක් නැති මිනිස්සු.එයාගේ උගත් කම වෙනයි...



