රාජිත ජනපති වුනොත්?
කක්කුස්සි කටා ජනපති වුනොත්,නිකමට හිතපන්කෝ... ඌ මොනවා කරයිද?
අඩෝ මේ යකා පොළොවෙන් මතුවෙලා ඇවිත් කරන්නෙම මිනිස්සුන්ට එලොව පොල් පේන වැඩමනේ..
ෆෝවීල් නැතුව යන්න බෑ කියපු මනුස්සයාට රට භාර දුන්නොතින් එහෙම තව මොන මොනවා ඕනේ කියයිද දන්නේ නෑ..
මහවිරු දිනේ ජාතික නිවාඩු දියනයක් කරයිද දන්නේත් නෑ..
කක්කුස්සි කටා ජනපති වුනොත්,නිකමට හිතපන්කෝ... ඌ මොනවා කරයිද?