රාජිත තමා ඔක්කොම කරලා තියෙන්නෙ

Lanka_HItler

Member
May 29, 2015
805
142
0
colombo
රාජිත තමා ඔක්කොම කරලා තියෙන්නෙ

බොලං දැං බැලුවාම ඔක්කොම කරල්ල තියෙන්නෙ රාජිත ගොයියා නොවැ... තනියම ...

මේ අතර රථවාහන දඩ සංශෝධනය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු විසින් විමසනලදුව ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ප්‍රධාන වැරදි 7ක් සඳහා රු.25,000ක් දඩගැසීම ඉතා හොඳ බවයි.

මුලින්ම මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ තමන් විසින් බවත්,රටේ සිදුවන රිය අනතුරුවලින් වසරකට මරණ 25,000ක් පමණ වන බවත්,එම අනතුරුවලින් තුවාල ලබන්නන්ද විශාල සංඛ්‍යාවක් සිටින බවත්,ඔවුන් වෙනුවෙන් වියදම් දරන්නට සිදුවන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයට බැවින් තමන් එම යෝජනාව කළ බව සේනාරත්න මහතා කියා සිටියේය.

නිසි රියදුරු බලපත්‍රයක් හෝ නොමැතිව ධාවනය කරන පුද්ගලික බස්වලින් විශාල වශයෙන් අනතුරු සිදුවන බවත්,බලපත්‍ර ලබාගැනීමට මේ දිනවල පොරකන්නේ එම නීතියේ ප්‍රතිඵලයක් ලෙස බවත්,එබැවින් එය සුබවාදී බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
 

ADD

Member
Apr 17, 2016
1,685
83
0
Colombo
dan balapan pereda maruna un beeela kochchiye happila nikamata hithapan minissu dada gewana wenawada bayee waradi karanne naha mokada salli walata aduma gane baya wenna ona ei family eka gana hithanne naha neh thaman marunoth kauda duk wenne kiyala mewa thami machooo nopenena paththa
 

Lanka_HItler

Member
May 29, 2015
805
142
0
colombo
මචං වැරදි කරන්කොට දඩ ගහන එකට විරුද්ධව කතා කරනවා නෙමි මම... මමත් දිනපතා වාහනේම වැඩට එන එකෙක්...මං මෙතන කියන්න හැදුවේ.. රාජිත හැම දේම ඌ කරපු විදියට ලකුනු දා ගන්න යන යෑම ගැන... මම දන්න විදියට මුලින්ම මේ යොජනාව ගෙනාවේ නිමල් සිරිපාල.. අර නිදා ගන්න සිරිපාල.. රාජිත කවදත් කරන්න වගේ අනුන්ගේ එවා උගේ වගේ කියනවා.. ලැජ්ජ නැතුව,, තව ටික දවසකින් කියයි යුද්දෙ ඉවර කරෙත් ඌ කියලා....