දැනට වසර 8කට පෙර වසා දමන ලද සේනාරත්න ඩෙන්ටල් සප්ලයිස් ඔහු ගේය. එය වසා දැමුවේ පාඩු නිසා බව කියවෙතත්, ඒ කාලේ ආණ්ඩුවේ ටෙන්ඩර් සියල්ලටම සප්ලයි කලේ එයින් බව දන්නෝ දනිති.සමාවෙන්න අය්යෙ මම ඔබගේ වෘත්තීය හෑල්ලු කලා නොවේ. නමුත් ඔබගේ මිත්‍රයාට මුදල් එන වෙන මාර්ගයක් ඇති බව පෙනේ. නැතහොත් ඔහු මුදල් කලමනාකරණයෙහි අති දක්ශයෙකි

ඕවා නැවු නෙවෙයි නේද අයියා? IMO Reg numbers තියනවද ඕවට?දැනට වසර 8කට පෙර වසා දමන ලද සේනාරත්න ඩෙන්ටල් සප්ලයිස් ඔහු ගේය. එය වසා දැමුවේ පාඩු නිසා බව කියවෙතත්, ඒ කාලේ ආණ්ඩුවේ ටෙන්ඩර් සියල්ලටම සප්ලයි කලේ එයින් බව දන්නෝ දනිති.
එතුමා වෘත්තියෙන් කීයක් ඉපයූවාදැයි නොදන්නා මුත්, දේශපාලනයට අවතීර්ණ වීමෙන් පසුව නම් වත්කම් සෑහෙන්නට ඉහල ගිය බව දනිමු. අර මා කලින් කී නැවි දෙකින් එකක් මේ වන විට සැන්සිබාරයට දකුනින් සිංගපුපූරුව වෙත යාත්‍රා කෙරෙමින් පවතින අතර, අනික ඉතාලියේ ලිවානෝ වරායෙහි නැංගුරම් ලා තිබේ.

තොරතුරු වලට ස්තුතියි. මෙය සම්බන්දව කතාකිරීම මෙතනින් නැවැත්වුවහොත් යෙහෙකි. නැතහොත් ඔබට හෝ මා හට විවිද පීඩා උවදුරු වලට මුහුන පෑමට හෝ ඔබගේ මිත්‍රත්වය(ඔහු සමග) පලුදු වීමට හැකියාවක් ඇතදැනට වසර 8කට පෙර වසා දමන ලද සේනාරත්න ඩෙන්ටල් සප්ලයිස් ඔහු ගේය. එය වසා දැමුවේ පාඩු නිසා බව කියවෙතත්, ඒ කාලේ ආණ්ඩුවේ ටෙන්ඩර් සියල්ලටම සප්ලයි කලේ එයින් බව දන්නෝ දනිති.
එතුමා වෘත්තියෙන් කීයක් ඉපයූවාදැයි නොදන්නා මුත්, දේශපාලනයට අවතීර්ණ වීමෙන් පසුව නම් වත්කම් සෑහෙන්නට ඉහල ගිය බව දනිමු. අර මා කලින් කී නැවි දෙකින් එකක් මේ වන විට සැන්සිබාරයට දකුනින් සිංගපුපූරුව වෙත යාත්‍රා කෙරෙමින් පවතින අතර, අනික ඉතාලියේ ලිවානෝ වරායෙහි නැංගුරම් ලා තිබේ.

රෝ රෝ කැරියර්ස් කියල වාණිජ නාවික වේදයේ දී නම් කරන නැව්!පැටියා;19331376 said:ඕවා නැවු නෙවෙයි නේද අයියා? IMO Reg numbers තියනවද ඕවට?![]()
ඔහු සමග මාගේ මිත්‍රත්වයක් නොමැත. ඇත්තේ වෘත්තීය සබදතාවයකි. නමුත් ඔහු දේශපාලනය නොකලා නම් අඩුම තරමේ මේ රටට දන්ත වෛද්‍යවරයෙකු හෝ ඉතිරි වන බව ඔහු ගේ මුහුණට ම කියා ඇත්තෙමි!තොරතුරු වලට ස්තුතියි. මෙය සම්බන්දව කතාකිරීම මෙතනින් නැවැත්වුවහොත් යෙහෙකි. නැතහොත් ඔබට හෝ මා හට විවිද පීඩා උවදුරු වලට මුහුන පෑමට හෝ ඔබගේ මිත්‍රත්වය(ඔහු සමග) පලුදු වීමට හැකියාවක් ඇත![]()
රෝ රෝ වෙසල්ස් කියන්නෙ වාහන ගෙනියන නැවු වලට. ඔය OP දාලා තියන IMUL* නම්බර්ස් නම් Fishing Vessels වල ඒවා.රෝ රෝ කැරියර්ස් කියල වාණිජ නාවික වේදයේ දී නම් කරන නැව්!

රෝ රෝ කැරියර්ස් කියල වාණිජ නාවික වේදයේ දී නම් කරන නැව්!
ඔහු සමග මාගේ මිත්‍රත්වයක් නොමැත. ඇත්තේ වෘත්තීය සබදතාවයකි. නමුත් ඔහු දේශපාලනය නොකලා නම් අඩුම තරමේ මේ රටට දන්ත වෛද්‍යවරයෙකු හෝ ඉතිරි වන බව ඔහු ගේ මුහුණට ම කියා ඇත්තෙමි!

ඔහුට නැව් 8-10 ඇතියි කියා මම නොකියමි.පැටියා;19331425 said:රෝ රෝ වෙසල්ස් කියන්නෙ වාහන ගෙනියන නැවු වලට. ඔය OP දාලා තියන IMUL* නම්බර්ස් නම් Fishing Vessels වල ඒවා.![]()

ඔහුට නැව් 8-10 ඇතියි කියා මම නොකියමි.
දන්නා තරමින් 2-3ක් ඇත.
ඒවායේ නම් හැර තවත් තොරතුරු මගෙන් නොඅසන්න.![]()
Ok. ඕක මගෙ Field එක නිසා ඇහුවෙ අයියා. ලංකාවෙ එකෙකුට රෝරෝ වෙසල් තියනවා කියන්නෙ රටටම ආඩම්බරයක්. 
පැටියා;19331442 said:Ok. ඕක මගෙ Field එක නිසා ඇහුවෙ අයියා. ලංකාවෙ එකෙකුට රෝරෝ වෙසල් තියනවා කියන්නෙ රටටම ආඩම්බරයක්.
![]()


යකෝ මෙච්චර දෙයක් තිබිලද මහින්ද මූට නිදහසේ ඉන්න දුන්නේ. අඩුමගානේ ආණ්ඩුවෙන් එලියට බැහැපු වේලේවත් මේවා ඇදලා හිරේ දාන්න තිබ්බා
අම්මප එහෙනම් යහපාලනේ රාජිතව එල්ලයි...පිස්සුද ඔය රාජිතය කවදාවත් ඔහොම කරන් නැ .. රජිත අගමැති වේවා...අපි නම් ෆුල් සප් එක.. ඔහොම යන්



යකෝ මෙච්චර දෙයක් තිබිලද මහින්ද මූට නිදහසේ ඉන්න දුන්නේ. අඩුමගානේ ආණ්ඩුවෙන් එලියට බැහැපු වේලේවත් මේවා ඇදලා හිරේ දාන්න තිබ්බා

මිනීවළවල් හාරමු පරීක්ෂණ කරමු.රාජපක්ෂලා මිනි මරුවෝ කියමු.පැටියා;19331691 said:උඹ තාම පුනුරුත්ථාපන කඳුවුරේද?![]()



බොදු බල සේනාව, රාවණා බලය වගේ සංවිථාන ටිකක් හදලා සන්දර්ෂණ ටිකක් තිබ්බොත් කොහොමද අමාත්‍යංශ ටිකකට එහෙම පැනලා?මිනීවළවල් හාරමු පරීක්ෂණ කරමු.රාජපක්ෂලා මිනි මරුවෝ කියමු.![]()
