ඔක්කොම වැරදි නිවැරැදි කරන්න දගලන යහපාලන පොන්සියො ටික නෑනෙ මේකෙ...
![]()
![]()

සාම්පූර් ගලවයි.. නාවික සෙබළු 400ක් බූස්සට මාරු..
April 7, 2015 at 4:05 am | lanka C news

රජය විසින් සාම්පූර්හි පිහිටි ‘විදුර’ නාවික කදවුර ඉවත් කිරීමට තීරණය කිරීම හේතුවෙන් එහි සිටි හාරසීයක් පමණ නාවික සෙබළුන් බූස්ස නාවික හමුදා කදවුරට මාරු කර යවා තිබේ.
සාම්පූර් නාවික කදවුර යටතට ගෙන තිබූ අක්කර 237ක භූමිය නැවත මුල් අයිතිකරුවන්ට දීමට ගත් තීරණය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.
කොටි තර්ජන පැවති කාලයේදී ත්රස්තයන් විසින් සාම්පූර්හි ඉදිකර තිබූ නැගෙනහිර කොටි අණදෙන මූලස්ථානය සිව්වැනි ඊළාම් යුද්ධයෙන් මුදවාගත් පසුව නාවික හමුදාව එහි සිය කදවුරු ස්ථාපිත කර ගත්තේය.

Ow ban ...
mamath mae bala bala hitiye jahapaalana ponsiyo tika enakan !!
dan ithin awilla REP kapala yayi![]()