රාජිත බල්ලාගේ බොරු මාට්ටු

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
ඔක්කොම වැරදි නිවැරැදි කරන්න දගලන යහපාලන පොන්සියො ටික නෑනෙ මේකෙ...

11113892_1615029305399132_5813544216567522078_n.jpg

10407033_658823624246336_834106431708723767_n.jpg
 
jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මුන් රටත් නැති කරල රටේ නමත් නැති කරල දානව මේ වගේ වැඩවලින්. යකෝ මුන් බොරැ කරල බලයට ආව මදිවට පාලනය කරන්න බලන් ඉන්නෙත් බොරැවෙන්මනේ. ඊටම මුන් අපට බොරැ කියනව මදිවට අන්තර්ජාතික බොරැ කරල අපේ රට නැත්තට නැති කරන්නනෙ ට්‍රයි කරන්නෙ.
     
    • Like
    Reactions: cybernalin

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    සාම්පූර් ගලවයි.. නාවික සෙබළු 400ක් බූස්සට මාරු..
    April 7, 2015 at 4:05 am | lanka C news

    රජය විසින් සාම්පූර්හි පිහිටි ‘විදුර’ නාවික කදවුර ඉවත් කිරීමට තීරණය කිරීම හේතුවෙන් එහි සිටි හාරසීයක් පමණ නාවික සෙබළුන් බූස්ස නාවික හමුදා කදවුරට මාරු කර යවා තිබේ.

    සාම්පූර් නාවික කදවුර යටතට ගෙන තිබූ අක්කර 237ක භූමිය නැවත මුල් අයිතිකරුවන්ට දීමට ගත් තීරණය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

    කොටි තර්ජන පැවති කාලයේදී ත‍්‍රස්තයන් විසින් සාම්පූර්හි ඉදිකර තිබූ නැගෙනහිර කොටි අණදෙන මූලස්ථානය සිව්වැනි ඊළාම් යුද්ධයෙන් මුදවාගත් පසුව නාවික හමුදාව එහි සිය කදවුරු ස්ථාපිත කර ගත්තේය.
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,037
    256
    83
    ඔක්කොම වැරදි නිවැරැදි කරන්න දගලන යහපාලන පොන්සියො ටික නෑනෙ මේකෙ...

    11113892_1615029305399132_5813544216567522078_n.jpg

    10407033_658823624246336_834106431708723767_n.jpg

    Ow ban ...

    mamath mae bala bala hitiye jahapaalana ponsiyo tika enakan !!

    dan ithin awilla REP kapala yayi :lol::lol::lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    සාම්පූර් ගලවයි.. නාවික සෙබළු 400ක් බූස්සට මාරු..
    April 7, 2015 at 4:05 am | lanka C news
    සාම්පූර් ගලවයි.. නාවික සෙබළු 400ක් බූස්සට මාරු..

    රජය විසින් සාම්පූර්හි පිහිටි ‘විදුර’ නාවික කදවුර ඉවත් කිරීමට තීරණය කිරීම හේතුවෙන් එහි සිටි හාරසීයක් පමණ නාවික සෙබළුන් බූස්ස නාවික හමුදා කදවුරට මාරු කර යවා තිබේ.

    සාම්පූර් නාවික කදවුර යටතට ගෙන තිබූ අක්කර 237ක භූමිය නැවත මුල් අයිතිකරුවන්ට දීමට ගත් තීරණය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

    කොටි තර්ජන පැවති කාලයේදී ත‍්‍රස්තයන් විසින් සාම්පූර්හි ඉදිකර තිබූ නැගෙනහිර කොටි අණදෙන මූලස්ථානය සිව්වැනි ඊළාම් යුද්ධයෙන් මුදවාගත් පසුව නාවික හමුදාව එහි සිය කදවුරු ස්ථාපිත කර ගත්තේය.

    හෙන ගහනවා :(
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838

    :(:(:(:(