රාජිත යලිත් ලෙඩක් දාගනී

cygnett

Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    බන්ධනාගාරයෙන් ආ ගමන් රාජිත යලිත් ලෙඩක් දාගනී – ඇප කැන්සල්වන කතාවක් කියයි..!

    තමන් මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටියදී සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා දුරකථනයෙන් දිනපතා කතා කළ බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

    දිනපතා තමන්ට අමතමින් සජිත් ප්‍රේමදාස මහතා තමන්ව ශක්තිමත් කිරීමට කටයුතු කළ බවද ඔහු පැවසීය.

    ඔහු මේ බව සඳහන් කළේ ඊයේ ඇපමත මුදාහැරීමෙන් පසු සහභාගී වූ සමගි ජනබලවේගයේ අපේක්ෂක හමුව අමතමිනි.

    කෙසේ වෙතත් බන්ධනාගාර තුල දුරකථන භාවිතය සපුරා තහනම් කර ඇත.

    බන්ධනාගාරවල දුරකථන සොයමින් විශේෂ මෙහෙයුම් නිරන්තරයෙන් සිදු වෙයි.
     

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    Mama dakkane Bandanagare Aluth Commasaris Loku talks denawa.. Thama wadak wela na e kiyanne. Loku unta Sapa hambenawa wage
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    හැමදාම රැට සජිත් කෝල් කරලා ශක්තිමත් කරේ හීනෙන් කියලා ඕකෙන් බේරෙන්නෙ නැද්ද බලපන්.