රාජිත 'සුදු වෑන්' නඩුවෙන් නිදොස් කොට නිදහස්

monson

Well-known member
  • May 7, 2007
    25,649
    28,669
    113
    😍

    ආන්දෝලනයකට තුඩු 'සුදු වෑන්' සිද්ධියට අදාළ නඩුවෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු දෙදෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය තීරණය කර තිබෙනවා.

    2019 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ සුදුවෑන්වලින් පුද්ගලයින් පැහැරගෙන යෑම ඇතුළු සිද්ධීන් සම්බන්ධයෙන් කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවක් හරහා එවක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට අගතියක් සිදු කළේ යැයි චෝදනා කරමින් මෙම නඩුව පවරා තිබුණා.

    ගෝඨාභය රාජපක්ෂට අගතියක් සිදු කිරීමේ අරමුණින් බොරු සාක්ෂි නිර්මාණය කිරීම, ජනාධිපතිවරණයේ ප්‍රතිඵලවලට බලපෑමක් ඇතිවිය හැකි ආකාරයේ දූෂිත ක්‍රියාවක් සිදු කිරීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහය යටතේ රාජිත සේනාරත්නට සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමිට එරෙහිව මෙම චෝදනා එල්ල කළා.

    - https://www.hirunews.lk/389327/රාජිත-සුදු-වෑන්-නඩුවෙන්-නිදොස්-කොට-නිදහස්
     
    • Like
    Reactions: Asmodeus

    monson

    Well-known member
  • May 7, 2007
    25,649
    28,669
    113
    නීතිපති නඩුව අයින්කරගෙන ද?
    සුදුවෑන් සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකු විත්තිවාචකය නොකැඳවා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද (29) නියෝග කළේය.

    දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා විසින් මෙම තීන්දුව ලබා දුනි. - https://sinhala.adaderana.lk/news/203859
     
    • Like
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,943
    1
    58,252
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සුදුවෑන් සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකු විත්තිවාචකය නොකැඳවා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද (29) නියෝග කළේය.

    දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා විසින් මෙම තීන්දුව ලබා දුනි. - https://sinhala.adaderana.lk/news/203859
    ගෝටට නඩු දාන්න තියෙන්නෙ පළිගත්ත කියල