රාජිත සේනාරත්නටත් කොවිඩ්!

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,832
    21,161
    113
    adala nene
    minions-yay.gif
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    වේස කටක්, පට්ට හොරා හැබැයි ඌ අම්මලට ලැබෙන පෝෂන මල්ල නැති කරේ නෑ. අම්මලට බබාලට දෙන ත්‍රිපෝෂ පැකට් එකට කෙලියෙ නෑ. ත්‍රිපෝෂ නිශ්පාදන ධාරිතාව වැඩි කරලා ඌ සුපෝෂ බ්‍රෑන්ඩ් එකෙන් සමපෝෂ එකේ මාකට් එක ඇල්ලුවා. මාසෙට මිලියන 500ක් භාණ්ඩාගාරෙට යවලා. ඉතින් මූ පාදඩයෙක් උනාට තියෙන්න ඕන අඩුම මනුස්සකම තිබිලා තියෙනවා.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,620
    16,523

    :yes:අැයි අර බයිපාස් කරනකොට දාන ප්ලේට්.ලක්ෂ ගණන් දීල කරගත්ත අය නිකන් වගේ කරගත්ත රාජිත නිසා.අදටත් මිනිස්සු පින් දෙනව ඒවට..සෞඛ්‍ය අැමති පට්ටම හොඳටම කරපු අැමති කෙනෙක්..පවිත්‍රල වගේ නාඩගම් නැටුවේ නෑ.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    වේස කටක්, පට්ට හොරා හැබැයි ඌ අම්මලට ලැබෙන පෝෂන මල්ල නැති කරේ නෑ. අම්මලට බබාලට දෙන ත්‍රිපෝෂ පැකට් එකට කෙලියෙ නෑ. ත්‍රිපෝෂ නිශ්පාදන ධාරිතාව වැඩි කරලා ඌ සුපෝෂ බ්‍රෑන්ඩ් එකෙන් සමපෝෂ එකේ මාකට් එක ඇල්ලුවා. මාසෙට මිලියන 500ක් භාණ්ඩාගාරෙට යවලා. ඉතින් මූ පාදඩයෙක් උනාට තියෙන්න ඕන අඩුම මනුස්සකම තිබිලා තියෙනවා.
    ohoma baluwoth
    godak aya mokak
    hari hoda deyak
    karala thiyenawa
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,620
    16,523
    113
    ohoma baluwoth
    godak aya mokak
    hari hoda deyak
    karala thiyenawa
    ඒ කොහොම බැලුවත් රාජපක්ෂ පවුල පිටින් රට ලෝකෙට ණය කරලා කරන හොරකම් සාධාරණීයකරණය කරන්න බැහැනේ..අදටත් හොරකම් තමා
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ඒ කොහොම බැලුවත් රාජපක්ෂ පවුල පිටින් කරන හොරකම් සාධාරණීයකරණය කරන්න බැහැනේ..අදටත් හොරකම් තමා
    Eka thamayi, e wagema mu karapu aparadath sadaraniya karanaya karanna epa.

    Ikamanin suwa wenna kiyanawa misak. Ita eha guna wayanna epa horunge.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    Eka thamayi, e wagema mu karapu aparadath sadaraniya karanaya karanna epa.

    Ikamanin suwa wenna kiyanawa misak. Ita eha guna wayanna epa horunge.
    අපරාධ තියෙනව නම් චෝදනා ඉදිරිපත් කරලා නඩු දාලා හිරේ දාපල්ලකො. මූ රාජපක්ශලට කොයි වෙලෙත් ඇටෑක් කරනවනෙ. නඩු වැටුනොත් බේරුමක් නෑ. ඩීල් දාන්න බෑ
     
    • Wow
    Reactions: Heshan Daminda

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    වේස කටක්, පට්ට හොරා හැබැයි ඌ අම්මලට ලැබෙන පෝෂන මල්ල නැති කරේ නෑ. අම්මලට බබාලට දෙන ත්‍රිපෝෂ පැකට් එකට කෙලියෙ නෑ. ත්‍රිපෝෂ නිශ්පාදන ධාරිතාව වැඩි කරලා ඌ සුපෝෂ බ්‍රෑන්ඩ් එකෙන් සමපෝෂ එකේ මාකට් එක ඇල්ලුවා. මාසෙට මිලියන 500ක් භාණ්ඩාගාරෙට යවලා. ඉතින් මූ පාදඩයෙක් උනාට තියෙන්න ඕන අඩුම මනුස්සකම තිබිලා තියෙනවා.
    Hiin nuul toiyek detected
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    Hiin nuul toiyek detected
    ප්‍රසිද්ධියෙ කියන්නෙ බන්. මූ නොන්ජල් නන්දෙ වගේ වැඩ අනාගෙන ගූ නෑවේ නෑ. ඌ හොරකම් කරන ගමන් වැඩක් කරා.

    ------ Post added on Jan 5, 2022 at 12:42 PM
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    අපරාධ තියෙනව නම් චෝදනා ඉදිරිපත් කරලා නඩු දාලා හිරේ දාපල්ලකො. මූ රාජපක්ශලට කොයි වෙලෙත් ඇටෑක් කරනවනෙ. නඩු වැටුනොත් බේරුමක් නෑ. ඩීල් දාන්න බෑ
    මට බලේ තිබුණ නම් කරනවා . ඔය මහින්ද මරන්න හදපු එකත් කැබිනට් එකේ ඉන්නෙ . උන් එකෙකුට එකෙක් ඇක්ශන් එකක් ගන්නෙ නැහැ කතාව විතරයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    මට බලේ තිබුණ නම් කරනවා . ඔය මහින්ද මරන්න හදපු එකත් කැබිනට් එකේ ඉන්නෙ . උන් එකෙකුට එකෙක් ඇක්ශන් එකක් ගන්නෙ නැහැ කතාව විතරයි.
    ජොනී? ඌ ඉතින් දැන් බොක්කෙන්ම මහින්දටනෙ.
    මූ එහෙම නෑනේ. කොයි වෙලෙත් බනිනවනෙ. රන්ජට ඇක්ශන් ගත්තෙ?
     
    • Haha
    Reactions: shenat

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    වෙස කටක් තියෙන්නේ එත් පොර වැඩත් කරා. මනුස්ස කම කියන එක පොඩ්ඩක් හරි ගෑවිලා තිබුන. අර වේස රාජපක්ෂලා වගේ නෙමේ
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,183
    6,699
    113
    කොහෙ හරි කනත්තක
    චාලි පුතේ... ඔය එක එකා මැරෙනකල් බලං ඉන්නැතුව omegle ගිහිං සිංදුවක් කියල මේ වගේ සුද්දියෙක්වත් අල්ලගෙන බැන්දගත්තනං නරකද?:rolleyes:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,716
    13,497
    113
    මිනිහා නේද ඉස්පිරිතාල වලට බෙන්ස් ෆෝර්ඩ් අම්බුලන්ස් දුන්නේ
    නිකන් තිර්විල් වලින් කරන්න තිබ්බ දේ නේ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    වේස කටක්, පට්ට හොරා හැබැයි ඌ අම්මලට ලැබෙන පෝෂන මල්ල නැති කරේ නෑ. අම්මලට බබාලට දෙන ත්‍රිපෝෂ පැකට් එකට කෙලියෙ නෑ. ත්‍රිපෝෂ නිශ්පාදන ධාරිතාව වැඩි කරලා ඌ සුපෝෂ බ්‍රෑන්ඩ් එකෙන් සමපෝෂ එකේ මාකට් එක ඇල්ලුවා. මාසෙට මිලියන 500ක් භාණ්ඩාගාරෙට යවලා. ඉතින් මූ පාදඩයෙක් උනාට තියෙන්න ඕන අඩුම මනුස්සකම තිබිලා තියෙනවා.

    උබලට ඌ කරපුවා විතරයි පෙන්නේ, මහින්ද දුන්න සිල් රෙද්ද පෙනුනේ නෑ නේ. පෝයට සිල් සමාදන් වෙන්න දුන්න සිල් රෙද්ද ගු එන් පිය කැපුව:(
     
    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    ප්‍රසිද්ධියෙ කියන්නෙ බන්. මූ නොන්ජල් නන්දෙ වගේ වැඩ අනාගෙන ගූ නෑවේ නෑ. ඌ හොරකම් කරන ගමන් වැඩක් කරා.

    ------ Post added on Jan 5, 2022 at 12:42 PM

    mokk hari uge awulakuth athi ... wire clips \...
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    වේස කටක්, පට්ට හොරා හැබැයි ඌ අම්මලට ලැබෙන පෝෂන මල්ල නැති කරේ නෑ. අම්මලට බබාලට දෙන ත්‍රිපෝෂ පැකට් එකට කෙලියෙ නෑ. ත්‍රිපෝෂ නිශ්පාදන ධාරිතාව වැඩි කරලා ඌ සුපෝෂ බ්‍රෑන්ඩ් එකෙන් සමපෝෂ එකේ මාකට් එක ඇල්ලුවා. මාසෙට මිලියන 500ක් භාණ්ඩාගාරෙට යවලා. ඉතින් මූ පාදඩයෙක් උනාට තියෙන්න ඕන අඩුම මනුස්සකම තිබිලා තියෙනවා.
    Rajaye salli horakam kara nam, wena monawa karath wedak ne.
    Mama danna tharamata uu kuduth deal kara..