රාජිත_බයවෙලා

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    fb-img-1576842803571.jpg


    gu gehin baya wela inne okawa kuduwata danama one ekek.:lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් ගූ ඇන් පි කාරයො රෙද්දක් ඇදන් පාරෙ බැහැල යන්නෙ කොහොමද අප්පේ මේ වෙන දේවල් දැක්කම..
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ලොල් ගූ ඇන් පි කාරයො රෙද්දක් ඇදන් පාරෙ බැහැල යන්නෙ කොහොමද අප්පේ මේ වෙන දේවල් දැක්කම..

    Un lajja thiyena ewunda ban?
     
    • Like
    Reactions: erozan

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    සුදුවෑන් සිද්ධිය සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීම වළක්වමින් ඇප මත මුදාහරින්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තෙවැනි වරටත් අපේක්ෂිත ඇප අයැදුම්පතක් අද (23) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

    රාජිත සේනාරත්න මහතා මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට අපේක්ෂිත අයැදුම්පත් දෙකක් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

    සේනාරත්න මහතා ඉදිරිපත් කළ පළමු අපේක්ෂිත ඇප අයැදුම්පත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.