රාජිත_රිමාන්ඩ්

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඕකා තම්බියා හින්ඳා ඒක වෙන්නත් පුළුවන්

    මූ තම්බිද බන් ? ආ දැන්නේ pieces ටික එකට එකතුවෙන්නේ

    Smart +Mohomad = Smartm
    :cool:
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,126
    20,714
    113
    හස්තිශෛලපුර
    මූ තම්බිද බන් ? ආ දැන්නේ pieces ටික එකට එකතුවෙන්නේ

    Smart +Mohomad = Smartm :cool:


    එල්ලලා ගහයිද, ගහල එල්ලයිද බන් ඕකව? :P:P



    96781055_1736523986488907_1297600145147297792_n.jpg
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    රාජිත ඇතුලට දැම්මට පස්සෙ ස්මාර්ට් මොහොමඩ් හොඳටම පිස්සු නටනවා ...
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේ වෙලාවෙ හැටියට ඔහොම කරන එක සාධාරණයිද? දේශපාලන පලිගැනීමක් වගේ පේන්නෙ නැද්ද? එහෙං රටපුරා වසංගතයක් පැතිරෙනව. ඒකට මුවා වෙලා විපක්ශෙ දේශපාලඥයන්ව අත්අඩංගුවට ගන්නව. මේ වගේ දේවල් වලිං වෙන්නෙ ලංකාවෙ ආණ්ඩුව ගැන ජාත්‍යන්තරේ ප්‍රසාදය පලුදු වෙලා මේ වෙලාවෙ හැටියට ලැබෙන්න තියෙන ආධාරත් නැති වෙන එක.