රාජ කුමාරවරු

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    එන්න රාජ කුමාරවරු තැනීමට පිළිවෙතින් පෙලගැසෙමු
    dbaea6fcf97bd2df6be8f05e6bed0e2f_L.jpg


    මම නම් ගොඩේ බයියා හැබැයි නුවරෙලියෙන් පොහොට්ටු තොන්ඩලා අන්ත පරාජයක් ලබන්න ඕනේ. අලුත් ස්වාදීන කණ්ඩායමක් හරි එන්න ඕනේ
    යකෝ නුතන වහල් රටකනේ අපි ඉන්නේ 48 ඉදන් තාත්තාගෙන්ගෑනිට දුවට පුතාට ලේලිට සහෝදරයාට වහල්කම් කරකර ඉන්න වෙන්නේ .රජපුටුවත් එකයි ඇමති පුටුවත් එකයි
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    වතු දෙමලුන්ගෙ දෙයියා
    ඒ ගොබ්බහැත්තට තෙරෙන්නෙ නෑ ඌ මුන්ව පෙන්නලා හම්බකරගත්තා කියලා
     
    • Like
    Reactions: reddeckuka

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    වතු දෙමලුන්ගෙ දෙයියා
    ඒ ගොබ්බහැත්තට තෙරෙන්නෙ නෑ ඌ මුන්ව පෙන්නලා හම්බකරගත්තා කියලා

    deyyo enawa


    Form 1947-1999 his great grandfather represented plantation workers, from 1999 till a couple of days back his father did the same, now he is going to do it. All those 72 years their living standards almost stayed the same.

    තොන්ඩාගේ රාජ වංශය
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    තොන්ඩමන් මැරුනාම තොන්ඩමන්ගේ පුතා පාර්ලිමේන්තුවට යනවා වතු කම්කරැ වැඩ කරන එකා මරුනම උගේ පුතා වත්තට යනවා
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    තොන්ඩමන් මැරුනාම තොන්ඩමන්ගේ පුතා පාර්ලිමේන්තුවට යනවා වතු කම්කරැ වැඩ කරන එකා මරුනම උගේ පුතා වත්තට යනවා
    මල මිනිය පෙන්නලා ගොඩ යන්නේ ඔය තොණ්ඩා කරපු හොදක් නම් දන්නේ නැහැ . අනේ මන්දා මුන්ට හොදද මන්දා
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    Lucifer kiyana malayalam film eketh me wage story ekak loku politiacian kenek marenawa ita passe puta chandeta ena seen ekak

     

    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    තොන්ඩමන් මහත්තයා ජීවත්වෙලා හිටියකාලෙට වඩා මැරුණට පස්සේ රට වටේ ගියාද මන්දා .....සමහරවිට මළගෙවල් වලට කොරෝනා එන්නේ නැතුව ඇති.. :lol: :lol:

    copied from Twitter
     
    • Haha
    Reactions: RandomGuy

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    නිවටයෙක් ජනාදිපති වෙලා පොන්නයෙක් අගමැති වුනාම ඔහොම තමයි බන්!.. (මම නෙමෙයි මෙහෙම කිව්වේ.. එරොසන් ගෙවලයා..)