එන්න රාජ කුමාරවරු තැනීමට පිළිවෙතින් පෙලගැසෙමු
මම නම් ගොඩේ බයියා හැබැයි නුවරෙලියෙන් පොහොට්ටු තොන්ඩලා අන්ත පරාජයක් ලබන්න ඕනේ. අලුත් ස්වාදීන කණ්ඩායමක් හරි එන්න ඕනේ
යකෝ නුතන වහල් රටකනේ අපි ඉන්නේ 48 ඉදන් තාත්තාගෙන්ගෑනිට දුවට පුතාට ලේලිට සහෝදරයාට වහල්කම් කරකර ඉන්න වෙන්නේ .රජපුටුවත් එකයි ඇමති පුටුවත් එකයි