මොන මෝඩ කතාවක්ද යකෝ උබ කියන්නෙ,උබට ඔනෙනමි උබ කවුද කියල සාක්ෂි සහිතව ඔප්පු කරලා පෙන්නන්ඩ,මගෙන් අහන්නෙ මොකටද.මම කියුවෙ උබල වගේ මිහරක් ලගින ගාල් වලට එන්නෙ නැ කියල.
ඔනෙනමි පෙන්න ගනින්අර යුද්ධෙට ගියපු එකත් පෙන්නපන්,
බොරැ කියන එකේ සිමාවක් තියෙන්ඩ එපෑ,කියපන් බලන්ඩ කවද්ද උබ හමුදාවට බැදුනෙ කියල .
![]()
ඉතින් උබට ඔච්චර අමාරුවක් තියෙනවනම් වරෙන්කො මම පෙන්නන්න මම හමුදාවට බැදුනද නැද්ද කියලා. අනික මගේ අනන්‍යතාවය අවශ්‍ය අයට මම එන්න කිව්වේ එකයි පෙන්නන්න, අනික රට ජාතිය වෙනුවෙන් යුද්ධ කරන්න හමුදාවට බැදෙන්නම ඕනෙද ? හමුදාවට බැදෙන්නේ නැතුව බැරිද යුද්දෙදි හමුදාවට උදව් කරන්න, යුද බිම සමීපයටම ගිහින් කොටියට වෙඩි තීබ්බ අය විතරද යුද්ධේ කලේ,




