රාත්‍රියද නොතකා ගාලුමුවදොර රැඳී සිටින ජනතාව..

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,617
    16,523
    113
    baby hat GIF
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    Nomination list eke rata hadanna puluwan set enawane 🤣
    ඉතින් බං කුඩු කාරයො කසිප්පු කාරයො ඔය ලිස්ට් වලින් එන්නෙ පක්ශ වල උනුත් දන්නවා මේ රට හරක් චන්දෙ දෙන්නෙ ඒ වගේ උන්ට කියලා. මං හොඳ උදාහරනයක් දෙන්නම්. 2005ද කොහෙද අර්ජුන මුල්ම වතාවට පාර්ලිමේන්තුවට චන්දෙ ඉල්ලපු පාර උගේ දිස්ත්‍රික්කෙන් සන්දානෙ ඉල්ලුවා මහාචාර්ය කෙනෙක් පොලිටිකල් සයන්ස් පැත්තෙන්ද කොහෙද ස්පෙශලිස් වෙච්ච. ඌට චන්ද හම්බුනේ 100ක් හරි 200ක් හරි අර්ජුනට වැඩිම මනාපද කොහෙද හම්බුනා ඒ චන්දෙන්. අර්ජුනම කිව්වා ඒ කාලෙ යකෝ මහාචාර්‍යට වඩා මිනිස්සුට පාර්ලිමේන්තුවට පත් කරන්න ඕන වෙලා තියෙන්නෙ වර්ඩ්කප් දිනපු එකෙක්ව කියලා. :lol:අන්න එදා තමා මං තේරුම් ගත්තේ මේ රට කවදාවත් හදන්න බෑ කියලා. එදාම තීරනේ කලා ඒලෙවල් ඉවර කරපු ගමන් රට යන්න. :rofl:
     
    Knowledge hub

    Well-known member
  • Mar 16, 2022
    633
    865
    93

    උඹ නම් තුන් කල් දකිනා බුද්ධිමත් පොරක් ❤️
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,910
    1
    15,286

    Ekek dala madi mokada mahacharyata wiyadam karanna salli na ara horu business karayo tharam chandeta godak minissu mahacharya gena dannewath nethuwa athi. Chanda krame 90%k warada.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    Ekek dala madi mokada mahacharyata wiyadam karanna salli na ara horu business karayo tharam chandeta godak minissu mahacharya gena dannewath nethuwa athi. Chanda krame 90%k warada.
    ඔය අපි දන්න එකක් දෙකක්. පොඩ්ඩක් හිතපං ඔය වගේ කොච්චර එඩියුකේටඩ් මිනිස්සු ඇප්ලිකේශන් දාල රිජෙක්ට් වෙනවද කියලා. උන්ටත් ඉතින් හිතෙනවා ඇති යකෝ මෙච්චර ඉගෙන ගෙනත් මුන්ට චන්දෙ දෙන්න බැරි නං දමල ගහල රට ගිහින් හොඳ ජොබක් කරන් ආතල් එකේ ඉන්නව කියලා. එහෙම ගියාම කියනව අන්න අපේ සල්ලි වලින් ඉගෙන ගත්තු උන් රට දාල පිටරවල් වලට පුක දෙන්න යනව කියලා :rofl:
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,910
    1
    15,286
    113
    ඔය අපි දන්න එකක් දෙකක්. පොඩ්ඩක් හිතපං ඔය වගේ කොච්චර එඩියුකේටඩ් මිනිස්සු ඇප්ලිකේශන් දාල රිජෙක්ට් වෙනවද කියලා. උන්ටත් ඉතින් හිතෙනවා ඇති යකෝ මෙච්චර ඉගෙන ගෙනත් මුන්ට චන්දෙ දෙන්න බැරි නං දමල ගහල රට ගිහින් හොඳ ජොබක් කරන් ආතල් එකේ ඉන්නව කියලා. එහෙම ගියාම කියනව අන්න අපේ සල්ලි වලින් ඉගෙන ගත්තු උන් රට දාල පිටරවල් වලට පුක දෙන්න යනව කියලා :rofl:
    Educated minissuntanam me chanda krame nomination lebenne na. Thoranne pakshaye lekamla. Nomination deddi ahanne wiyadam karanna salli prasiddiya gena. Chanda krame sampoorna weradiy.
     
    • Like
    Reactions: aggregate

    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    Tamat Resign wenne natte ay mun
    Waiting till New Year and full Indian Credit Line.
    May be Gota is planning to get the IMF support under his presidency using Mr.Nandalal.
    Who knows?

    Ubala hithanna epa minissu hugak awankawa wirodha wenwa kiyala.
    Ape gewal langa innawa kisima deyak labenne natuwa Pohottuwe protest/meeting walata giya un. Mee dawaswala kathakaraddi unuth aanduwata baninawa. Habai me area eke tibba ekama protest ekakatawath awe na. Enneth na.
    Mona hari loan ekak gahala thel tika eddi, gas tikak eddi okunge bi gathiya apahu mathu wenwa. Eka Mahindaya dannawa.