රාත්‍රියද නොතකා ගාලුමුවදොර රැඳී සිටින ජනතාව..

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    ඔය පොශ් සෙට් ආවට වැඩක් නැ අරගලේ උන් අතේ නැ, මිලියනේ ටෝක්ස් දුන්නට 500ක් නැ හොයාගන්ඩ , කතා කරල වැඩක් නැ..🤭🤭
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    පිස්සු හුත්තලා :lol: ඔය උවමනාව රට හදන්න පුලුවන් උන්ට චන්දෙ දෙන්න තිබ්බ නං මෙලහකට අපි ගොඩ.
    anik una thamai protest ekata inna gov servant lai, bar association eke protest karana unta oya uwamanawa kalin thibbanam?
    welawakata hithenawa rallata yanne jame beraganna samaharu. yatin wada karanne allasata, dushanayata kamaththen kiyala.
    mokada munnuth me system eka run karawanna udau deelane................
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    මෙන්න විප්ලව

    1788 වසර දී නියං සමයක් පැමිණ ප්‍රංශය පුරා වගාබෝග අස්වැන්න විනාශ කළේය. අයිස් වැස්සක් කඩා වැටී නෝමන්ඩියේ සිට ෂැම්පෙන් දක්වා සැතපුම් 180 ක් සරු පස් විනාශ කරන ලදි. වසර 80 කට පසු දරුණු ම හේමන්තය පිවිසියේ 1788-89 දී යි. දහස් ගණනින් පළතුරු ගස් මිය යන ලදි. 1789 වසන්තයේ ගංවතුරින් හිරිහැර සිද්ධ වුණි. හාමතෙන් මිය ගියේ ස්වල්පයකි. එහෙත් බහුතරයට අගහිඟකම් දැනුණි. ජනතාව කුසගිනි දැනෙද්දී එකිනෙකා හා ඝට්ටන පටන් ගත්හ.

    1789 ගිම්හානයේ දී නීතියක් නැති භීෂණ සමයක් රටට උදාවිය. ආහාර මංකොල්ලකරුවන් නිසා අධික බියෙන් වූ සමයේ (Great Fear) පුරවැසියන් අවිගත්හ. මාස හයක දී තුවක්කු 400,000 ක් පුරවැසියන් සතු වේ. තුවක්කු, මිට දිග මුල්ලු, හා දෑකැති අවි සේ අමෝරා ගත් පුරවැසියන් විසින් බදු එකතු කරන්නන්ව, වැඩවසම් රදළයන්ව, ඒකාධිකාරීන් යැයි තමන් සිතූ සියල්ලන්ටම පහර දුන්හ. කඩ හා ගෙවල් ගිනි තැබූහ. මසුරන්ගේ වයින් බැරල් හළා දැමූහ.

    ප්‍රංශ විප්ලවයේ පළමු අදිරය සේ සැලකෙන්නේ රදළයන් විසින් දහසය වැනි ලුවී රජුට බදු ගෙවීම ප්‍රතික්ෂේප කිරීම ය. එහි දෙවැනි අදියර සේ සැලකෙන්නේ රජුගේ බලතල සීමා කරන්නට පිහිටුවා ගත් ජාතික සම්මේලනය විසින් 1789 ජූනි 20 වැනිදා ටෙනිස් පිටියේ ගිවිසුම (ප්‍රංශ: Serment du jeu de paume) නොහොත් ප්‍රකාශයයි. එදින රැස් වූ තෙවැනි තලයේ සාමාජිකයන් 577 දෙනාගෙන් 576 ක් ඊට අත්සන් තැබූහ. අත්සන් නොතැබි එකම පුද්ගලයා වූයේ Joseph Martin-Dauch නැමැත්තා ය. එයට ටෙනිස් පිටියේ ගිවිසුම යැයි නම වැටෙන්නේ වාර්සෙයි මාලිගාව අසල සෙන්ට්-ලුවි දිස්ත්‍රික්කයේ වූ ටෙනිස් පිටියක ඔවුන් අටවා ගත් සම්මන්ත්‍රණ කාමරයක දී සම්මේලනය පැවැත්වුන නිසායි.

    බැස්ටීලය යනු පැරීසියේ රාජාඥාව යටතේ දේශපාලන හා අපරාධකරුවන් සිරගත වූ සිරකඳවුරකි. බැස්ටිලයේ අවි ආයුධ ගබඩා කර ඇතැයි දැනගන්නට ලැබෙන ජනතාව විසින් හදාගන්නා ජාතික ආරක්ෂක හමුදාවක් ඒවා අයිති කරගන්නට සැලසුම් ගහති. ඇමරියා කැහිලා (Amaria Chaila) ප්‍රමුඛ තුන්වැනි තලයේ විරෝධතාවාදීන් කළින් Hôtel des Invalides ට කඩා පැන මස්කට් තුවක්කු 29,000 - 32,000 ක් අතර ප්‍රමාණයක් එකතු කරගෙන සිටි අය වූහ. ඔවුන්ගේ අභිප්‍රාය වූයේ බැස්ටිලයේ ගබඩා කර තිබි කිලෝග්‍රෑම් 13,600 (රාත්තල් 30,000) ක වෙඩිබෙහෙත් පැහැර ගැනීමයි. 1789 ජූලි 14 වැනිදා උදෑසන බැස්ටිලයට විප්ලවකරුවන් කඩා වැදෙද්දී එහි සිටියේ සිරකරුවන් 7 කි. අනිත් සියල්ලෝම 16 වැනි ලුවී රජු විසින් නිදහස් කර තිබිණ. බැස්ටිලය කඩා වැටෙද්දී දහසය වැනි ලුවී රජුගේ බාල සහෝදරයා Comte d’Artois සිය භාර්යාවත්, අනියම් බිරිඳත් රැගෙන රටින් පිටවෙන්නේ තවත් රදළයන් ඔහු අනුගමනය කරද්දී ය. ඒ දිනය ප්‍රංශ විප්ලවයේ තෙවැනි අදිරය සේ සැලකේ.

    මිනිසාගේ හා පුරවැසියන්ගේ අයිතීන් ප්‍රකාශනය 1789 අගෝස්තු 27 දා එළිබැස්සේ ය. චන්දය හිමිවූයේ සහ මහජන නිලතල වෙනුවෙන් පත්වෙන්නට අවසර ලැබුනේ කොටසකට පමණි. සිවිල් අයිතීන් නළුවන්ට, පොතෙස්තන්ත්‍ර හා යුදෙව් ආගමිකයන්ට අහිමි විය. නැවතත් පාන් හිඟයක් පැතිර ගියේය. ප්‍රංශ කාන්තාවන් පාරට බැස්සහ. උරණ වූ පැරිසියේ වැසියන් රජ මාලිගයේ මුර සෙබලුන්ගේ හිස් ගසා දමා ඒවා උල් වල ගසාගෙන ගියහ.

    1793 දී රටේ අභ්‍යන්තර පොලීසිය පාලනය වූයේ මහජන ආරක්ෂා කමිටුවක් විසිනි. මැක්සමිලියන් රොබෙස්පියෙර් එහි සාමාජිකයෙක් විය. ඔවුන්ගේ නීතික පිළිවෙත වූයේ භීෂණයයි. විප්ලවීය ආණ්ඩුවකට භීෂණය අත්‍යාවශ්‍ය වූවක් ද, ප්‍රශංසනීය වූවක් ද, මඟ හැරිය නොහැකි වූවක් යැයි ද කියා සිටි රොබෙස්පියර් සද්ගුණවත් ජනරජයක් සඳහා සියලු වැරදිකරුවන්ගේ හිස් ගසා දැමීම අනුමත කළේය.

    අවුරුදු විස්සේ දී ඔටුන්න පැළඳි හිස අවුරුදු 38 දී ගිලටිනයෙන් අහිමි වූ දහසය වැනි ලුවී රජුට පසු විප්ලවවාදීන් ටික දිනෙකින් මාරි ඇන්ටොනෙට් රැජිනවත් ගිලටිනයට යැවූහ. අනතුරුව ඔවුන් සියළු ප්‍රභූන් මරා දැමීමට පටන් ගත්හ. ඒ 1793 වසරයි.
     
    mehe wahallu wadi, eka nisa una athulema plant karala satana pawala denawa...............
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    mehe wahallu wadi, eka nisa una athulema plant karala satana pawala denawa...............
    ඒක නෙමේ සීන් එක උබල වගේ පොන්සිල අරගලේ ගේ මුල්ලෙ ඉදන් කරන නිසා , මැස්සො ඇහිරෙනව භුමියෙ අරගලේ, අපි යනව තව ටිකකින් වැස්සෙ නැත්තන් අරහෙ මඤ්ඤොක්ක දන්සල් දෙනව.💖💖💖💖
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    ඒක නෙමේ සීන් එක උබල වගේ පොන්සිල අරගලේ ගේ මුල්ලෙ ඉදන් කරන නිසා , මැස්සො ඇහිරෙනව භුමියෙ අරගලේ, අපි යනව තව ටිකකින් වැස්සෙ නැත්තන් අරහෙ මඤ්ඤොක්ක දන්සල් දෙනව.💖💖💖💖
    pala pala pons tho enakanlu inne alayak pukata bassanna................
     
    • Haha
    Reactions: HKavinda

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    pala pala pons tho enakanlu inne alayak pukata bassanna................
    මම බැහැල පොටෝ ගහල දැම්මොත් රිදෙයි සෑහෙනට,🤣🤣🤣 කොල්ලෙ දෙතුන් දෙනක් යන් කියල නම් කිව

    දන්සල් තියෙන එකේ මොනා හරි කාලත් ආවැහැකි, වැස්සෙනෙ අප්ප නාන්ඩ බැ කාර් එකක් සෙට් උනොත් යනව..💖💖
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    මම බැහැල පොටෝ ගහල දැම්මොත් රිදෙයි සෑහෙනට,🤣🤣🤣 කොල්ලෙ දෙතුන් දෙනක් යන් කියල නම් කිව

    දන්සල් තියෙන එකේ මොනා හරි කාලත් ආවැහැකි, වැස්සෙනෙ අප්ප නාන්ඩ බැ කාර් එකක් සෙට් උනොත් යනව..💖💖
    denawa keewa kudu tikath gahapan...
    thope kudu mudalalinane parliment inne
    nodakin pons.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,481
    23,751
    113
    ලිම්පෝපෝ කන්දෙ
    budu saranai, business studies, bullshit
    lol

    :eek:

    U2O0giP.png
     
    • Like
    Reactions: jhnnwp