රාත්‍රී කාලයේ නිරෝධායන ඇඳිරිනීතිය #breakingnews #GotaHukaiHadapane

පුරවැසියා

Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113

    රාත්‍රී කාලයේ නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට රජය මෙතෙක් තීරණයක් ගෙන නැහැ - යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක​


    රාත්‍රී කාලයේ නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට රජය මෙතෙක් කිසිඳු තීරණයක් ගෙන නොමැති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක නිලන්ත ප්‍රේමරත්න පවසනවා. අද රාත්‍රී 11.00 සිට හෙට අලුයම 4.00 දක්වා නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ පුවත් පලවී තිබූ අතර මේ සම්බන්ධයෙන් එසැණ කළ විමසීමකදී යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළා.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,677
    125,345
    113
    දෙහිවල
    FB_IMG_1620754888077.jpg
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    කොවිඩ් හින්ද තියෙන පීඩනය, ආතල් දීල නැතිකරනව නේද.
    මගෙ ආන්ඩු මැනිකෙට,
    මේ පවුකාරය ගැන මේ තරම් ආදරයක්.
     
    • Like
    Reactions: Solo Rider