රාත්‍රී තැපෑල 🇱🇰

keyzlearn

Active member
  • Apr 15, 2022
    170
    127
    43
    අපි කොච්චර බැන්න උනත් මෙම රාත්‍රී තැපෑල් දුම්‍රිය අද්විතීය වෙන්න එක හේතුවක් තිබෙනවා. ඒ, ලෝකයේ බොහෝම සීමිත දුම්‍රිය ගමන් කිහිපයකට පමණක් විශේශිත වූ ලක්ශනයක් මේ රාත්‍රී තැපැල් දුම්‍රියටත් තිබෙන නිසා.
    එනම්, මෙතරම් විශාල මගීන් සංඛ්‍යාවක් සමඟ රටේ උසම කඳුකරය නැග, එය පසුකරමින් අවසානය දක්වා මෙතරම් අඩු කාලයකින් (පැය දෙක තුන ප්‍රමාද උනත්) ගමන් කළ කරන්නේ මුලු ලෝකයෙන්ම බොහෝම සීමිත දුම්‍රිය කිහිපයක් පමනයි.

    කියවලම බලන්න 👉