රාත්‍රී 12-1 ත් අතර ලංකාවේ බැංකු

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,535
    10,297
    113
    44
    Living in an Atom
    ඇයි බන් ශ්‍රී ලංකාවේ රාත්‍රී 12-1 ත් අතර ලංකාවේ බැංකුවල online ගනුදෙනුවක් කරන්න බැරි. හරිම විකාරයක් නේ බන්. මම වෙන රටවල නම් එහෙම කවදාවත් දැකල නැහැ
     
    Last edited: