රාමඤ්ඤ නිකායට පන්සල් තියනවද?

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,580
    17,641
    113
    Auckland
    පිස්සුද උට්ටො උබට ? ගනයො අතර අඩු කුලේ ඔය නිකාය. අස්ගිරි මල්වතු ගනයො උබට පඩ ලයින් දායි බලපන්කො. උබට උපසම්පදා සින් එක කරන්නෙ අර මහවැලි ගග උඩ ගහල තියන අට්ටාලෙ දන්න විදියට ඔය නිකායෙ තමා.

    පංසිල් ටික රැකගෙන කෑල්ලක් කරගෙන ජොබක් කරගෙන ඉදපන් ඕයි දැන් ලංකාවෙ ගනයො කියන එවුන් ජෝක් එකක් වෙලා තියෙන්නෙ උන්ගෙ දුස්සීල සක්කිලිකම් නිසා
     
    • Like
    Reactions: dinuka rukshan