මම රාමඤ්ඤ නිකායේ උපසභාපති – විජිත හේරත්

monson

Well-known member
  • May 7, 2007
    25,780
    28,946
    113

    :lol:

    අපි පන්සල් යන්නෑ කියන කතාව විරුද්ධවාදීන්ගේ බොරුවක්. මම රාමඤ්ඤ නිකායේ උපසභාපති – විජිත හේරත්​

    MARCH 30, 2024

    ජාතික ජන බලවේගයේ නායකයින් පන්සල් නොයන බවට ඇති චෝදනාව දේශපාලන විරුද්ධවාදීන් විසින් ප්‍රචාරණය කරන බොරුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.
    ප්‍රශ්නය – ඔබතුමාලාට චෝදනාවක් තියෙනවා පන්සල් යන්නෙ නෑ කියලා. හැබැයි අපි දන්න විදියට ඔබතුමා රාමඤ්ඤ නිකායේ උපසභාපති. කොහොමද එහෙම තනතුරක් හම්බුණේ ?
    “ජාතික ජන බලවේගය මේ රටේ සියලු ආගම්වල අයිතිය ආරක්ෂා කරන දේශපාලන ව්‍යාපාරයක්. ඒ වගේම ආගමික නිදහස – ඕනෑම කෙනෙකුට ඕනෑම ආගමක් ඇදහීමේ අයිතිය ආරක්ෂා කරන දේශපාලන ව්‍යාපාරයක්. ඒ ප්‍රතිපත්තියේ අපි ඉන්නවා. ඉතින් අපි ඒ වෙනුවෙන් බෞද්ධ, කතෝලික, හින්දු, ඉස්ලාම් ඒ සියලු ආගම්වලට ගරු කරමින් ඒ සියලු ආගම් අතර සංහිඳියාව ඇතිකිරීම සඳහා වැඩකරනවා. ඉතින් බෞද්ධ කටයුතු සම්බන්ධයෙන් අපි මැදිහත් වෙනවා. ඉතින් ඒ අර්ථයෙන් තමයි රාමඤ්ඤ නිකායේ උපසභාපති වගකීම මම අරගෙන තියෙන්නේ. ඉතින් අපි ඒ කටයුතුවල නිරන්තයෙන් නිරතව ඉන්නවා. ඒ වගේම හිටපු සංස්කෘතික හා ජාතික උරුමයන් පිළිබඳ ඇමති. ඉතින් එහෙම නම් ඔය කියන චෝදනා එතනින්ම ප්‍රතික්ෂේප වෙනවා. මේ රටේ ජාතික උරුමයන් රකින්න, මේ රටේ සංස්කෘතිය රකින්න මැදිහත් වෙච්ච, මැදිහත් වෙන දේශපාලන ව්‍යාපාරයක්. එනිසා අපි ආගම්වලට මැදිහත් වෙන්නෑ කියන එක සම්පූර්ණ බොරුවක්. ඒ හිතාමතා අපේ විරුද්ධවාදීන් හදන වැරදි මතයක්”
    විජිත හේරත් මහතා මේ බව පැවසුවේ මීරිගම දොලහේන ප්‍රදේශයේදී පෙරේදා (28) පැවති ජාතික ජන බලවේගයේ ජනහමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

    - https://sinhala.lankanewsweb.net/03/30/104765/
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,679
    75,764

    LOL aluthin aapu Lapati radical nirala tika halaganna yanne 🤭 🤭
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    පාඩම් කරේ නෑ කියල හොරෙන්ම පාඩම් කරන යාළුවො උබලට හම්බෙලා නැද්ද? මුනුත් ඒ වගේ එවුන් ටිකක් තමයි. උන් උබලට පන්සල් යන්න එපා කියල, උන් හොරෙන්ම පන්සල් ගිහින් විතරක් නැවතෙන්නෙ නැතුව සභාපතිකමුත් භාර අරගෙන වැඩ කරලා. උබලව රවට්ටපු නැති එකම නායකයා රනිල් මහත්තයා විතරයි.
     
    gama22

    Well-known member
  • img_1_1723380371858.jpg

    සරල යතාර්ථය ටෙනිස් බෝලෙන්ද දැකිය හැක.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,637
    100,892
    113
    මුන් අන්තිමට ගිහි පිරිතකුත් කියනවා පක්ෂ කාර්යාලය ඇතුලේ.

    @dilann fyi
    ------ Post added on Aug 21, 2024 at 9:11 AM
     
    • Haha
    Reactions: thomian

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,019
    167,860
    113
    එකමත් එක රටක
    ආයේ අමුතුවෙන් මඩ හදන්න දෙයක් නෑ. උන්ගෙම ඒව ප්ලේ උනාම ඉවරයි ඉතින්.
    මාධ්‍ය අරන් යන්නේ නෑ කිව්වට මු ඒවා මුගේ youtube එකෙත් දාල තියෙන්නේ .
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    හමෝ හමෝ....මෙහෙම කියපු උන් නේද ඔය...😹😹

    ජෙප්පෝ දැන් සිල් අරන්..😼😼😼