රාමසාන්මාසයඇරඹේ
ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් මාසය අද රාත්රීයේ ආරම්භ වේ.
කොළඹ මහ පල්ලිය නිවේදනය කළේ, රාමසාන් මාසයේ පළමු සඳ මීට ටික වේලාවකට පෙර ප්රදේශ කිහිපයකදී දර්ශනය වූ බව ය.
ඉස්ලාම් බැතිමතුන් රාමසාන් මාසය පුරා උපවාසයේ නිරත වීම විශේෂත්වයකි.
-Newsfirst