කැමති team එකක්. උන් කොහොමත් team හැදෙන විදියට තමා දැන් ෆිල්ම් හදන්නේ. ඒකත් හොද වැඩක්. මාර්කට් එක වැඩි කරගන්න.
අපේ උන්ට තියෙන්නේ සල්ලි ප්‍රශ්නයක්. නැති ප්‍රශ්නයක් නෙවෙයි අපේ audience එක පොඩි නිසා ROI එක අඩුයි. ඕක හින්ද එහෙම ලොකු ගණන් වියදම් කරලා ඔය වගේ film ගහන එක තේරුමක් නෑ. ඔය නෙළුම් කුළුණ වගේ low budget ඒ උනාට storyline හොඳ ඒව කරන එක තමා profitable. ROI එක බලන් කරනවා නන් අපිටත් ඕක දෙමළෙන් හරි හින්දියෙන් හරි තමා කරන්න වෙන්නේ.
onna othana thamai ban ape industry eka kwdawath nagitinne nathi awula thynne, ape rate market ekata newei machan try krnna one, lankawe unta balnna withrak newei movies hdnna one, loke hama thanama pennanna puluwan movies karnnai try krnna one keeya giyath, hithahan ravana wage story line ekak game of throne wage series ekak widiyata aliyata danna puluwan nam, aduma e kittuwata yana level ekenwath. anna ahema wada aliayata awoth thamai meka goda dagnna pluwan,
mage podi idea ekak thynwa podi comic series ekak hdnna puluwnda balanna, hithe thiyenwa, me thiyena prashna tika adu unama kohoma hri try ekak denawa a wage wadakata