රාමායනය ඇත්තක් කියලා ඔප්පු වෙයිද ?

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    රාමායනය පට්ටපල් බොරුවක් කියන්න බෑ නේද පසුබිම් කතාව ඇත්තටම සිද්ද වෙන්න ඇති. ඒ කාලේ ඉතින් ඕනේ තරං යුද්ධ කෙරෙන්න ඇතිනේ රජවරු අතරේ ගෑනු හුටපට වලට. අතින් පයින් දාල එක දහය කරලා ඕක පස්සේ ලියවිලා කියලයි මට නං හිතෙන්නේ.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Rawana neda bn dhadu monare haduwai kiyanne?
    Dhadu monare haduwe u kiyalanam kiyanne, rawanage story eka believe karanna amarui.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,253
    113
    Gotham City
    රාමායනය පට්ටපල් බොරුවක් කියන්න බෑ නේද පසුබිම් කතාව ඇත්තටම සිද්ද වෙන්න ඇති. ඒ කාලේ ඉතින් ඕනේ තරං යුද්ධ කෙරෙන්න ඇතිනේ රජවරු අතරේ ගෑනු හුටපට වලට. අතින් පයින් දාල එක දහය කරලා ඕක පස්සේ ලියවිලා කියලයි මට නං හිතෙන්නේ.

    මෙකෙ වගෙ නියම රිසර්ච් පාරකින් රිසර්ච් කරලා ඔප්පු වෙනවානම් තමා ගොඩාක් හොඳ. රාමා මෙ පාලම හැදුවා කියලා ඔප්පු උනොත් රාමායනය ඇත්ත වෙනවා. ඊට පස්සෙ රාවණා ඇත්ත වෙනවා. දඬුමොණරෙ ඇත්තක් ද කියන එක පසුවට රිසර්ච් එකක් දෙන්න වෙනවා වෙනම.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඕක පට්ට බිස්නස් එක
    ලංකවේ උන් පිට රට වල එහෙම ඉන්න උන් ඔය sites බලද්දී income එක වැඩි ads වලින්
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,253
    113
    Gotham City
    Rawana neda bn dhadu monare haduwai kiyanne?
    Dhadu monare haduwe u kiyalanam kiyanne, rawanage story eka believe karanna amarui.

    රාවණාගෙ දඬු මොණරෙ මොනවගෙද කියලා කිසි ද්හසක් නැහැ හරියටම.
    අපෙ චිත්‍ර කතාවල ත්න්දර පොත් වල දඬුමොණරෙ අපෙ සංස්කෘතික ආභෂයෙන් චිත්‍රයට නඟපුවා මිසක් ඇත්ත ඩිසයින් එක නොවෙන්න පුළුවන් .මොණරෙ කියලා වචනෙ තියෙන නිසා මොණරෙක්ගෙ හැඩයක් අරගත්ත සංකල්ප ඇසුරෙන් නිමවෙච් දඬුමොණරෙ තමා අපි දකින්නෙ චිත්‍ර වලින් එත් නැහැයි . කියන්නත් බැහැ තිබ්බා කියන්නත් බැහැ . රිසර්ච් එකක් ඔනි.
    මෙ ඩොකියුමන්ටරි එකෙම කියනවා මෙක සොභාවික වැලි තීරුවක් නෙමෙ මිනිස්සු
    ුහදාපු දෙයක නටඹුන් කියලා .ඒ ගල්වල කාලය අවුරුදු 7000 ක් විත .
    ගල් වතුර යට තිබ්බ කාලය අවුරුදු 4000 ක් විතර කියලා
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,253
    113
    Gotham City
    ඕක පට්ට බිස්නස් එක
    ලංකවේ උන් පිට රට වල එහෙම ඉන්න උන් ඔය sites බලද්දී income එක වැඩි ads වලින්

    මචං මෙක මන් දැක්කෙ මුලින්ම ඩිස්කවරි සයන්ස් පෙජ් එකෙ. මෙ උන්ගෙ ඩොකියුමන්ටරි එකක්. ඊයෙ තමා ගිහින් තියෙන්නෙ. ෆුල් එපිසොඩ් එක තාම නැහැ.
    ඩිස්කවරි සයන්ස් එකට ලංකාවෙ වීව්ස් වලින් වැඩක් නැහැනෙ බන්
     
    thegamedon

    Well-known member
  • You must spread some Reputation around before giving it to thegamedon again

    :( :(

    No problem.. 11+
    JL5jXv8.gif