රාමුවේ රැවුලගේ ....

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    311328832_3261691590777996_503248327709802029_n.jpg
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,190
    1
    100,998
    113
    34
    Kalutara
    රාමුවට ඇටෑක් එකක් වගේ .. ( පවුල රැකේ නම් ඉතින් අනිත් පැත්ත හරවල බැලුවම හරි ) 😂
    මම රාමුවෙ ඉඳන්ම වචනෙ අනිත් පැත්ත ගහන්න හැදුවා ඒක නිසා තේරුනේ නෑ. 🥲
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    මම රාමුවෙ ඉඳන්ම වචනෙ අනිත් පැත්ත ගහන්න හැදුවා ඒක නිසා තේරුනේ නෑ. 🥲
    ඕක ඉස්සර බ්ලොග් එකක ගියා බං..ඒකයි මට මීටර් වුනේ.. ඒ දවස් වල සෙන්සර්ශිප් එකක් තියෙන කොට අගමැති ප්‍රේමදාසට ඇත්ත පත්තරේ ලියපු කතුවැකියේ හෙඩිං එක ඕකලු! අගැමතිගේ පවුල රැකේ වගේ එකක්.. බලධාරියට කපන්න හේතුවකුත් නෑ .. ඒක දාන්න වුනා! 😂