රාමුව ඇත්තද බන් මේ කියන්නේ

redux

Well-known member
  • Feb 19, 2017
    10,867
    17,919
    113
    ලෝකෙ ඉන්න බිලියන ගානක හැම මනුස්සයෙක් ගැනම අවුරුදු දාස් ගානකට කලින් හිටපු එකෙක් පුස්කොල පොතක ලිව්ව කියල උඹ විශ්වාස කරනවනං උඹට පිස්සු
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,648
    8,850
    113
    kandy
    ලෝකෙ ඉන්න බිලියන ගානක හැම මනුස්සයෙක් ගැනම අවුරුදු දාස් ගානකට කලින් හිටපු එකෙක් පුස්කොල පොතක ලිව්ව කියල උඹ විශ්වාස කරනවනං උඹට පිස්සු
    මාත් ඔහොම තමයි බන් හිතුවේ ..
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    ලෝකෙ ඉන්න බිලියන ගානක හැම මනුස්සයෙක් ගැනම අවුරුදු දාස් ගානකට කලින් හිටපු එකෙක් පුස්කොල පොතක ලිව්ව කියල උඹ විශ්වාස කරනවනං උඹට පිස්සු
    Uba monawada ban danne Ubata nopenena nisa uba wishawasa karanne ne. eka ube pethen hari.
    ehemai kiyala mewa boru wenne ne ban poddak samaje gewasila balapan. Ubata oka boru kiyana ekama
    ubata wiruddawa kodivina huniyam karana samajeka api inne. a hinda owa gena madyasthawa balapan eka para ne kiyanne nethuwa.
    mokada mamath oya wage load pakeer talk dipu kalayak thibba Passe mata una siddiyakin passe owa wishwasa karanawa adatath.
    mama me video eka beluwe ne hebei nadi wakya niwaradi wenna puluwan godak ayata
     

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,620
    2
    1,790
    113
    On a Cloud
    ලෝකෙ ඉන්න බිලියන ගානක හැම මනුස්සයෙක් ගැනම අවුරුදු දාස් ගානකට කලින් හිටපු එකෙක් පුස්කොල පොතක ලිව්ව කියල උඹ විශ්වාස කරනවනං උඹට පිස්සු
    Owww.. Oka ohoma kiyana widiyata puluwan nm oya Data base eken patta wedak ganna puluwanne. Ekko ehema ganna wedak gana naadi waakya buwa lata therumak naa, ekko ehema karanna ba..
     
    • Like
    Reactions: Yin And Yang

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,896
    2,497
    113
    colombo
    විශ්වාස කරපන් එහෙම උනේ නෑ ..පොර ඉඩම් එහෙම අක්කට ලියලා දුන්නා .. පරණ කාර් එක පන්සලට දුන්නා .. ලොකු අම්මත් එක්ක ඉන්දියාවේ ගියා ...සමහර දවස් වල ඇස් රතු වෙන්න බිව්වා .. වැඩිය දුර plan නැතව ඉතුරු කාලේ හිටියා බන්. . .. Diabetes වලින් තමයි නැති උනේ .. කිව්වා වගේම අවරුදු 12 කින් නැති උනා .. මට එහෙම එහෙම ඕක කිව්වා නම් හිතලම අංගොඩ යන්න වෙනවා බන් ..
    කියපු දවසටම මැරෙන්න ලෑස්ති වෙලා.
    කියන්නෙ නැතුව බලන්න තියෙන්නේ හරිද බලන්න

    9 වසරේදී ගියේ බන් ...සිරාවටම මතක නෑ .,දවස් දෙකේදීම හෙන වැස්සක් සෙට් උනා .. කොහොම හරි නුවර ඉදන් පැයක විතර ගමනක් ..
    හෙන දුෂ්කර කැලෑවක නේද හිටියේ පොර
    ------ Post added on Jun 20, 2025 at 11:33 AM
     
    • Like
    Reactions: san**

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,648
    8,850
    113
    kandy
    කියපු දවසටම මැරෙන්න ලෑස්ති වෙලා.
    කියන්නෙ නැතුව බලන්න තියෙන්නේ හරිද බලන්න


    හෙන දුෂ්කර කැලෑවක නේද හිටියේ පොර
    ------ Post added on Jun 20, 2025 at 11:33 AM
    පොර බය නැතුව මැරෙන දවස කියන්න කිව්වා බන් .. අරුත් මූණටම කිව්වා ඉතින් .. කැඩුන පාරක ගියේ බන් .. ගෙදරක තමයි පොර හිටියේ .. ඕවා අහන එක risk වැඩක් බන් . නිකන් හිතපන් නාඩ් වාක්‍ය කියන එකා බොරු කාරයෙක් උනොත් අහන එකා අනාතයි .. දැන් නම් ඉන්නවද දන්නෙත් නෑ බන් ඒ uncle .
     
    • Like
    Reactions: Yin And Yang

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,026
    10,595
    113
    මම නම් බැලුවේ බම්බලපිටියේ පොට් එකෙන් උන් නම් මට තනිකරම බොරු කිවුවේ
     

    DXB2021

    Well-known member
  • Sep 15, 2021
    643
    542
    93
    මෙහෙමයි අපිට හිතේ හයිය තියෙනවා නම් අපිට ග්‍රහයො උනත් වෙනස් කර ගන්න පුලුවන් කියල කතාවක් අහල තියෙනවා ද ?
    නිකමට හිතපන් අපි ගැන කියල තියෙනවා අපි හොදට දියුනු වෙනව ඉගෙන ගෙන හොද රස්සවක් කරනවා කියල. ඒත් ඒ පොර මොකක් හරි ප්‍රශ්නයක් හින්ද suicide කර ගන්නවා. එතකොට ඔය කියන දේවල් ඔක්කොම බොරු වෙනවා. ඒකයි කියන්නෙ ඕව හැම තිස්සෙම හරි යන්නෙ නෑ