මාත් ඔහොම තමයි බන් හිතුවේ ..ලෝකෙ ඉන්න බිලියන ගානක හැම මනුස්සයෙක් ගැනම අවුරුදු දාස් ගානකට කලින් හිටපු එකෙක් පුස්කොල පොතක ලිව්ව කියල උඹ විශ්වාස කරනවනං උඹට පිස්සු
Uba monawada ban danne Ubata nopenena nisa uba wishawasa karanne ne. eka ube pethen hari.ලෝකෙ ඉන්න බිලියන ගානක හැම මනුස්සයෙක් ගැනම අවුරුදු දාස් ගානකට කලින් හිටපු එකෙක් පුස්කොල පොතක ලිව්ව කියල උඹ විශ්වාස කරනවනං උඹට පිස්සු
Owww.. Oka ohoma kiyana widiyata puluwan nm oya Data base eken patta wedak ganna puluwanne. Ekko ehema ganna wedak gana naadi waakya buwa lata therumak naa, ekko ehema karanna ba..ලෝකෙ ඉන්න බිලියන ගානක හැම මනුස්සයෙක් ගැනම අවුරුදු දාස් ගානකට කලින් හිටපු එකෙක් පුස්කොල පොතක ලිව්ව කියල උඹ විශ්වාස කරනවනං උඹට පිස්සු
කියපු දවසටම මැරෙන්න ලෑස්ති වෙලා.විශ්වාස කරපන් එහෙම උනේ නෑ ..පොර ඉඩම් එහෙම අක්කට ලියලා දුන්නා .. පරණ කාර් එක පන්සලට දුන්නා .. ලොකු අම්මත් එක්ක ඉන්දියාවේ ගියා ...සමහර දවස් වල ඇස් රතු වෙන්න බිව්වා .. වැඩිය දුර plan නැතව ඉතුරු කාලේ හිටියා බන්. . .. Diabetes වලින් තමයි නැති උනේ .. කිව්වා වගේම අවරුදු 12 කින් නැති උනා .. මට එහෙම එහෙම ඕක කිව්වා නම් හිතලම අංගොඩ යන්න වෙනවා බන් ..
හෙන දුෂ්කර කැලෑවක නේද හිටියේ පොර9 වසරේදී ගියේ බන් ...සිරාවටම මතක නෑ .,දවස් දෙකේදීම හෙන වැස්සක් සෙට් උනා .. කොහොම හරි නුවර ඉදන් පැයක විතර ගමනක් ..
පොර බය නැතුව මැරෙන දවස කියන්න කිව්වා බන් .. අරුත් මූණටම කිව්වා ඉතින් .. කැඩුන පාරක ගියේ බන් .. ගෙදරක තමයි පොර හිටියේ .. ඕවා අහන එක risk වැඩක් බන් . නිකන් හිතපන් නාඩ් වාක්ය කියන එකා බොරු කාරයෙක් උනොත් අහන එකා අනාතයි .. දැන් නම් ඉන්නවද දන්නෙත් නෑ බන් ඒ uncle .කියපු දවසටම මැරෙන්න ලෑස්ති වෙලා.
කියන්නෙ නැතුව බලන්න තියෙන්නේ හරිද බලන්න
හෙන දුෂ්කර කැලෑවක නේද හිටියේ පොර
------ Post added on Jun 20, 2025 at 11:33 AM