රුචිර දුන්න වීඩියෝ එකක් හැදි ගෑවිල යන්න. දැන් රන්දිකත් එකක් දාල. ඔහොම යන් එලම කිරි. කැම්පේන් කාරයො ටික රිදිල දුවන් එයි දැං

අනුර දිනයි වගේ නේ?යකෝ ඉතින් සිංහලු චූන් වෙලාවේ උන්ව තව ටිකක් චූන් කරල චැනල් එකට views sub සෑහෙන ගන්න පුලුවන් වෙලාවක් නේ යකෝ . .![]()
...දැන් හෙල යක්ක ආධ්‍යාත්මික නායකයෙක් හොයාගෙනද මූ
යකො ඌ වීඩියෝ එකේ කියලත් තියෙන්නෙ ඔය වගේ උන් ගැන. හැමෝවම තමුන්ගෙ මිම්මෙන් මනින්න ගියාම කේස් බ්‍රෝ දැක්කනෙයකෝ ඉතින් සිංහලු චූන් වෙලාවේ උන්ව තව ටිකක් චූන් කරල චැනල් එකට views sub සෑහෙන ගන්න පුලුවන් වෙලාවක් නේ යකෝ . .![]()