රාමුව රන්දිකගෙ or රමිදු රන්දෙනි

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    4,005
    5,305
    113
    තොටිල්ලේ
    Hi Randika fake eken thread dalath balanawa neh dan :rofl:
    Ow ow course eka ganin ah.

    me randika wenna ba

    me ramindu kiyna buwa wage smell ekak enne
    Ado ahu unane
    Tom Hardy I Give Up GIF by Venom Movie


    Ado Randinga.. uba witharak diyunu wela hariyanne nane bro. Apitath chance ekak denna.
    පට්ට ..

    මේකේ තියන දේවල් මම ජිවීතේටවත් අහලා නැති ඒවා තිබ්බා....

    ගෙවන ගානට වඩානම් අම්බානක වටිනවා....

    මගේ පුසී ලයිෆ් එකෙන් ගොඩ එන්න පුලුවන් උනා ...

    මේකේ උගන්වන ඒවා හරියටම කරහන්. එච්චරයි..

    Ou aniwaryen ....

    meke dena dewal hriytm krhan . mula idala

    life eka hadagtthaki

    dan uba nattatama kelawila puken yanawanm aniwa meka karata padu naa



    පට්ට ..

    මේකේ තියන දේවල් මම ජිවීතේටවත් අහලා නැති ඒවා තිබ්බා....

    ගෙවන ගානට වඩානම් අම්බානක වටිනවා....

    මම සාමන්යේන් සින්හලුන්ගේ කෝස් කරන කෙනෙක් නෙමෙයි...

    සුද්දොන්ගේ පුද්ගල සන්වර්ධන කෝස් කරලා කරලා නට්ටන් වෙලා හිටියේ....

    Habit Building
    Mindset Building
    Meditations
    English Speaking
    Time Management
    etc

    උන්ගේ මෙතඩ්ස් කලු අපිට ගොඩක් හරියන්නේ නැ...

    eka nisa mekata try ekak dila baluwa.... supiri..
    ------ Post added on Dec 31, 2024 at 9:11 PM

    Up
    ------ Post added on Jan 2, 2025 at 7:35 PM
     
    Last edited:
    • Haha
    Reactions: Psiko

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    මටනම් පේන්නේ හැමෝම ව අනාත සිංහලු ටාගට් කරගෙන යුටියුබ් එකෙන් පටන් අරන් කොර්ස් විකුනන්න පාර කපාගන්නවා කියලා .

    jayspot කියලා චැනල් එකක් ඉස්සර බැලුවා. දැන් එයා වීඩියෝ දාන්නේ නෑ වැඩමුළු කරනවලු
     

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,508
    906
    113
    අතික්‍රමණය වෙද්දී කොන්ඩේ යනවා බන්..
    උඹේ හොඳට කොන්ඩේ තියනවා කියන්නේ දියුණු වෙන්න තව සෑහෙන කල් යනවා..
    dennagema thatte bn
     
    • Haha
    Reactions: supun_sg

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,244
    2,431
    113
    Srilanka
    අතික්‍රමණය වෙද්දී කොන්ඩේ යනවා බන්..
    උඹේ හොඳට කොන්ඩේ තියනවා කියන්නේ දියුණු වෙන්න තව සෑහෙන කල් යනවා..
    @Heshan Daminda ඉක්මනට දියුණු වෙන්න ට්රයි එකක් දෙමු
     
    • Haha
    Reactions: supun_sg