රාමුව රන්දිකගේ අතික්‍රමන course එක

Ritigala Jayasena69

Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    Exercise + good food (reject junk food) + healthy habits hadagena body eka hadaganin

    godak insecurities mental issues physical weaknesses adu wenwa/ nathi wenwa

    Dopamine addicted habits walin ayin weyan mental state eka hoda wenwa
    (read self improvement books, avoid social media, reject porn & porn induced content)

    latest trends marketing geopolitics gana alert eke inna igena ganna hoyanna
    +
    thaman asa de nawathimak nathiwa igena anna experiment karanna

    money issues wisadenwa

    finally

    thamange status eka mantain karanna consistent + network eka hadaganna hoda thaman wagema target ekak thiyena ayagen
    & help karanna limit ekak athuwa anik ayata

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    okay

    mage account ekata kyak hari dahan mithura,
    puka iragena type karata

    :D

    P.S uda liyapu dewal karahan, 90% oya type course wala content oya widiyata yanne. internet thiyena wa nam athe sallith naththan, loku gammakuth nathnam self research karala content hoyala balanna, ehenam course karahan.

    habayi mona de karannath thamanta eka dekata ambition ekak thiyenan one,
    eka kohomahari karanwa kiyala. gale kotapu irak wage,

    naththan ba,. as simple as that, (y):yes:
    meca 100% atta athdutui prathyakshai :cool:
     
    • Like
    Reactions: maxraj and itguy77

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,093
    19,643
    113
    Miami
    @AnuradhaRa මේ මේක කරපංකො. වෙන වැඩත් නැති එකේ උඹට හොඳට කැපවෙලා කරන්ඩ පුළුවන් නෙ. උඹේ ඔක්කොම ABCD දූරිභූත වෙලා යන සුපිරි වෙදකමක් මේක. 45 ලබනකොට උඹ අලුත්ම වෙනස් මිනිහෙක්
     
    • Like
    Reactions: Psiko

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    Exercise + good food (reject junk food) + healthy habits hadagena body eka hadaganin
    උබගෙ සෙට් එකේ ඉන්නවද මචං open minded, අනාගතය ගැන හිතන, exercise workout කරන, self improvement mindset එකක් තියන, knowledge seeking ඩයල්?..
     
    • Like
    Reactions: itguy77

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,075
    113
    උබගෙ සෙට් එකේ ඉන්නවද මචං open minded, අනාගතය ගැන හිතන, exercise workout කරන, self improvement mindset එකක් තියන, knowledge seeking ඩයල්?..

    okkoma match wena dial :no:

    "Fill T ge Kawadwath Na Meme eka"

    (Brave browser eken sinhala deyak hewwama kunuharupane bn enne :oo: )

    Habayi eka deyak hari match wena dial

    keepa denek innwa :yes:

    e atharinuth qualities 2-3 k thiyena aya ekka thama wadiya move wenne ban (y)

    ehema kiyala anik aya halanne na bn
    udawwak one wunama puluwan mattamin karala denawa
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,518
    25,832
    113
    qCF3VKL.png

    කරා හොදයි...

    කෝස් එක ගැන කතා කරන්න තහනම් සුද්දා....
    Fee එක කියද?
     
    • Like
    Reactions: Psiko

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,670
    5,791
    113
    KALUTHARA
    Exercise + good food (reject junk food) + healthy habits hadagena body eka hadaganin

    godak insecurities mental issues physical weaknesses adu wenwa/ nathi wenwa

    Dopamine addicted habits walin ayin weyan mental state eka hoda wenwa
    (read self improvement books, avoid social media, reject porn & porn induced content)

    latest trends marketing geopolitics gana alert eke inna igena ganna hoyanna
    +
    thaman asa de nawathimak nathiwa igena anna experiment karanna

    money issues wisadenwa

    finally

    thamange status eka mantain karanna consistent + network eka hadaganna hoda thaman wagema target ekak thiyena ayagen
    & help karanna limit ekak athuwa anik ayata

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    okay

    mage account ekata kyak hari dahan mithura,
    puka iragena type karata

    :D

    P.S uda liyapu dewal karahan, 90% oya type course wala content oya widiyata yanne. internet thiyena wa nam athe sallith naththan, loku gammakuth nathnam self research karala content hoyala balanna, ehenam course karahan.

    habayi mona de karannath thamanta eka dekata ambition ekak thiyenan one,
    eka kohomahari karanwa kiyala. gale kotapu irak wage,

    naththan ba,. as simple as that, (y):yes:
    This <3
     
    • Like
    Reactions: itguy77

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,363
    5,090
    113
    okkoma match wena dial :no:

    "Fill T ge Kawadwath Na Meme eka"

    (Brave browser eken sinhala deyak hewwama kunuharupane bn enne :oo: )

    Habayi eka deyak hari match wena dial

    keepa denek innwa :yes:

    e atharinuth qualities 2-3 k thiyena aya ekka thama wadiya move wenne ban (y)

    ehema kiyala anik aya halanne na bn
    udawwak one wunama puluwan mattamin karala denawa
    set eka kiwwe course eke inna ayage networking wena seen ekkak thiyenawada ? same field aya ekka network wenna puluwanda ? course ekata join wenakota thaman gana introduce karanna oneda ?
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,075
    113
    set eka kiwwe course eke inna ayage networking wena seen ekkak thiyenawada ? same field aya ekka network wenna puluwanda ? course ekata join wenakota thaman gana introduce karanna oneda ?

    mn oya course eke naha bn

    eka karapu kenekgen danagaththanm hari

    mn oya courses wala basic share wena dewal tika damme.

    network wenwa kiyanne uth ekka hoda work relationship ekak thiyaganan ekane ban

    api job waladi wunath lokkoth ekka fit ekak thiyagannwa ne kawadakahri ona weyi kiyala anna ewage
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,518
    25,832
    113
    3500 wage masekata * 12
    42,000 අව්ලකුත් නැති ගාණක්. ඇත්තටම ගිය සතියේ මම වීඩියෝ එකක් බැලුව. එකේ තිබ්බා නිර්භීතකම පොඩ්ඩක් හරි පෙන්වන්න කියලා. තිබ්බ meeting එකක Chairman එක්ක මට තියෙන ප්‍රශ්න කියලා දැම්මා. නිකන් අපි ප්‍රෙෂර් වෙලා වැඩක් නැහැ නේ. ඇතුලේ එවුන් සපෝට් නැතුව. Thanks රන්දික
     
    • Love
    Reactions: Psiko

    Windscreen1

    Well-known member
  • Jun 20, 2020
    352
    498
    63
    බොනට් එක උඩ.
    ඔව් ඒත් මුලින් කියවන්න පටන් ගන්න කෙනෙක්ට හොදයි ඔය ටික overrated නම් තමා basic කවර් වෙනවා නේ
    ඇත්ත ඒකනම් හරි.

    අනිත් එක යූටුයුබර් කෙනෙක්ගේ කෝස් එකක් කිව්වාම එලකිරි අය තාම නිකන් බොරු තේරුමක් නැති Low IQ දෙයක් වගේ කෝණයකින් බලන්නේ. ඔය Online සල්ලි හොයන කෝස් Crypto කෝස්, Ponsi Scheme Course එහෙම වැහි වහින තරමට තිබ්බ නිසා. රන්දික අයියාගේ වීඩියෝනම් බලලා නෑ. හැබැයි මම දන්න හුගක් අය ඉන්නවා එයාගේ විඩියෝ එහෙම බලලා වටින දේවල් ගත්තු අය. ඉතින් රුපියල් 3500ක් නිසා වටිනවයි කියලා හිතන කෙනෙක් 2024 ජනවාරි ඉදන් කරන්න පටන් අරගත්තනම් හරි. හොඳ නැත්නම් Unsubscribe කරන්න මාසයක් වගේ බලලා සෙට් නැත්නම්.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,639
    14,286
    113
    ඇත්ත ඒකනම් හරි.

    අනිත් එක යූටුයුබර් කෙනෙක්ගේ කෝස් එකක් කිව්වාම එලකිරි අය තාම නිකන් බොරු තේරුමක් නැති Low IQ දෙයක් වගේ කෝණයකින් බලන්නේ. ඔය Online සල්ලි හොයන කෝස් Crypto කෝස්, Ponsi Scheme Course එහෙම වැහි වහින තරමට තිබ්බ නිසා. රන්දික අයියාගේ වීඩියෝනම් බලලා නෑ. හැබැයි මම දන්න හුගක් අය ඉන්නවා එයාගේ විඩියෝ එහෙම බලලා වටින දේවල් ගත්තු අය. ඉතින් රුපියල් 3500ක් නිසා වටිනවයි කියලා හිතන කෙනෙක් 2024 ජනවාරි ඉදන් කරන්න පටන් අරගත්තනම් හරි. හොඳ නැත්නම් Unsubscribe කරන්න මාසයක් වගේ බලලා සෙට් නැත්නම්.
    ඔව් රන්දික හෙන high IQ නේ :rofl: