රාමුව රන්දිකගේ අතික්‍රමන course එක

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,639
    14,286
    113
    ඒකට ජොයින් වෙද්දි අපේ අයි ඩී එකේ ඉදන් ඔක්කොම විස්තර දෙන්න ඕනෙද? ලයිව් ෆේස් ටු ෆේස් සෙශන්ස් වගේ ඒවා තියෙනවද? :eek:

    රන්දිකය දැන් cam show කරනවද :rofl:
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,688
    13,425
    113
    🤍
    ඒකට ජොයින් වෙද්දි අපේ අයි ඩී එකේ ඉදන් ඔක්කොම විස්තර දෙන්න ඕනෙද? ලයිව් ෆේස් ටු ෆේස් සෙශන්ස් වගේ ඒවා තියෙනවද? :eek:
    :ROFLMAO: :ROFLMAO:onlyfans join wenw kiyl hithuwad

    හයියෝ ලංකාවේ උන්ට ගිය කලක්! මේ සියුඩෝ සයන්ස් ප්‍රොමෝට් කරන හොරෙක් ගේ බේගල් කෝස් හලෝ! 😂
    mekai danna ayata wadak na , danne nathi ayata 100% watinawa
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    :ROFLMAO: :ROFLMAO:onlyfans join wenw kiyl hithuwad

    mekai danna ayata wadak na , danne nathi ayata 100% watinawa
    ඕක ඇටෙන්ෂන් ගන්න දගලන පොන්නයෙක් බන්
    ඔන්ලිෆැන් කතාව උබල කියනව කියල දැනගෙනම තමයි ඕක ඔහොම කීවෙ
     
    • Like
    Reactions: Nidarshana_k

    Dark Lord™

    Junior member
  • Feb 3, 2014
    63
    53
    18
    colombo
    ජීවිතයේ සතුට කියන්නේ සල්ලි කියල හිතන් නැති අයට ඒ course ගොඩක් වටිනවා :love2: (මම තැනින් තැන කියවලා තිබ්බ මනස දියුණු කරගන්නා විධි ගොඩක් මේ course එකේ තිබ්බ). අනිත් උන්ට නම් වැඩක් නැතිවෙයි අපරාධ සල්ලි වියදම් කරන්න එපා. ඒ සල්ලි වලින් අඩියක් ගහලා සතුටින් හිටපල්ලා..:ROFLMAO:
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,002
    5,304
    113
    තොටිල්ලේ
    ජීවිතයේ සතුට කියන්නේ සල්ලි කියල හිතන් නැති අයට ඒ course ගොඩක් වටිනවා :love2: (මම තැනින් තැන කියවලා තිබ්බ මනස දියුණු කරගන්නා විධි ගොඩක් මේ course එකේ තිබ්බ). අනිත් උන්ට නම් වැඩක් නැතිවෙයි අපරාධ සල්ලි වියදම් කරන්න එපා. ඒ සල්ලි වලින් අඩියක් ගහලා සතුටින් හිටපල්ලා..:ROFLMAO:
    Iwara wenakan karada?
     
    :ROFLMAO: :ROFLMAO:onlyfans join wenw kiyl hithuwad

    mekai danna ayata wadak na , danne nathi ayata 100% watinawa
    නෑ මම දැක්කා එයාගෙ වීඩියෝ වල කියනවා එහෙම කතාවක්. ඒකයි

    ඕක ඇටෙන්ෂන් ගන්න දගලන පොන්නයෙක් බන්
    ඔන්ලිෆැන් කතාව උබල කියනව කියල දැනගෙනම තමයි ඕක ඔහොම කීවෙ
    මෙතරම් වෙහෙසක් දරා මාගේ කුණු සෝදා දීම ගැන මාගේ හදපිරි ප්‍රණාමය ඔබට පුද කරන්න කැමතියි අසංක..😌 අන්න රෙදිටික වැලේ ඇති ඒක අරන් ඇවිත් ඉතුරු වලං ටික හෝදලා දානවා. 🥱
    ------ Post added on Jan 9, 2025 at 9:49 AM
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    නෑ මම දැක්කා එයාගෙ වීඩියෝ වල කියනවා එහෙම කතාවක්. ඒකයි

    මෙතරම් වෙහෙසක් දරා මාගේ කුණු සෝදා දීම ගැන මාගේ හදපිරි ප්‍රණාමය ඔබට පුද කරන්න කැමතියි අසංක..😌 අන්න රෙදිටික වැලේ ඇති ඒක අරන් ඇවිත් ඉතුරු වලං ටික හෝදලා දානවා. 🥱
    ------ Post added on Jan 9, 2025 at 9:49 AM
    ලගදි අලුතින් ජංගි එහෙම ගත්තෙ නැද්ද
    පෙගින්බෝයි එකෙන් දාපන්කො
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    ජීවිතයේ සතුට කියන්නේ සල්ලි කියල හිතන් නැති අයට ඒ course ගොඩක් වටිනවා :love2: (මම තැනින් තැන කියවලා තිබ්බ මනස දියුණු කරගන්නා විධි ගොඩක් මේ course එකේ තිබ්බ). අනිත් උන්ට නම් වැඩක් නැතිවෙයි අපරාධ සල්ලි වියදම් කරන්න එපා. ඒ සල්ලි වලින් අඩියක් ගහලා සතුටින් හිටපල්ලා..:ROFLMAO:
    ඉතින් දැන් මනස සෑහෙන්ඩ දියුණු ඇති නේද? :ROFLMAO:
    මනස දියුණු කොරගන්ඩ කලිං මොලේ පාද ගනින්.😂
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,639
    14,286
    113
    ජීවිතයේ සතුට කියන්නේ සල්ලි කියල හිතන් නැති අයට ඒ course ගොඩක් වටිනවා :love2: (මම තැනින් තැන කියවලා තිබ්බ මනස දියුණු කරගන්නා විධි ගොඩක් මේ course එකේ තිබ්බ). අනිත් උන්ට නම් වැඩක් නැතිවෙයි අපරාධ සල්ලි වියදම් කරන්න එපා. ඒ සල්ලි වලින් අඩියක් ගහලා සතුටින් හිටපල්ලා..:ROFLMAO:

    හායි රන්දික
     
    • Haha
    Reactions: Dark Lord™

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    නෑ මම දැක්කා එයාගෙ වීඩියෝ වල කියනවා එහෙම කතාවක්. ඒකයි

    මෙතරම් වෙහෙසක් දරා මාගේ කුණු සෝදා දීම ගැන මාගේ හදපිරි ප්‍රණාමය ඔබට පුද කරන්න කැමතියි අසංක..😌 අන්න රෙදිටික වැලේ ඇති ඒක අරන් ඇවිත් ඉතුරු වලං ටික හෝදලා දානවා. 🥱
    ------ Post added on Jan 9, 2025 at 9:49 AM

    ගේසි දැන් රු. 100ට පුක දෙන්නෙ නැද්ද ඉස්සර වගෙ?
     
    ඔයා හිතුවද ඔයා වගේ කියලා මමත්. :lol:
    කට වහගෙන අර අසංක වගේ රෙද්දක් හෝදගෙන පාඩුවෙ ඉන්නවා. 🥱
     
    • Haha
    Reactions: Commex

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,075
    113
    ජීවිතයේ සතුට කියන්නේ සල්ලි කියල හිතන් නැති අයට ඒ course ගොඩක් වටිනවා :love2:

    kathawe yam aththak nam thiyenwa

    eth salli ape jivithe thyena 90% + withra prashna wisadanwa neda ?

    e prashna wisadunama oluwa free neh e prashnawalin,

    sathuta nam sapekshayi neh, eka salli walata wada manussayage mind eke eweleta thiyena status eka anuwa wenas wenwa neda.?

    anika financial freedom thiyena manussayekta thamange sathuta wenuwen ona de karanna loku hakiyak thiyenwneh

    mn hithanne sathuta theeranaya wenwa manussayek hithana pathana widia anuwa